text
stringlengths
0
6.69k
<date>2013-09-16 10:37:02</date>
<index>6</index>
<phrase>මට ලජ්ජත් හිතුනා ඒ අහපු ප්‍රශ්නයට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දර්ශන්</author>
<date>2013-09-16 13:33:07</date>
<index>7</index>
<phrase>මෙයාගෙ ඉංග්‍රීසි දැනුම අන්තිමයි,එය ජාත්‍යන්තර මට්ටමට යාමට ලොකු බාධාවක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අශේන්</author>
<date>2013-09-17 07:08:54</date>
<index>8</index>
<phrase>නියමයිනේ...</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලාරා</author>
<date>2013-09-17 18:40:26</date>
<index>9</index>
<phrase>මෙතුමාගේ කතා ශෛලිය වැදගත් වන්නේ බත් පැකට් වලටයි බෝතල් වලටයි චන්දෙ දෙන මෝඩ අයගේ මොලේ පෑදෙන්න.එක එතුමාගේ හැකියාව.මෙතුමාට ඉගන ගන්න දුන්නේ නැනේ ඉතින් ටයර් සෑ උඩ තරුණයෝ දහස් ගණන් ම්ලේච්ච ලෙස ගුවන් ගත කරද්දී ?.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලාරා</author>
<date>2013-09-17 18:44:31</date>
<index>10</index>
<phrase>දිනක් කැපුවත් කොළ කියන පාක්ෂිකයෙක් මට කීව බජිරි බත් හරිම රසයිලු.මම ඇහුව කාල තියේද ?.කාලත් නැතිලු ?.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විජේ</author>
<date>2013-09-19 12:04:35</date>
<index>11</index>
<phrase>අදහස් ටිකනම් හොදයි. ඔය කියන දේවල් ඒ විදියටම කරනවානම් හොදටම හොදයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අප්සරා</author>
<date>2013-09-19 14:20:17</date>
<index>12</index>
<phrase>විදේශ කටයුතු අමාත්‍යාංශය හරිම හොදයි. අනේ අපිටත් ඒ වාසනාව නැද්ද?</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අරුණ ද සිල්වා</author>
<date>2013-09-20 12:09:31</date>
<index>13</index>
<phrase>ඒ වැඩ මෙයාගේ නැතත් මිනිස්සු මෙයත් සිල්වා ගානටම දාලා නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මල්ලිකා</author>
<date>2013-09-21 07:09:45</date>
<index>14</index>
<phrase>මොනවා වුණත් කයිවාරු ගහන අයට වැඩිය රටට වැඩක් කරලා තියෙනවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රත්න 1</author>
<date>2013-09-21 12:40:39</date>
<index>15</index>
<phrase>වීරවංශ ඇමති තුමා ආවට ගියාට යමි ප්‍රකෂණයක් කරන්නේ නෑ. එතුමා දූරදර්ශීව බෙහෝ දේ කල් ඇතිව රටට හෙලි කරණ අයෙක්. පාර්ලිමේන්තුවේ, රාජ්‍ය ආයතනවල කාර්‍යන් හරිහැටි නොකරණ , රජයේ ප්‍රතිපත්තියට පටහැනිව වැඩ කරණ අය ඉන්නවා නම් එම ආයතනෙය් ප්‍රධානියා සිදවන හැම දෙයකටම වගකිව යුතුයි. රටට ආදරය නොකර කටයුතු කරණ අය ගැන පිය ව...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා</author>
<date>2013-09-22 14:37:25</date>
<index>16</index>
<phrase>මිනිසුනේ, මොලයක් තියෙන්නේ හිතන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා</author>
<date>2013-09-22 14:38:44</date>
<index>17</index>
<phrase>සදුනි, ඔබේ දැක්ම අති විශිෂ්ටයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බණ්ඩා</author>
<date>2013-09-22 14:39:31</date>
<index>18</index>
<phrase>මෙයාගේ කතා වලට හුරේ දාන අය තවමත් ඉන්නවද අප්පා?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-09-22 16:16:39</date>
<index>19</index>
<phrase>අපිට නම් අරගොල්ලො ගැන ඇති වෙන්නෙ ලොකු අනුකම්පාවක්.!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>තිලක්-ඩුබායි</author>
<date>2013-09-23 09:26:09</date>
<index>20</index>