text stringlengths 0 6.69k |
|---|
<date>2013-10-17 15:57:55</date> |
<index>23</index> |
<phrase>අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොද ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කමල්</author> |
<date>2013-10-17 19:35:05</date> |
<index>24</index> |
<phrase>සතුන් නොමරා , හජ් සැමරුවා නම් හොදයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයලාල්</author> |
<date>2013-10-17 19:41:56</date> |
<index>25</index> |
<phrase>සතුන් මරා දිව්‍ය ලෝකෝ යන්න බැහැ , යන්නේ අපායට, දිව්‍ය ලෝකේ ඉන්න හැමෝම ගොඩක් කුසල දර්ම කර ගිය අය . මෙය තේරෙන්නේ මරණින් මතු පමණයි. .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කසුන්</author> |
<date>2013-10-17 19:44:50</date> |
<index>26</index> |
<phrase>මම මෙය දකින්නේ විසාල අවමංගල උත්සවයක් ලෙසයි . මේ උත්සවය වෙනුවෙන් ජීවිත දුන් සතුනට නිවන් සුව ලැබෙවා!.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පටෙල්</author> |
<date>2013-10-17 19:54:19</date> |
<index>27</index> |
<phrase>අනුන්ගේ ජීවිත බිලිගෙන සමරන උත්සවයකට සුබ පැතීම පාප ක්‍රියාවකි. ජීවිත පුදදුන් සියලු සතුන්ට අපගේ ප්‍රණාමය.දෙවියනි මිනිසුන්ගේ ඇස් පැදීමට ඔබ නැවත පැමිනෙත්වා..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පණ්ඩුල</author> |
<date>2013-10-17 20:04:17</date> |
<index>28</index> |
<phrase>මිනිසුන්ගෙන් දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ මෙය නොවෙයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රසිකා</author> |
<date>2013-10-23 13:10:09</date> |
<index>29</index> |
<phrase>වැරදි දෙයට වැරදියි කියන්න ඕනෑ. ආගමේ නාමයෙන් බිලිපුජා තබන එක වැරදියි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිරෝෂා</author> |
<date>2013-10-31 14:17:41</date> |
<index>30</index> |
<phrase>අපේ සිංහල සහෝදරයන් වැඩි පිරිසකගේ හොඳ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>177776</articleId> |
<title>විග්නේෂ්වරන් යළි දිවුරයි</title> |
<author>දසුන් රාජපක්ෂ ඡායාරූප සුදත් සිල්වා</author> |
<date>2013 ඔක්තෝබර් මස 17 13:04:05</date> |
<body>උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා තමාට අයත් සෙසු අමාත්‍යංශ අමාත්‍යවරයකු ලෙස ජනපති ලේකම් කාර්යාලයයේ අද (17) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය. |
පළාත් මුදල් හා සැලසුම්, නීතිය හා සාමය, ඉඩම් හා මාර්ග සංවර්ධන, විදුලිය නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමූපාකාර සංවර්ධන, සමාජ සේවා සහ පුනුරුත්තාපන, වනිතා කටයුතු, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන හා පළාත් සභා, පරිපාලන හා ආහාර සැපයුම් සහ බෙදාහැරීම යන විෂයන් දොළහ විග්නේෂ්වරන් මහතාට පැවැරේ. |
දිවුරුම් දීමේ අවස්ථාව සඳහා උතුරු ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.</body> |
<comments> |
<comment> |
<author>මර්වින්</author> |
<date>2013-10-17 14:08:25</date> |
<index>0</index> |
<phrase>එන පොට නම් හොඳ නැහැ මෙයාලා...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නලීන්</author> |
<date>2013-10-17 14:39:19</date> |
<index>1</index> |
<phrase>හොඳ කතාවක් කරලා තිබුන හමුදාපති තුමා වවුනියාවදී. මෙයාල හිතාන ඉන්න විදිහට නටන්න බෑ මර්වින් මහත්තයෝ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාරන</author> |
<date>2013-10-17 14:51:30</date> |
<index>2</index> |
<phrase>අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් බව ලොවට කියන්න හොඳම අවස්තාව මේ.සිංහල අපි ඔබ උගතකු නිසා, මෙන්ම අපේ කෙනෙකු නිසා විශ්වාස කරන්නෙමු.ලංකාවේ අපේ ප්‍රශ්නය අඹු සැමි ප්‍රශ්නයක් හා සමාන කල ඔබේ කතාව ඉතා සාධාරණයි.සියල්ල සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසඳා ගනිමු.පිට රැටියන් අනවශ්‍ය ආකාරයට වැද්ද නොගනිමු.පිට රැටියන්ට කේලම්... |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමිත්</author> |
<date>2013-10-17 15:04:45</date> |
<index>3</index> |
<phrase>මම නම් හිතන්නෙ නෑ මෙයාලට එච්චරදෙයක් කරන්න පුලුවන් කියලා. හමුදාපතිතුමා කිව්ව ආකාරයට, මෙයාලට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතුකරන්නම වෙනවා. අනික ටික කාලයක් යනවිට අපිට විතරක් නෙවෙයි දමිළ ජනතවටත් වැටහේවි මෙයලගෙ ක්‍රියාවන්. හැබැයි හොඳ අවධානයකින් සිටිය යුතුයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලුම්බිණි</author> |
<date>2013-10-17 15:09:57</date> |
<index>4</index> |
<phrase>හොඳ වෙලාවට එක එක විෂය වෙනුවෙන් වෙන වෙනම දිවුරුම් දීම අවශ්‍ය උනේ නැත්තෙ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.