text stringlengths 0 6.69k |
|---|
<author>දිනේෂ්</author> |
<date>2013-04-13 16:02:34</date> |
<index>20</index> |
<phrase>ආශ්චර්යට යන කොට මේවා ගනන් ගන්න එපා . ආඩමිබරකාර තාත්තා මොනවා හරි කරයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලසන්ත</author> |
<date>2013-04-13 18:03:36</date> |
<index>21</index> |
<phrase>අර කිරිබත් කෑව කට්ටිය මේක දැක්කද දන්නෙ නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගයන්ත</author> |
<date>2013-04-15 12:30:29</date> |
<index>22</index> |
<phrase>අවරුදු 2ක 3ක කොටකෙතන නඩු වල සැකකරුවෝ හිරේ ඉන්නවා. ධර්මසිරි හිටියේ 1ක අවරුද්දයි. මෙයා නිදකස් වෙන්නේ කොහොමද කියා ප්‍රස්නයක් තියෙනවා. මොකද කලින් සැකකරුවන් 3ක් අතුරුදහන් වීම සැකයට කරුණක්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොසානා</author> |
<date>2013-04-15 12:36:46</date> |
<index>23</index> |
<phrase>එතකොට මාසයකට කලින් සමහර මාධ්‍ය කිව්වේ ධර්මසිරිලාගේ මෙහයවීමෙන් කොටකෙතන ඝාතන 15 ක් වුනා කියලා. ඒවා බොරුද ?</phrase> |
<sentiment>UNDEFINED</sentiment> |
</comment> |
<comment> |
<author>කහවත්ත</author> |
<date>2013-04-15 14:52:41</date> |
<index>24</index> |
<phrase>කහවත්තෙ අය ගැන එදා කිවුවෙ කොහෙමද? එහේ ඉන්න අපි දන්නවා ඇත්ත.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2013-04-17 19:09:36</date> |
<index>25</index> |
<phrase>මෙවන් පුද්ගලයින් දේශපාලනයට ගේන්නෙත් ඉතින් අපේම ඡන්දදායකයොනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉෂාන්</author> |
<date>2013-04-19 14:20:26</date> |
<index>26</index> |
<phrase>බොදු බල සේනවටවත් මේවා පේන්නෙ නැද්ද බුදු හාමුදුරුවනේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දා</author> |
<date>2013-04-20 05:13:33</date> |
<index>27</index> |
<phrase>බොදු බල සේනාව, අවශ්‍ය නම් යමක් කරයි අනිවාර්යෙන්ම.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දික</author> |
<date>2013-04-20 08:37:28</date> |
<index>28</index> |
<phrase>බොදුබල සේනාව , සිංහල රාවය , යන සංවිධානවත් මේ දේශපාළුවන්ගේ වැඩවලට එරෙහිව නැගීසිටි කියලා අපි බලන් ඉන්නවා. හාමුදුරුවනේ මේ රටේ නීතියක් නැනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිලෝෂන</author> |
<date>2013-04-20 12:04:54</date> |
<index>29</index> |
<phrase>අනේ රටට ගිය කල? තමුන්ගේ මල්ලි කුඩු විකුණන බව දැනගෙන හිටියේ නැද්ද? බොරුවනේ කරන්නේ . රටම ආර්ථිකය වැටිලා යුද්දේ දිනුව එක හොදයි. ඒත් යුද්දෙට වියදම් කරපු සල්ලි ඉතුරු වෙනවා කෝ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලක්ෂමන්</author> |
<date>2013-04-20 21:47:58</date> |
<index>30</index> |
<phrase>බොදු බල සේනාවට ඕවා කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට පවරලා තියෙන්නේ ජාතිවාදය අවුස්සන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඛාන් කුවෛට්</author> |
<date>2013-04-21 02:29:31</date> |
<index>31</index> |
<phrase>මගේ අම්මා හා තාත්තා (වයස 60 හා 68) ගම්පොල සිංහපිටිය ආරාමය පාර 2006 දී කව්දෝ මරලා දාලා තිබුනා. එතකොට මම රට. තනිවම දෙන්න ජීවත් වුණා.තාම කිසි කෙනෙක් සැකපිට ඇල්ලුවේ නැහැ.නඩු හබ, පවුල් ප්‍රශ්න තරහකාරයෝ නැහැ. මට කව්රුහරි උදව් කරන්නකෝ කරුණාකරලා. පොලිසිය අල්ලලා දෙන්නම් කියනවා. තාම නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉෂාන්</author> |
<date>2013-04-24 17:33:48</date> |
<index>32</index> |
<phrase>ලක්ෂ්මන්, ඔබ හරියට හරි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>108192</articleId> |
<title>‘ලංකා ආර්ථිකයට හොඳයි‘</title> |
<author>කෝවිද ගුණසේකර</author> |
<date>2013 අපේ‍්‍රල් මස 11 11:22:50</date> |
<body>ශ්‍රී ලංකාවේ ආර්ථීකය 2013 - 2014 කාලසීමාවේදී සැළැකිය යුතු වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව මත පළ කරයි. |
ආසියා සංවර්ධන බැංකුවේ ‘2013 වසර සදහා විමසුම‘වාර්තාවේ මේ බැව් සදහන් වේ. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.