text stringlengths 0 6.69k |
|---|
<phrase>ජනපතිතුමාගේ තවත් හොද වැඩක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණී</author> |
<date>2013-03-31 13:46:59</date> |
<index>1</index> |
<phrase>ගොවියට මේ ගමන අවුරුදු නැතිවුණත් ණය බරින් මදක් හෝ නිදහස් වීමට මේ කළ උපකාරය බොහෝ වටිනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටිගල</author> |
<date>2013-03-31 13:52:54</date> |
<index>2</index> |
<phrase>මේ සදහා නිත්‍ය ක්‍රමවේදයක් යොදන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-03-31 14:05:48</date> |
<index>3</index> |
<phrase>මම කියන්නද තවත් විසදුමක් , දුර බලන්නේ නැතුව ගෙන්න කොළඹ, ගෙනල්ලා කොහේ හරි ඉදගෙන විකුනන්න, මාව විහිලුවකට ගන්න එපා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අජන්ත</author> |
<date>2013-03-31 14:09:59</date> |
<index>4</index> |
<phrase>කීයකට හරි විකුණන එකනම් වටිනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අපොන්සු</author> |
<date>2013-03-31 14:04:35</date> |
<index>5</index> |
<phrase>මේක තාවකාලික පැලැස්තරයක් නේද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-03-31 14:07:10</date> |
<index>6</index> |
<phrase>අපේ ගොවියො තවමත් මට්ටු වෙලා නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සාලිය</author> |
<date>2013-03-31 14:08:57</date> |
<index>7</index> |
<phrase>මිට වඩා වැඩියෙන් විකුනන්න බැරිද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කේ. හේමසර හිමි</author> |
<date>2013-03-31 14:19:32</date> |
<index>8</index> |
<phrase>රජය මේවා අරගෙන මොනවා කරන්නද දන්නේ නැහැ හදන්නේ. මේ සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍යයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-03-31 14:19:18</date> |
<index>9</index> |
<phrase>ඒ අසරණ ජනතාව තවත් අසරණ නොකර මේ කල වැඩේ හොදයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-03-31 14:26:03</date> |
<index>10</index> |
<phrase>අපොන්සු, ගොවියන්ට මේ ප්‍රශ්න එන්නේ වැඩිපුර අස්වැන්න නෙලන කාලයටයි. අනිත් කාලවලට මේ ප්‍රශ්ණ නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පහන්</author> |
<date>2013-03-31 14:32:20</date> |
<index>11</index> |
<phrase>විසිකරපුවට වන්දියක් නැතිද? දඹුල්ලේ ඉන්න අතරමැදි ගැනුම්කාර චන්ඩි නහර ගණන් කාරයින්ගේ න් ගොවියා බේරා දෙන්න .දිගටම මේ වැඩපිළිවෙල ගෙනියන්න .ඔබට පින් සිද්ධ වෙනවා .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිලකගේ</author> |
<date>2013-03-31 14:59:57</date> |
<index>12</index> |
<phrase>හැමදේකටම අද ජනාධිපතිතුමාට මැදිහත්වෙලා ප්‍රශ්න විසදන්න වෙලා. රජයේ මුදල් කෝටි ගානක් වියදමි කරලා අමාත්‍යංශ පවත්වාගෙන යාම විහිළුවක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2013-03-31 15:05:35</date> |
<index>13</index> |
<phrase>මේ වැඩපිලිවෙල දිගටම කරගෙන යනවා නමි හොදයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අන්ද්‍රා</author> |
<date>2013-03-31 15:11:18</date> |
<index>14</index> |
<phrase>ෙම් වැඩේ සතියක් කරයි. පස්සේ නවත්තයි. අන්තිමට ඉතින් අහිංසක මිනිස්සුන්ට වේනනේ අතරමැදියෝ නිසා වැඩිගානට විකුනන්නයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.