text stringlengths 0 6.69k |
|---|
<index>9</index> |
<phrase>ආසියාවේ ආශ්චර්යය මේක වෙන්න ඇති නේද ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසෝක</author> |
<date>2013-09-17 23:57:08</date> |
<index>10</index> |
<phrase>ඇමතිලා නම් 'හැටහුටමාරක්' විතර ඉන්නවා. වැස්සටයි,අව්වටයි විතරයි නැත්තේ. එත් දේශීය නිෂ්පාදන වලට මොනවා කරන්නද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේවායේ රගේ දන්නේ කට්ට කාලා මහන්සි වෙන ගොවි මහත්වරු විතරයිනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>එදිරිසිංහ</author> |
<date>2013-09-18 00:51:35</date> |
<index>11</index> |
<phrase>මෙවැනි සිදුවීම් වීමට මුලික වන්නේ අප රටට සහල් ආනයනය කරන තැරැව්කරුවෝ නිසාද, එසේ නැත්නම් සහල් රටේ පරිබෝජනයට වඩා වැඩියෙන් තිබීමද වේ. රටට බත සපයන ගොවීන්ට සාධාරන තීන්දු දීම වෙළද ඇමතිගේ යුතුකමක් වගේම ගොවින් සාධාරනව ඉල්ලීම් දිනාගැනීම ගොවීන්ගේ වගකීමකි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සත්‍යා</author> |
<date>2013-09-18 00:52:28</date> |
<index>12</index> |
<phrase>හිටවපු දේ විකුණගන්න බැරි රටක්?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දසුනි</author> |
<date>2013-09-18 01:23:21</date> |
<index>13</index> |
<phrase>බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුරු නොදී කරන්නෙම පාරවල් හදන එකනේ. ප්‍රශ්නයක් විසද ගන්න ඕනෑ වුණහම කරන්න තියෙන්නෙත් ඒ පාරවල් වලට එන එකම තමා.මඩ සෝදාගෙන ඇවිල්ලා ඉන්නවා නම් එලවන්නත් බැහැනේ.මේ අයත් රජවරුනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සීවලී</author> |
<date>2013-09-18 02:38:01</date> |
<index>14</index> |
<phrase>පව් අහිංසක මිනිස්සු. ජය වේවා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2013-09-18 05:01:20</date> |
<index>15</index> |
<phrase>මේකද අනේ අපේ ආශ්චර්ය ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලියනගේ</author> |
<date>2013-09-18 05:49:40</date> |
<index>16</index> |
<phrase>මේ ප්‍රශ්නෙට ස්ථිර පිළිතුරක් හොයන්න බැරි මණ්ඩලය කුමට ද? පාලකයින්ට උනන්දුවක් නැහැ වගේ මට නම් පෙන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා</author> |
<date>2013-09-18 06:48:22</date> |
<index>17</index> |
<phrase>පින්වත් ගොවි මහතුනේ, උද්ඝෝෂණ කරන්න. කරුණාකරලා පාර වහන්න එපා , අපි ඔබතුමන්ලාට වැඩිය අසරණයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2013-09-18 07:05:37</date> |
<index>18</index> |
<phrase>අපේ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා මේ වගේ අදහස් වලින් තේරුම් ගන්න පුළුවන්. අනුන්ට හෙණ ගැහිලා ගියත් කමක් නැහැ, අපිට කරදරයක් වෙන්නෙ නැතුව. මමත් ගොවියෙක්ගෙ පුතෙක්. මගේ ළමා කාලෙ වේල් ගණන් බඩගින්නෙ ඉඳලා තියෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-09-18 07:45:47</date> |
<index>19</index> |
<phrase>පව් අසරණ ගොවියා අලින්ගෙන්,නිලධාරීන්ගෙන් ,ගංවතුරෙන්,නියගයෙන් හා පොහොර මගඩි වලින් පීඩා විදගෙන වගා කරලා දහ දුකින් නෙලා ගන්න අස්වැන්න විකුණා ගන්න නිසි යාන්ත්‍රණයක් හදන්න සමත් උනේ නැහැනේ. මේ පාලකයන්? අස්වැන්න ව්කුන ගන්නත් යුද්ධ කරන්න වෙලා .ඒ වුනාට ගිරිය පුප්පන් කෑගහන්නේ අපි වවමු රට නගමු කියලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිර්මාල්</author> |
<date>2013-09-18 08:57:43</date> |
<index>20</index> |
<phrase>මෙම උද්ගොෂණයට ඔය පළාතේ පැරණිම ගොවි සංගමය සම්බන්ධද? එම සංගමයට දේශපාලන බෙදීමක් අතීතයේ තිබුනේ නැහැ.අදටත් එසේයි සිතමි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්-එල්එස්</author> |
<date>2013-09-18 09:23:41</date> |
<index>21</index> |
<phrase>අපරාදේ පිටරටින් හාල් ගෙනැල්ලා ලොකු කුට්ටියක් ගන්න බලා හිටපු ජරා ජීර්ණ දෙසපාලකයන්ටයි කුණු කොල්ලෙට වී ගන්න හිටපු කළුකඩ මුදලාලිලාටයි හරිම අකර තැබ්බයක් උනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමිල - කටුනායක</author> |
<date>2013-09-18 09:28:14</date> |
<index>22</index> |
<phrase>ඔන්න මඩ සෝදා ගත් කල අර මොකකටද මන්දා සුදුසුයි කියූ අයට වෙලා තියෙන දේ. පව්....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චින්තක</author> |
<date>2013-09-18 09:42:18</date> |
<index>23</index> |
<phrase>අනේ පව් මේ අහිංසක මිනිසුන්. මොනතරම් නින්දිත වැඩක් ද මේ? හැමෝම ඡන්ද වලට වැඩ. වී ගන්න එක ගැන හිතන්න වෙලාවක් නෑ.</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.