text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>ෂෙරිෆ්</author>
<date>2013-04-10 01:32:07</date>
<index>6</index>
<phrase>ලෝකේ අපේ රට වගේ රටක් කොහෙවත් නැහැ, මිනීමරලා පාපකර්මයන් ටික හෝදගන්නත් පුළුවන්. අනේ අපේ ලක්මවට වෙච්ච කොඩිවිනය නම් කපන්න බැහැ කපේට.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිනූෂා</author>
<date>2013-04-10 06:29:19</date>
<index>7</index>
<phrase>ආසියාවේ ආස්චාර්ය. අවසානයේ වැරැද්ද මැරුණ මිනිසුන්ගේ වගේ. භූතයෙක්ම තමා මරන්න ඇත්තේ. සාධාරණ ඡන්දයක් තිබුනොත් ලබන සැරේ ගමේ අය උත්තර දෙයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිනූෂා</author>
<date>2013-04-10 06:25:00</date>
<index>8</index>
<phrase>ලංකාවේ නීතිය අනුව කපා කොටා දූෂනය කර මැරීම වරදක් නොවේද? මම හිතන්නේ ඒ මිනිස්සුම ගිනි තියාගන්න ඇති. මැරෙන්න ඇති. එතකොට මේ අහිංසක මිනිස්සු මැරුවේ කවිද? </phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුදු</author>
<date>2013-04-10 09:10:14</date>
<index>9</index>
<phrase>අනේ මන්දා මේක නඩු ලෝකයක් හරි නීති රීති මේ ලංකාවට එන්නේ කවදද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේමන්ත</author>
<date>2013-04-10 11:33:41</date>
<index>10</index>
<phrase>ඔබ සත්‍යයයි සිතන දෙය සත්‍ය නොවේ. සත්‍ය කිසිදිනක එලි නොවේ. ඔබ තුලින්ම සත්‍ය අවබෝධ වීමෙන් පමණක් සත්‍ය වශයෙන්ම ඔබ සත්‍ය දැනගනු ඇත. සැකය දුරුකර තණ්හාවෙන් තොරව ජීවත්වෙමු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ම්ර්ෆ්</author>
<date>2013-04-10 12:13:47</date>
<index>11</index>
<phrase>තවත් මොනවාද තියන්නේ විබාග කරන්ඩ? නඩු කියල කියල අන්තිමට ඇසින් දුටු සාක්ෂි නෑ කියල නිදහස් කරද්දි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියදර්ශනී</author>
<date>2013-04-10 12:46:23</date>
<index>12</index>
<phrase>අනේ අපේ රටේ නීතිය!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>වසන්ත</author>
<date>2013-04-10 23:37:46</date>
<index>13</index>
<phrase>කොහොමහරි අන්තිමට වුණේ තනිපංගලමේ හිටපු අහිංසක ගැහැණු ටිකක් මැරුණු එක විතරයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජූඩ්</author>
<date>2013-04-11 01:19:50</date>
<index>14</index>
<phrase>අන්තිමටම කළකිරුනා මම මේ ප්‍රවෘත්තිය කියවලා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රූපවතී</author>
<date>2013-04-11 15:01:01</date>
<index>15</index>
<phrase>ඇත්තටම මේ ප්‍රවෘත්තිය බලලා පුදුම විදියට මම කලකිරීමට පත්වුණා. එක අතකට මෙහෙම වෙන එකත් හොදයි. තණකොළ කන අපි වගේ සිංහලයෝ මින් එදිරියටවත් දේශපාලුවෝ පත්නොකර සිටීමට අදිටන්කර ගනීවි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රුක්මාල්</author>
<date>2013-04-11 15:01:24</date>
<index>16</index>
<phrase>මට දුක මම ඡන්දෙ දුන්න එක ගැනයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රූපවතී</author>
<date>2013-04-11 15:06:55</date>
<index>17</index>
<phrase>මට ගොඩාක්ම දුක අපේ රටේ අනාගත පරපුර ගැන. අද අපි මෙහෙම විදවනවා නම් අපේ අනාගත පරම්පරාවට මොන වගේ වින්නැහියක් කරාවිද? කමක් නැහැ ස්වභාව ධර්මය දඩුවම් කරාවි වැරදිකළවුන්ට හා වැරදි තීන්දු දුන් අයට.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රූපවතී</author>
<date>2013-04-11 21:04:38</date>
<index>18</index>
<phrase>දැන් එතකොට අර කහවත්තේ දේශපාලකයෙක්ගේ නිවසෙන් හමුඋන කුඩු පාර්සලයට මොකද උනේ? එකත් කුරක්කන් පිටි උනාද? දන්නැහැ උසාවියට යන පරක්කුවට ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරදියල්</author>
<date>2013-04-13 11:01:21</date>
<index>19</index>
<phrase>වැරදි කරන මිනිස්සුන්ටයි ආසියාවේ ආශ්චර්යටයි ජයවේවා!</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>