text
stringlengths
0
6.69k
<phrase>මොකක් හරි ජාවාරමක් කරනවා ඇති නීති විරෝධී .. ඒ පැත්තට මිනිස්සු එන එක වලක්වන්න කව්රුහරි ඔය වගේ වැඩක් කරනවා ඇත්තේ මම නම් හිතන්නේ ..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලහිරු</author>
<date>2013-10-21 19:10:16</date>
<index>31</index>
<phrase>මම නම් බය හොල්මන් වලට නෙමෙයි. පණ පිටින් ඉන්න මිනිස්සුන්ට.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>177404</articleId>
<title>නැගෙනහිර හජ් වන්දනාව</title>
<author>වසන්ත චන්ද්‍රපාල මොහොමඩ් ආසික්</author>
<date>2013 ඔක්තෝබර් මස 16 09:36:17</date>
<body>ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබි නායකතුමන් ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් දිනය අනුස්මරණය කිරීම මේ උළෙලේ අරමුණයි.
හජ් යන අරාබි වචනයේ තේරුම වන්දනාවයි.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ යෑම  ඉතා උතුම් කාර්යයක් සේ සැලකේ.
නබි නායකතුමාගේ පරිත්‍යාගශීලිත්වය සැමරීමට අමතරව සියලු ජාතීන් අතර සමානාත්මතාව හා සරල ගති පැවතුම් අවධාරණය කිරීමේ මේ හජ් වන්දනාවේ තවත් අරමුණකි.
අම්පාරේ ඉරක්කාමම් සේගු ඉසදීක් ක්‍රීඩාංගනයට රැස්වූ ඉස්ලාම් බැතිමත්හු අද හජ් වන්දනාවේ යෙදුනාහ.
(ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)
අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී යාඥා මෙහෙය (ඡායාරූප මොහොමඩ් ආසික්)
 </body>
<comments>
<comment>
<author>චන්දි</author>
<date>2013-10-16 09:55:13</date>
<index>0</index>
<phrase>සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ප්‍රීතිමත් හජ්ජි මංගල්ලයක් වේවා, (ඉනාඩ් ආලයිකුම් )</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රාමා</author>
<date>2013-10-16 10:05:55</date>
<index>1</index>
<phrase>සියලුම මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් හජ්ජි මංගල්‍යක් වේවා !!!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>පෙරේරා</author>
<date>2013-10-16 10:24:52</date>
<index>2</index>
<phrase>මුස්ලිම් ජනතාවට සුබ හජ්ජි මංගල්ලයක් වේවා . [ ඊද් මුබාරක් ]</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>වගීෂ්වර</author>
<date>2013-10-16 10:25:22</date>
<index>3</index>
<phrase>බොහොම ප්‍රීතිමත් හජ් මංගල්‍යයක් වේවා! හැබැයි කුර්බාන් එපා! එපා!! එපා!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සුපුන්</author>
<date>2013-10-16 10:37:08</date>
<index>4</index>
<phrase>අහිංහක සතුන්ගේ ජිවිත අවසාන වන දවසක්.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ෆෛළෙර්</author>
<date>2013-10-16 10:38:16</date>
<index>5</index>
<phrase>අප සියලු ජාතින් අතර සමාදානයත් ආශීර්වාදයත් අපට ලැබේවා...</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ඉරංග</author>
<date>2013-10-16 10:47:02</date>
<index>6</index>
<phrase>ලෝකෙට සාමේ ආගම කියල එකක් බිහිවුන දවසලු... බලන්නකො මේ ආගම තියෙන්නෙ කොහේද එහේ සාමේ... හපොයි මාලු.... “මට නං නිකං පිස්සු වගේ අයියා“</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ශාන්ත ලාල්</author>
<date>2013-10-16 11:02:36</date>
<index>7</index>
<phrase>මොකක්ද ඉරංග ඔයා දාලා තියෙන අදහස? හජ්ජි උත්සවයට ජාතියක් විදියට අපි සුභ පතමු.මුස්ලිම් සහෝදරවරුනි ඔබලාට සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මොහොමඩ්</author>
<date>2013-10-16 11:15:33</date>
<index>8</index>
<phrase>මචෝ ඉරංග, අදවත් ඔය ජාති වාදෙ නවත්වන්න කරුණකර.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>