text stringlengths 0 6.69k |
|---|
<author>අබ්දුල්ල්</author> |
<date>2013-10-17 20:27:52</date> |
<index>19</index> |
<phrase>මේක පින්වත් රටක්.. සුන්දර මිනිස්සු ජිවත් වෙන රටක්. අපි එකතු වෙලා රට ගොඩ නගමු......</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මඩුගල්ලේ</author> |
<date>2013-10-17 20:41:40</date> |
<index>20</index> |
<phrase>වැඩිය සද්ද දාන්න එපා හරිද. මෙහේ නිජ බිම් නැහැ. ඒව තියෙන්නෙ ඉන්දියාවෙ. සිංහල මිනිස්සු එක්ක ඉන්න පුලුවන් අය විතරක් මෙහෙ ඉන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිහාල්</author> |
<date>2013-10-17 21:15:00</date> |
<index>21</index> |
<phrase>ඉතින් ඔය ඇමතිකම් ටික කරන්න මොකටද පොලිස් ඉඩම් බලතල. මොකටද උතුර නැගෙනහිර ඒකාබද්ද කරන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-10-17 22:12:16</date> |
<index>22</index> |
<phrase>අනේමන්ද අපේ මාමත් සියපාරක් විතර නැන්දට දිවුරලා එලියට ගියගමන් අයෙත් ගෙදර එන්නේ කටගොන්නක් බීගෙන. ඒවගේ නැතිව ඔය දිවුරන එකේ වටිනාකම රැකගෙන සාමකාමී ලංකාවක පුරවැසියන් විදියට හැමදාමත් ඉන්නවනම් අපේරට කොඉතරම් හොඳ රටක් වෙයිද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල ලතා</author> |
<date>2013-10-17 22:26:59</date> |
<index>23</index> |
<phrase>ඉඩම් ,නිතිය හා සාමය , කියන්නේ පොලිස් බලතල බලමු සධාරනත්වයක් සිදු වේවිද කියල ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2013-10-17 22:44:33</date> |
<index>24</index> |
<phrase>දැන් එකපාරක් දිවුරුවා නේද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පෙත්තා</author> |
<date>2013-10-17 23:28:40</date> |
<index>25</index> |
<phrase>ලලිත්, ඔයාට මොනවා වෙලාද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2013-10-17 23:31:21</date> |
<index>26</index> |
<phrase>පළාත් සභා ඔහුට භාර දුන් එක ගැන.මොකද අනෙක් අය හිතන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බටුගෙදර</author> |
<date>2013-10-18 02:35:45</date> |
<index>27</index> |
<phrase>සියල්ල නිත්‍යයය.කියලා වැඩක් නැහැ සමහරුන්ගේ අදහස්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශ්‍රීලාල්</author> |
<date>2013-10-18 03:15:19</date> |
<index>28</index> |
<phrase>හැබැයි අපිව කාපු, අපිව කන, අපිව කන්න බලාගෙන ඉන්න ඉන්දියාවට ගැතිකම් කරන්න ගියොත් නම් තවත් අවුරුදු තිහකට වගකියන්න වේවි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙහාන්</author> |
<date>2013-10-18 07:02:08</date> |
<index>29</index> |
<phrase>ඒ ගමන එයා හැමදාම ඇවිල්ලා දිවුරලා යනවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රසික</author> |
<date>2013-10-18 09:43:15</date> |
<index>30</index> |
<phrase>ලොවටම ආදර්ශවත් ජනපතිතුමෙක් ඉදිරියේ දෙවරක් දිවුරුම් දීමට විග්නේශ්වරම් ඇමතිතුමා වාසනාව ලබා තිබෙනවා. අපේ සමගිය සුරකින්න ඔබට ශක්තිය ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටිකිරි</author> |
<date>2013-10-18 20:53:40</date> |
<index>31</index> |
<phrase>උතුරු මහමැතිතුමනි, ඔබ බුද්ධිමතෙකි. බොරු ජනප්‍රිය රැල්ලට මුලා නොවී බුද්ධිමත්ව නීති ගරුකව කටයුතු කරන්න. ඔබට විශාල ජන බලයක් හිමිවී තිබේ. ඔබ ගැන විශ්වාසය තැබූ ජනතාවට ස්ථිර යහපත් අනාගතයක් සහ රටට ස්ථිර සාමයක් ඇතිවන ලෙස කටයුතු කළහොත් ඔබත් ලංකාවේ ජාතික වීරයන් අතරට එක් වනු ඇත</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>178700</articleId> |
<title>ගලේවෙල මවටයි දරුවන්ටයි ගිනි තියලා</title> |
<author>දඹුල්ල කාංචන කුමාර ආරියදාස</author> |
<date>2013 ඔක්තෝබර් මස 21 10:33:45</date> |
<body>ගලේවෙල නිවසක නිදා සිටි මවක දරු දෙදෙනා හා මිත්තනියට පෙට්‍රල් හලා ගිනි තැබී යැයි කියන සිද්ධියකින් පසු එම පිරිස දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය. |
ගිනි තැබු බව කියන පුද්ගලයා අතුරුදන් වී ඇතැයි කියති. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.