text
stringlengths
0
6.69k
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අචිනි</author>
<date>2013-09-18 09:53:35</date>
<index>24</index>
<phrase>අයියෝ හමුදාව කැඳවලා වෙඩි තියන්න කෝ.. නැතිව කිසිම ගතියක් නැහැ ..අහවලාට නින්ද යන එකකුත් නෑ කෙනෙක්ව මරන්නේ නැතිව.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බණ්ඩාර</author>
<date>2013-09-18 10:17:35</date>
<index>25</index>
<phrase>හලෝ වරුණ ගොඩ කාලෙකින්! උරුලෑවා තාම එනවද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නානායක්කාර</author>
<date>2013-09-18 12:57:07</date>
<index>26</index>
<phrase>ගොවින්ට හති වැටුනට පස්සේ ලාබෙට වී ටික ගන්න කට්ටිය බලාගෙන ඉන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කුසුම්</author>
<date>2013-09-18 12:58:04</date>
<index>27</index>
<phrase>සමහරක්ට තමන් කුසගිනි නිවා ගන්නේ කාට පින්සිඳු වෙන්න දැයි කියල වත් හිතන්නේ නැතිව අදහස් දමල තියනවා. පව් අහිංසක ගොවීන්ට අත් වෙලා තියන ඉරණම ගැන ගොඩක් කණගාටුයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අනුරශාන්ත</author>
<date>2013-09-18 13:02:32</date>
<index>28</index>
<phrase>ගොවි මහතුනේ නුඹලා සෑම කන්නයකදීම ඔය දුක විඳවනවා. ඉතින් ඇයි මේ ක්‍රමයේ වෙනසක් දකින්න කැමති නැත්තේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොහාන්</author>
<date>2013-09-18 13:25:27</date>
<index>29</index>
<phrase>ගහලා පන්නන්න තිබ්බේ ආමි එකෙන් දාලා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මොහාන්</author>
<date>2013-09-18 13:27:12</date>
<index>30</index>
<phrase>අනුරශාන්ත වෙනසක් කියන්නේ කොයි වගේ එක ක්ද? වෙන ආණ්ඩුවක් වගේ එකක්ද? අම්මෝ හිතනකොටත් බයේ බැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිශාර්ඩ්</author>
<date>2013-09-18 14:29:10</date>
<index>31</index>
<phrase>ගොවිතෙන් කරන අයවලුන්ගෙන් බොහෝ දෙනෙක් බැංකුවලට ණයවෙලා නැති නම් මුදලාලිලාට ණයවෙලා තමා කරන්නෙ. පවුලේ නඩත්තුවට මුදල් හොයා ගන්ටත් එපායැ. ඉතින් ඒවා මිලදී ගන්නෙ නැහැයි කියපුවහම මිනිස්සුන්ගෙ සිහිය විකල් වෙලා මේ වගෙ දේවල් වලට පෙළඹීම අමුතු දෙයක් නෙමෙයි. නිලධාරීන් ගොවි මහත්තුරුන්ව අමාරුවේ දාන වැඩේ නම් කවුරුත් ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිශේන්ද්‍ර</author>
<date>2013-09-18 14:40:23</date>
<index>32</index>
<phrase>වැරැද්ද ආණ්ඩුවේ . අස්වනු නෙලන කාලයට හාල් පිටරටින් ගෙන්වීම නවත්වන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නය</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අනුරශාන්ත</author>
<date>2013-09-18 15:33:53</date>
<index>33</index>
<phrase>මොහාන් කැමති හමුදාව දම්මලා අපිට කන්න බත සපයන ගොවියන්ගේ අත පය කඩවන්නද? නොමිනිස්කම් ප්‍රදර්ශනය කරන්න එපා!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>වජිර</author>
<date>2013-09-19 06:13:25</date>
<index>34</index>
<phrase>රටේ සංවර්ධනය යනු ජනතාව අතට මුදල් ලැබීමය</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>173872</articleId>
<title>මළ ගිය ඇත්තෝ නගරයක් හදන්න හවුල් වෙති</title>
<author>අජිත් ලාල් ශාන්ත උදය</author>
<date>2013 ඔක්තෝබර් මස 02 13:41:21</date>
<body>කොළොන්න  නගරයේ සංවර්ධනය වෙනුවෙන් එහි පොදු සුසාන භූමිය බෙදා ගැනීමට යයි.
සුසානයේ නිදන් කළ තිස්පස්දෙනකුගේ සිරුරුවල කොටස්  යළි  පෙට්ටිවල බහා දෙවනවරටත් පාංශකූල  දී මඩුවන්වල සුසාන භූමියට ගෙන යනු ලැබීය.
ප්‍රදේශයේ පන්සල්වල හිමිවරු මතක වස්ත්‍ර පුජා කළහ.
කොළාන්නාව පොලීසිය හා  ප්‍රාදේශිය සභාව ඥාතීන්ගේද කැමැත්ත ඇතිව  ඇඹිලිපිටිය දිසා විනිසුරු  නිල්මිණි ප්‍රැන්සිස් මහත්මියගෙන් ලද නීත්‍යානුකූල අවසරය මත මේ කටයුතු සිදු විය.
කොළොන්න නගරය සංවර්ධනයට ආසියා සංවර්ධන බැංකුව රුපියල් කෝටි පහහමාරක් වැය කැර ඇත. ඒත් ඒ සඳහා ඉඩ නොමැති නිසා සුසාසනය යොදා ගැනීමට සිසුවිය.
 
 
 
 </body>
<comments>