text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>සෙන්ජී</author>
<date>2013-10-17 16:09:14</date>
<index>5</index>
<phrase>මෙතුමා නීතියට ගරුකරන බව‍ ඉතා පැහැදිලිව පෙනෙනවා, සන්තෝෂයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දුමින්ද</author>
<date>2013-10-17 16:47:12</date>
<index>6</index>
<phrase>මෙයා හොද මහත්මයෙක් ,මෙයා ජාතිවාදී කෙනෙක් නෙවේ මෙතුමාගේ පුතුන් දෙදෙනාගේ බ්‍රිරින්දෑ වරුන් සිංහල ජාතිකයන්ය. එහෙත් වටේ සිටින ඈයෝ ගැනනම් සෙවිල්ලෙන් තමා ඉන්න වෙන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිකිරි බංඩා</author>
<date>2013-10-17 16:51:35</date>
<index>7</index>
<phrase>වනිතා කටයුතු අමාත්‍යංශ අමාත්‍යවරයකු වශයෙන් හිටපු රතු මල්ලි නම් ඉතාම හොදට රාජකාරිය ඉෂ්ඨ කරාවි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලලිත්</author>
<date>2013-10-17 16:59:26</date>
<index>8</index>
<phrase>එතකොට අර උප ඇමතිවරු දෙතුන්සීයක් පත්කරන්නේ නැද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොෂාන්</author>
<date>2013-10-17 17:12:40</date>
<index>9</index>
<phrase>ඔබ උගතෙකි. සමගියෙන් උතුර ගොඩ නගමු.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>හෙළයා</author>
<date>2013-10-17 17:23:01</date>
<index>10</index>
<phrase>විග්නේශ්වරන් මහතාණෙනි, ඔබ බුද්ධිමත්කමෙත් නිහතමානීකමෙත් පිරිසිදු දේශපලඥයකුගේත් ලාංකික සලකුණක් වනු නොඅනුමානයි, ඔබට ජය!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රන්ජන්</author>
<date>2013-10-17 17:28:01</date>
<index>11</index>
<phrase>ලුම්බිණි, නියම කතාව.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කුමාරි[නෙල්ලිය]</author>
<date>2013-10-17 17:43:42</date>
<index>12</index>
<phrase>දෙමල,සිංහල,මුස්ලිම් කියල බේදයක් නැතිව ලංකාවටත් මහජනතාවටත් හොදින් සේවයක් කරන්න සිත තුල යහපත් සිතුවිලිම ඇති වේවා.............!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණරත්න</author>
<date>2013-10-17 18:03:42</date>
<index>13</index>
<phrase>විග්නේෂ්වරන් කියන්නේ හොඳට ඉගෙනගෙන රට තොට ගැන දේශපාලනය ගැන දැනගෙන ආපු කෙනෙක්.එයා දන්නවා නීතිය කියන්නේ මොකක්ද කියලා.දැන් රටේ කාටවත් විග්නේෂ්වරන්ට කිසිවක් කියන්න බැහැ.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2013-10-17 18:54:44</date>
<index>14</index>
<phrase>ඔහොම යමු.අපි ඔක්කොම සතුටින් ඉදිමු භේද නැතුව.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>චින්තක</author>
<date>2013-10-17 19:15:03</date>
<index>15</index>
<phrase>ඔහු රටට හිතවත් නම් සිංහල මිනිස්සුන්ට අසාධාරණ විදියට සළකන තේසවලාමෙයි නීතිය අහෝසි කරලා යාපනයේ ඉඩම් දේපල මිලදී ගන්න සිංහල මිනිසුන්ට අවස්ථාව දෙන්න ඕනෑ. සියලු ජනවර්ග මිශ්‍රව ජීවත්වෙන්න අවස්ථාව සළසවලා උතුරින් එළැවූ සිංහල මිනිසුන් නැවත පදිංචි කරන්න ඕනෑ. නීතිය දැනගෙන ඒක සාධාරණ විදියට ක්‍රියාත්මක කරන්න ඕනෑ.<...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශාන්ත ලාල්</author>
<date>2013-10-17 20:00:49</date>
<index>16</index>
<phrase>කිසිදෙයකට බයවෙන්න එපා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පෙරේරා</author>
<date>2013-10-17 20:02:39</date>
<index>17</index>
<phrase>අනේ, මාවත් ලංකාවට ගෙන්නාගෙන මට මොකක්හරි රැකියාවක් දෙන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දර්ශන</author>
<date>2013-10-17 20:22:32</date>
<index>18</index>
<phrase>ෂුවර් එයාත් ගහනවා බල්ටියක් .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>