text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>සමාධි</author> |
<date>2013-10-14 16:11:54</date> |
<index>2</index> |
<phrase>මේ වැවේ පේන සමහර හොල්මන් මාත් දැකල තියෙනවා .සමහරු රොෂාන් වගේ ,තවත් සමහරු පහන් වගේ සරත් මාමා වගේම එක්කනෙකුත් ඉන්නවා මං රැවටුනා ඇත්තටම ඒ ඔයාලද කියලා.අපේ චන්දී නැන්දත් ලාවට වගේ ඉන්නවා දැක්කා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමාධි</author> |
<date>2013-10-14 16:42:44</date> |
<index>3</index> |
<phrase>ඇස් දෙක වහගෙන කන්නාඩිය ඉස්සරහට ගිහින් ඇස් ඇරලා බලන්නකෝ අෂිනි ඔයාට බය හිතෙයි දකින හොල්මනට.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අශිනි</author> |
<date>2013-10-14 21:02:33</date> |
<index>4</index> |
<phrase>සමාදී මම ඇස් 2 වහගෙන කන්නාඩිය ලඟට ගිහිල්ල බැලුවා. හැබැයි දැක්ක ඇති හොල්මනක් නම් නෑ. ලස්සන ළමයෙක් නම් ඒක ඉස්සරහ හිටගෙන හිටියා. මට බය හිතුනෙත් නෑ. හැබැයි ඔයාගේ කතාවට නම් බය හිතුනා. බිත්තර කටුවක් ගෙනත් දෙනවද හැංගෙන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ෆර්ඩිනෑන්ඩ්</author> |
<date>2013-10-15 01:30:44</date> |
<index>5</index> |
<phrase>මම නම් කියන්නේ මේක කාගේ හරි ලොකු ප්‍රෝඩාවක්. මේ රටවල ඉන්න කාගේහරි ඉගැන්නුම් බහට කරන දෙයක්. මොකද මෙහෙ ඉන්න මිනිස්සුන්ට දැන් ඒ පැතිවලින් ඉඩකඩම් වුවමනා වෙලා තිබෙනවා. ඉතින් ඔයවගේ දෙයක් කියලා ඉන්න මිනිස්සුන්ව එළවා ගත්තහම නිකම්ම ඒ ඉඩම් ටික අල්ලාගන්න පුළුවන්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චමී</author> |
<date>2013-10-15 11:16:05</date> |
<index>6</index> |
<phrase>ෆර්ඩිනෑන්ඩ්, එහෙම කියන්න එපා. දකුණේ කෙනෙකුගෙන් අහල බලන්න, හොල්මන් කියන්නේ මොනවද කියලා. හොඳට කියල දෙයි. ෂුවර් එකටම ඔයාට දවල්ට උනත් ගෙදර තනියම ඉන්න බය හිතෙයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2013-10-15 13:01:33</date> |
<index>7</index> |
<phrase>සමාධි දුවේ .., චන්දි නැන්දනම්..ඔය අවතාර පිළිගන්නේ නැහැ..!! හ්ම් හ්ම් හ්ම් ඔයා කිව නේද ලාවට හිටිය කියලා ..? ඒ අපේ සමදරා වෙන්න ඇති මොකද එයා සුදු ඇද ගෙනලු නිතරම ඉන්නේ .., ආයෙත් දැක්කොත් පොඩ්ඩක් විපරම් කොරල බලන්න හොඳේ ...!!!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමාධි</author> |
<date>2013-10-15 13:10:06</date> |
<index>8</index> |
<phrase>තමන්වම වර්ණනා කර ගන්න එක හරි නෑ නේද අෂිනි මං ඔයාට හැංගෙන්න කටුසු බිත්තරේක කට්ටක් එවුවා.ඒක තිබ්බේ පරිස්සමින් හැංගෙන්න හොඳේ....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තක්ෂිලා</author> |
<date>2013-10-15 14:17:54</date> |
<index>9</index> |
<phrase>හැමදේම විහිලුවට ගන්න අයට දවසක පෙනෙන්න ඕනෑ ඔය හොල්මන්.එදාට තේරෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමාධි</author> |
<date>2013-10-15 14:31:57</date> |
<index>10</index> |
<phrase>චන්දී නැන්දේ අපේ සමදරා නැන්දව මං මේ ලඟදි දැක්කා බොරැල්ල කනත්ත ලඟදි, කාටවත්ම කියන්න එපා කීවා. සරත් මාමත් ළඟ හිටිය නිසා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අචිනි</author> |
<date>2013-10-15 16:17:35</date> |
<index>11</index> |
<phrase>අනේ ගොඩක් ස්තුතියි සමාධි කටුසු බිත්තර කට්ටට.කොහෙද කියලා තියෙන්නේ මම මාවම වර්ණනා කරගෙන කියලා? චන්දි නැන්දේ, මමත් ඔයාගේ අදහසට එකගයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇමද</author> |
<date>2013-10-15 16:29:29</date> |
<index>12</index> |
<phrase>අනේ මෙහෙමත් මිනිස්සු!</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඩිලාන්</author> |
<date>2013-10-15 17:23:56</date> |
<index>13</index> |
<phrase>ඔය කියන හොල්මන ලස්සනද? අපේ ගෙදරින් මට හරිම වදේ බදින්න කියලා. එහෙම එකක්වත් හොයාගන්න කියලා බැලුවේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2013-10-15 20:16:40</date> |
<index>14</index> |
<phrase>මම නම් බය හොල්මන් වලට නෙමෙයි. පණ පිටින් ඉන්න මිනිස්සුන්ට.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-10-15 22:20:59</date> |
<index>15</index> |
<phrase>කවුද එතකොට විලාප නගන්නේ? බොරු කතා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.