text stringlengths 0 6.69k |
|---|
<index>13</index> |
<phrase>ආර්ථිකය හොඳයි වාර්ෂික වාර්තාවලට විතරක්. ප්‍රයෝගික ආර්ථිකය තියෙන මට්ටම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. දැන් ජනතාවට ජීවිතය ගැටගහ ගන්නේකත් අමාරුවෙන්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2013-04-19 11:37:54</date> |
<index>14</index> |
<phrase>වාර්තාවලට අනුව ආර්ථික වර්දනයක් සිදුවෙලා නම් ඇයි අපට ජීවත් වෙන්න මෙපමණ කරදර .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේවාවිතාරණ</author> |
<date>2013-04-19 13:34:18</date> |
<index>15</index> |
<phrase>පිටරට වල රැකියා කරන ලාංකිකයන් උපයන විදේශිය විනිමය හොඳටම ඇති ලංකාවේ ආර්ථිකය නංවාලන්න. කොහෙද ඉතින් ඒ වුණත්???</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දම්මි</author> |
<date>2013-04-19 14:26:28</date> |
<index>16</index> |
<phrase>ලොකු ලොක්කො නම් සංවර්ධනය වෙනවා, ජනතාව හිගාකනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සේන</author> |
<date>2013-04-20 00:07:19</date> |
<index>17</index> |
<phrase>අනේ මන්දා!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ද සිල්වා</author> |
<date>2013-04-20 01:10:16</date> |
<index>18</index> |
<phrase>ගුවන් තොටුපල තිබෙනවා, අපිට ටිකට් ගන්න සල්ලි නැහැ. අධිවේගී මාර්ග තිබෙනවා, අපිට එවගේ යන්න වාහන නැහැ. පෙට්‍රෝල් මිල වැඩියි. නමුත් මන්ත්‍රිලට ,රජයේ නිලධාරීන්ට වාහන තීරුබදු රහිතව ගෙන්වන බලපත්‍ර තිබෙනවා. නොමිලයේ ඉන්ධන ලැබෙනවා. ඒ ගොල්ලන්ගේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. නමුත් අපේ ආර්ථිකය???</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-04-20 01:53:06</date> |
<index>19</index> |
<phrase>සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. බඩුමිල අහස උසට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත්</author> |
<date>2013-04-20 10:07:57</date> |
<index>20</index> |
<phrase>කෙහෙම්මල් ආර්ථික කතාවක් එලියට දැම්මට පස්සේ තමයි, විදුලි බිල අමු අමුවේම වැඩිකළේ. මීට පස්සේ ඔය මගුල් වාර්තාව එලියට දාන්න ඕනේ නැහැ. තේරුනාද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඛාන්, කුවෛට්</author> |
<date>2013-04-21 01:41:32</date> |
<index>21</index> |
<phrase>දුම්රිය හරහා පාලමක් දාන්න වත්කමක් නැති රටක්.( බේරුවල සිද්ධිය) නමුත් ඇමති, මන්ත්‍රීලා හොදට ජීවත් වෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චතුරංග</author> |
<date>2013-04-21 12:18:49</date> |
<index>22</index> |
<phrase>අනේ මම දන්නෙ නැහැ. අපේ ගෙදර දේශපාලන රැස්වීම් පාව තියලා තිබියදීත්, මම මෙච්චර ඉගෙනගෙන තිබියදීත් මට තවස රස්සාවක් නැත්තේ ඇයි කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඛාන්</author> |
<date>2013-04-22 09:41:02</date> |
<index>23</index> |
<phrase>ලංකාවේ අපිට හොඳයි. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ. ලංකාව දැන් දියුණුයි. සංචාරකයෝ පිරිලා, ඇගේ හැප්පෙන ගානට. අනිත්වා අපිට වැඩක් නැහැ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2013-04-22 23:06:28</date> |
<index>24</index> |
<phrase>ආර්ථිකය හොඳ කෙනෙක් ඉන්නව නම් වහාම මට දන්වන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උදාර</author> |
<date>2013-04-23 09:13:22</date> |
<index>25</index> |
<phrase>කාටද හොද? කවුද හොද? ලංකාවේ එහෙම තමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දම්මි</author> |
<date>2013-04-23 17:59:42</date> |
<index>26</index> |
<phrase>දේශපාලකයන්ගේ ආර්ථිකයට හොදයි නම් තමයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමිතඅමිත</author> |
<date>2013-04-26 16:40:32</date> |
<index>27</index> |
<phrase>රටක ආර්ථිකය මනින සම්මත ක්‍රම තියෙනවා. උදාහරණ විදියට, දල දේශිය නිෂ්පාදනය,දල දේශිය ආදායම, ඒක පුද්ගල ආදායම වගෙ දේවල්. ලෝකයෙ ධනවත්ම ආර්ථිකය තියෙන්නෙ ඇමෙරිකාවට. අපි ඉන්නෙ 70 වැනි ස්ථානයෙ. වසර 2001 ට පෙර ලංකාවෙ ආදායම් ඩොලර් 1000 ට අඩුයි.</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.