text
stringlengths 0
6.69k
|
|---|
වාර්තාවට අනුව ශ්‍රීලංකාව ඉදිකිරීම් හා සේවා සැපැයුම් ක්ෂේත්‍ර වල ඉහළ වර්ධනයක් පෙන්වයි.එහෙත් ඒවායින් රටට ලැබිය යුතුව තිබූ ප්‍රතිලාභ නොලැබී ගොස් ඇත්තේ ගෝලීය ආර්ථීක අර්බුදය හමුවේ රජයට ගැනීමට සිදුව ඇති පියවරයන් නිසාය.කෘෂිකර්මාන්තයෙන්ද මෙවර වැඩි දායකත්වයක් ලැබී නොමැත.ඊට හේතුව ලෙස වාර්තාවේ සදහන් වන්නේ නියග හා ගංවතුර තත්ත්ව නිසාවෙන් වගා විනාශ වීමයි.
|
පෙර ශ්‍රීලංකා ආර්ථීකයට ඉහළ දායකත්වයක් සැපැයූ ඇගලූම් කර්මාන්තයේද කඩා වැටීමක් මේ වාර්තාවේ පෙන්වයි.ඊටද හේතුව ලෙස දැක්වෙනුයේ ගෝලීය ආර්ථීක අර්බුදයයි.
|
මේවා හමුවේ රජයටද නිකම් සිටීමට බැරියැයි වාර්තාවේ සදහන්ය.වඩා හොද බදු පද්දතියක් ස්ථාපිත කිරීම”ප්‍රායෝගික මුූල්‍ය කළමණාකරණ සැළැසුම් සැකැසීම ඇතුලූ වගකීම් රාශියක් රජය මත පැවැරී ඇත.
|
මේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරනු ඇතැයි ආසියානු සංවරධන බැංකුවේ අපේක්ෂාවයි.එවිට ඉහළ ආර්ථීක වර්ධන වේගයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
|
</body>
|
<comments>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-04-11 13:35:32</date>
|
<index>0</index>
|
<phrase>ඔව් ඉතින් ආගම දර්මයට පටහැනි ගණිකා මඩම් ,කැසිනෝ ,මතට තිත වඩාත් පුළුල්ව ක්‍රියා කරීම නිසා ආණ්ඩුවේ සහ දනකුවේරයන්ගේ ආර්ථික වර්දන වේගය ඉතාමත් ඉහල නිසා ඕක රටේ ජනගහනයෙන් බෙදලා ඔය වගේ මෝඩ කතා කියනවා.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ගාමිණී</author>
|
<date>2013-04-11 14:23:23</date>
|
<index>1</index>
|
<phrase>කෘෂි, පලතුරු, ධීවර, ඇගළුම්, ඖෂධ නිෂ්පාදන, කුඩා කර්මාන්ත නගා සිටුවීමේ කඩිනම් සංවර්ධනයක් වහා අවශ්‍යයි. ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු කිරීම් දැනට වඩා වේගවත් වුණොත් තවත් හොදයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සමීර සාලින්ද</author>
|
<date>2013-04-11 17:03:10</date>
|
<index>2</index>
|
<phrase>ඇමති මණ්ඩලය වැඩේ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මෝරලා</author>
|
<date>2013-04-13 13:55:17</date>
|
<index>3</index>
|
<phrase>කැසිනො වලින් වෙන්නේ දුප්පත් මිනිහා හම්බකරන සොච්චමත් පිටරට මුදලාලිලාට බිල්ලට දෙන්නයි</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අජිත්</author>
|
<date>2013-04-13 15:31:59</date>
|
<index>4</index>
|
<phrase>මක් කිව්වා ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අජිත් කරුණාරත්න</author>
|
<date>2013-04-14 17:57:03</date>
|
<index>5</index>
|
<phrase>ඔය කියන හැමදේම ඇත්තද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නදී</author>
|
<date>2013-04-15 00:41:34</date>
|
<index>6</index>
|
<phrase>ලංකාවට හොදද ? නැත්නම් වෙන කට්ටියකට හොදද ? අනේ මන්දා...</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දයා</author>
|
<date>2013-04-15 09:07:50</date>
|
<index>7</index>
|
<phrase>අපිට නම් කිසිම දෙයක් වැඩක් නැහැ. කැසිනෝ තිබුනම ඇති.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේවාවිතාරණ</author>
|
<date>2013-04-16 01:08:42</date>
|
<index>8</index>
|
<phrase>කවුරු මොනවා කිව්වත් මම නම් අවංකවම ප්‍රීති වෙනවා</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සරත්</author>
|
<date>2013-04-16 16:32:44</date>
|
<index>9</index>
|
<phrase>ආර්ථිකයට නම් හොඳ ඇති. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ බඩවල් දන්නවා ඇති ඒක හරියටම.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>බන්දුල</author>
|
<date>2013-04-16 18:48:16</date>
|
<index>10</index>
|
<phrase>රටේ ජනතාව ජීවිතේ ගැටගහගන්න අපමණ දුක් විදිනකොට රටේ ආර්ථිකය හොදයි කියන්නෙ කොහොමද?</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ද සිල්වා බෙර්ලින්</author>
|
<date>2013-04-18 01:10:08</date>
|
<index>11</index>
|
<phrase>ලංකාවේ ඇමතිලා පරිවාරක රථ පිරිවරාගෙන තමන්ගේ අධි සුඛෝපභෝගී වාහන වලින් යන වේගය දැක්කම ලංකාවේ ආර්ථික වර්ධන වේගයත් ඒ වගේ ඇති කියලයි මට හිතෙන්නේ. ජර්මනියේ සමහර ඇමතිලා පාර්ලිමේන්තුවට එන්නේ පාපැදි වල. සමහරු එන්නේ බස් වල. කරපටි,කෝට් ඇදගෙන පාපැදි පැදගෙන එන හැටි දැක්කම හිනා යනවා</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කීර්ති</author>
|
<date>2013-04-18 18:39:32</date>
|
<index>12</index>
|
<phrase>මහජනතාව රටවාගෙන පාරිභෝගික භාණ්ඩ වලට බදු අය කරලා රටේ සංවර්ධනය ගැන ජාත්‍යන්තරයට පෙන්නන්න හදනවා. රටේ සියලු ජනතාව එකමුතු කරලා රටට ගැලපෙන පාලකයින් පත් වුණා නම් හොදයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නෙතුමිණි</author>
|
<date>2013-04-19 08:41:59</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.