text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>වසන්ත</author>
<date>2013-03-31 15:15:50</date>
<index>15</index>
<phrase>මෙහෙම අරගෙන මොකද කරන්නේ? කොළඹට අඩුවට දෙනවද? නැත්නම් කුනුවෙන්න අරිනවද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පාලිත</author>
<date>2013-03-31 15:13:16</date>
<index>16</index>
<phrase>ඉතා වැදගත්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අජිත්</author>
<date>2013-03-31 15:18:58</date>
<index>17</index>
<phrase>ඇමතිවරුන් නොදන්නා කමද? තේරුම් ගන්න බැරි නිසාද ජනාධිපතිතුමා නියම කරනකම් බලාගෙන හිටියේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බුද්ධිත</author>
<date>2013-03-31 15:20:16</date>
<index>18</index>
<phrase>රජය ලකුනු දාගන්න වැඩ නොකර ඉදිරියේදීවත් මෙවැනි දේවල් නොවීමට සුදුසු වැඩ පිලිවෙලක් සකස් කරන්න. අද රටේ මිනිසුන් කොතරමි අසීරුතාවයකින්ද ජීවත් වෙන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දේවා</author>
<date>2013-03-31 15:52:07</date>
<index>19</index>
<phrase>අනේ මේ එළවළු අපිට කොළඹට ගෙනත් දෙන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිනේෂ්</author>
<date>2013-03-31 15:49:55</date>
<index>20</index>
<phrase>දැයට කිරුළ වැඩක් නැහැ. අහිංසක මිනිස්සුන්ට පිහිටවෙන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>යශෝධා</author>
<date>2013-03-31 16:04:49</date>
<index>21</index>
<phrase>මේ මිනිස්සු මේ දේවල් වගා කරන්න කොයිතරම් ලොකු දුකක් විදින්න ඇත්ද? අවසානයේ අස්වැන්න දිහා බලාගෙන හූල්ලන්න වෙලා. කරපු වියදම කොයිතරම් අපරාදෙයක්ද. මේ රටට මේ දේවල වටිනාකමක් නැද්ද? ජනාධිපතිම මේ දේවල් වලට මැදිහත් වෙන්න අවශ්‍ය නම් ඇමතිලා මොකටද? අපේ රට මුල ඉදන්ම ප්‍රතිසංස්කරණය විය යුතුයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-03-31 16:22:12</date>
<index>22</index>
<phrase>විසි කරන්න පෙර ජනාධිපතිතුමාව දැනුම්වත් කරන්න තිබුනා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිමල්-සෞදි</author>
<date>2013-03-31 16:32:23</date>
<index>23</index>
<phrase>මෙවැනි තීන්දුවක් විෂය බාර ඇමතිතුමාට ගන්න බැරි වුනේ ඇයි. මින් ඉදිරියටත් මේ ක්‍රමය අනුගමනය කිරීම ඉතා වැදගත්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කිලක්-ඩුබායි</author>
<date>2013-03-31 16:31:14</date>
<index>24</index>
<phrase>මම නිකම්ද කියන්නේ ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කියලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-03-31 16:40:06</date>
<index>25</index>
<phrase>අර මධ්‍යසාර කන්ටේනර් එක ගැන දැනගෙන නැතුවෙයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කීර්ති</author>
<date>2013-03-31 16:34:56</date>
<index>26</index>
<phrase>අපි වවමු. අපි වැනසෙමු.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-03-31 16:49:04</date>
<index>27</index>
<phrase>දැන් ඉතින් බුදු බව පතලා ප්‍රතිචාර දායි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මුතුකුඩ</author>
<date>2013-03-31 17:55:29</date>
<index>28</index>
<phrase>රජය එළවලු මිළයට අරන් පන්සල් වලට බෙදා දෙන්න අදහස් කරනවා වෙන්නත් පුළුවන්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>