text
stringlengths
0
6.69k
<date>2013-10-15 22:28:50</date>
<index>16</index>
<phrase>. ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියල හිතාගෙන.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනිල්</author>
<date>2013-10-16 15:58:33</date>
<index>17</index>
<phrase>විශ්වාස කරන්න අමාරු කතාවක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දර්ශන්</author>
<date>2013-10-17 08:56:44</date>
<index>18</index>
<phrase>හොල්මන්, අවතාර, හදි හූනියම් විශ්වාස කරන තාක්කල් කපුවන්ටත් කට්ටඩියන්ටත් රජ මගුල්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චින්තක - කුවේට්</author>
<date>2013-10-17 12:20:28</date>
<index>19</index>
<phrase>හරියට හරි දර්ශන..</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නීල්</author>
<date>2013-10-17 14:05:26</date>
<index>20</index>
<phrase>මමත් ඔය අවතාර දැකපු කෙනෙක්. ඔය වැව ලඟින් රෑට යන්න බැහැ . අවතාර නැහැ කියන අය ගිහින් බලන්න. මේක ඔයාලට හොඳ අවස්ථාවක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නලින්ද</author>
<date>2013-10-17 14:13:44</date>
<index>21</index>
<phrase>නොපෙනෙන ලෝකය පෙනෙන ඈස් දෙකෙන් බලන්න බැහැ. ඔයාට නොපෙනෙන දේ මට පේනවා. තව කෙනෙකුට පේන්නත් පුලුවන්...නොපෙනුනා කියලා ඒක නැහැ කියලා සැලකීම ඉතාමත් වැරදියි...විදුලිය බලය නොපෙනුනා කියලා අපි ඒක බැහැර කලේ නැහැනේ. අදත් අපිට ආලොකය දෙන්නෙ ඒ බලය තමා..හිතන්න ගොඩක් දෙවල් තියෙනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ආරියසේන</author>
<date>2013-10-17 21:22:03</date>
<index>22</index>
<phrase>අවතාර වැඩි හරියක්ම සුදු පාට දුහුල් ඇඳුමකින් සැරසිලා ලස්සන කාන්තාවන් රාත්‍රී කාලයේ සැරිසරන ඒවා දැකල තියෙන්නේ පිරිමි අය.බය වෙලා තියෙන්නෙත් වැඩි හරියක් පිරිමි අය.මේවා පිරිමි පක්ෂයටම පෙන එක මොකද දන්නේ නැහැ.මම නම් කවදාවක් හොල්මන් දැකලත් නැහැ, බය වෙලත් නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වසන්ත</author>
<date>2013-10-17 21:54:47</date>
<index>23</index>
<phrase>බයත් හිතෙනවා පාරේ යන්නත් රෑට</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්දිම</author>
<date>2013-10-18 04:54:27</date>
<index>24</index>
<phrase>"වැව ඉස්මත්තේ නිවාස තනාගෙන අලූතින් පදිංචියට පැමිණ සිටින අය පැවසුවේ තමන් ඔය කියන අවතාර දැක නොමැති බවත් අද්භූත හඬවල් මෙතෙක් ඇසී නොමැති බවත්ය". මේක නම් අලුතින් පදිංචියට එන අයව නවත්තන්න කරපු තවත් එක වැඩක් වගේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2013-10-19 14:12:26</date>
<index>25</index>
<phrase>ඕව නෑම කියල කියන්නත් බැහැ ලොකුවට පම්පොරිගහන වෛද්‍යවරුන් බලන්න ඕන දේවල් ගැන ළඟින් හිටී තක්ෂිලා නම් හොල්මන් දැකල ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමිළ</author>
<date>2013-10-19 14:12:27</date>
<index>26</index>
<phrase>ඕව නෑම කියල කියන්නත් බැහැ. .</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විජිත් හල්විටිගල</author>
<date>2013-10-19 14:49:07</date>
<index>27</index>
<phrase>අපේ යහළුවෙක් දවසක් කළුවරේ ගෙදර එනකොට මහසොහොන හමු වෙලා. පස්සේ දෙන්න බාර් එකට ගිහින් සූර් වෙන්න බීලා. මහසෝනා එක්ක චැට් වෙන්න ඕනනම් මාව අමතන්න. .</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2013-10-19 15:51:03</date>
<index>28</index>
<phrase>හොල්මන් අවතාර කියල දේවල් මිනිස්සු හිතින් මවා ගත්ත දේවල් දැන් මේක සමාජගත වෙලා තියෙන්නේ ඩොක්ටර් මේ මිනිස්සුන්ට ඇත්ත පහදලා දෙන එක නම් ලොකු දෙයක්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ම. ලංකානාත.</author>
<date>2013-10-19 21:55:04</date>
<index>29</index>
<phrase>පත පොතේ ඇති දේ කට පාඩම් කර, දාරණ ශක්තිය නිසාම විබාග ජයගෙන උගතුන් වූ පිරිසකට නොතේරෙන බොහෝ දේවල් අට , පහ සහ හය , හතර දන්නා පාසැල් නොගිය ගැමියන්ට තේරෙනවා. ඔවුන් විශ්වයේම දැනුම ලබාගන්නේ තමාත් තමන්ගේ අවට පරිසරයත් සුසන්ගතය තර්කනයට ලක් කිරිමෙනුයි. පරතොගොෂ දැනුමට වඩා එය බොහෝවිට ප්‍රබලයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රභාත්</author>
<date>2013-10-20 18:03:48</date>
<index>30</index>