text
stringlengths
0
6.69k
 
 </body>
<comments>
<comment>
<author>සුභාෂිණි</author>
<date>2013-10-21 10:41:24</date>
<index>0</index>
<phrase>මේක නම් කැලේ රාළ කෙනෙකුගේ වැඩක්.මේ වගේ අසරණ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්නේ කිසිම මනුස්සකමක් නැති සත්තු</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර - නාවලපිටිය</author>
<date>2013-10-21 10:48:15</date>
<index>1</index>
<phrase>පව් මිනිස්සු හරිම අපරාධයක්.වැරදි කාරයන්ට නීතියෙන් දඩුවම් දෙන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නලීන්</author>
<date>2013-10-21 11:01:25</date>
<index>2</index>
<phrase>ලංකාවේ ඉන්න සමහර මිනිස්සු හරියට නයිජීරියාවේ මිනිස්සු වගේ පහත් ගති තියෙන අය. මුන් වගේ එවුන්ට දෙන්න ඕන සෞදි අරාබියේ තියෙන දසවද දීල නොමරා මරන්න ඕන.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ලාල්</author>
<date>2013-10-21 11:45:40</date>
<index>3</index>
<phrase>මේ මිනිස්සු පන්සල් පල්ලි යන්නැද්ද?? හොඳ නරක අඳුනන්නෙ නැද්ද?? දුක, වේදනාව කියන දේ අහලවත් නැද්ද?? මේවට අදහස් දැම්මට වැඩක් නැහැ. මොකද මේවා අපේ රටේ ගොඩ දෙනෙක් දකින්නැහැ .මේවට දාන අදහසුත් පත්තරවල පල කරනවා නම් හොඳයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ලාල්</author>
<date>2013-10-21 11:48:26</date>
<index>4</index>
<phrase>අපේ රටේ වැඩි හරියක් තියෙන්නේ දුෂ්කර ගම්මාන. මේ ගෙවල් දොරවල් හදා ගන්න මේ මිනිස්සුන්ට තව කොයි තරම් කල් යයිද??</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සෙනරත්</author>
<date>2013-10-21 11:52:12</date>
<index>5</index>
<phrase>කරපු මිනිහව අල්ල ගන්න හැකි උනොත්, ගමේ මිනිස්සු හරි එකතු වෙලා නිසි දඬුවමක් දිය යුතුයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2013-10-21 12:06:35</date>
<index>6</index>
<phrase>කාටත් ඉක්මන් සුවය පතනවා. සැකකරු සොයා දඩුවම් දිය යුතුයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුනිල්</author>
<date>2013-10-21 12:42:23</date>
<index>7</index>
<phrase>බුදු සරණින් ඉක්මණින් සුවපත් වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද</author>
<date>2013-10-21 14:23:52</date>
<index>8</index>
<phrase>‍මේ වගේ අසරණ අයට කරන අපරාධවලට එවෙලේම පඩිසන් දෙන්න ඕනා...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මිනෝලි</author>
<date>2013-10-21 14:43:26</date>
<index>9</index>
<phrase>මේ අපරාධ කරන සියයට අනු නමයක්ම හතරපෝයට සිල් ගන්න හොද උපාසකයෝ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අමිල - කටුනායක</author>
<date>2013-10-21 15:10:43</date>
<index>10</index>
<phrase>මිනිස් වෙසින් ඉන්න එකෙක්ගෙ නරක ක්‍රියාවක්.කාංචනගෙ නිව්ස් මම දැඩි අවදානයෙන් බලනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මහගෙදර ඇඹිලිපිටිය</author>
<date>2013-10-21 15:31:55</date>
<index>11</index>
<phrase>නලින් නයිජීරියාවේ මිනිසුන්ට අපහාස කරන්න එපා. මේ වැඩ කරන මිනිසුන්ට වඩා නම් එහෙ මිනිස්සු හොඳයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වන්නිය</author>
<date>2013-10-21 19:22:19</date>
<index>12</index>
<phrase>මේ වගේ ගෙවල් ලංකාවේ තියනවා කියල මම අද යි දන්නේ</phrase>