text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>රජු</author> |
<date>2013-05-09 19:19:56</date> |
<index>30</index> |
<phrase>සදරුවන්, ඇමෙරිකාවට ලොකු ඔලුවේ කැක්කුමක් තියෙන්නේ තලෙයිබාන් සහ අල්කයිඩා සමග. මෙරට කියන්නේ හැමටම මනුස්ස අයිවාසිකම් දෙන්න කියලා. බලන්න ලංකාවේ කෙලින් කෙනෙකුට කතා කරන්න නිදහස නැහැ. මෙහෙ පොලිසියෙ කෙනෙකුට, කාටවත් කවදාවත් අත තියන්න බැහැ. වැරද්දක් කළා නම් නීතියෙන් දඩුවම් දෙන්නේ. මොන ලොක්කා වුණත් වැරැද්ද වැරැද්දමයි. ලංකාවේ ඒ නිතිය නැහැ. නිතිය තියනවා නම් ලංකාව වගේ හොද රටක් ලෝකේ කොහෙවත් නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>121120</articleId> |
<title>පුතුගෙන් මඟුල් දිනේ අහගන්නැයි කියා මවුපියෝ නෑයන්ට බුලත්දෙති</title> |
<author>පුෂ්පකුමාර මල්ලවආරච්චි</author> |
<date>2013 මැයි මස 13 10:04:14</date> |
<body>බුලත්දී නැකතට මඟුල් කියා මංගල්ලය පැවැත්වෙන දිනය පුතුගෙන් අසා දැන ගන්නා ලෙස ඥාතීන්ට දැන්වූ මවුපිය යුවළක පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ගම්මානයකින් වාර්තා විය. දකුණේ ගම්මානයක පදිංචි පවුලකි. දෙටු පුතුගේ මංගල්ලයට දින නියම කෙරිණි. ඒ අනුව නැකතට මගුල් කීමට මේ පවුල තෝරා ගත්තේ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි ඥාති නිවසකි. ඒ අනුව කලින් දන්වා නියමිත දිනයේ මඟුල් කියන්නට මනාලයාගේ මවත් පියාත් එහි පැමිණියහ. නංගීටත් මල්ලීටත් බුලත්දී පුතුගේ මංගල්ලයට සහභාගි වනලෙස මේ මවුපිිය යුවළ ඉල්ලා සිටියහ. අයියේ මඟුල කෙරෙන්නේ කවදාද නංගී විමසුවාය. සිය බිරියගේ මුහුණ බැලූ සැමියා කල්පනා කළේය. අනේ නංගි පුතාට කෝල් කරලා දිනේ අහගන්නයි ඉල්ලා සිටිද්දී නංගීගේත් මල්ලීගේත් දරු දෙන්නා සිනාසෙන්නට වූහ. </body> |
<comments> |
<comment> |
<author>ෂෙරිෆ්</author> |
<date>2013-05-13 10:28:43</date> |
<index>0</index> |
<phrase>දකුණේ ගම්මානයක නම් අහන්න දෙයක් නැහැ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-05-13 10:36:45</date> |
<index>1</index> |
<phrase>දකුණත්දැන් මතුගම ඕවිටිගල වගේ වෙලා කොහොමද දකුණේ ආස්චාර්යඅ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අරුණ</author> |
<date>2013-05-13 10:47:57</date> |
<index>2</index> |
<phrase>දැන් ඉතින් ඔහොම්ම තමයි, සියළු පහසුකම් තියෙනවනේ. ෆේස් බුක් එකෙන් බලාගන්න පුළුවන්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-05-13 11:59:49</date> |
<index>3</index> |
<phrase>දකුණේ වැඩ නම් ඔහොමම තමා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රණවීර</author> |
<date>2013-05-13 12:22:06</date> |
<index>4</index> |
<phrase>වයසක අයට අමතක වෙන එක වෙන්න පුළුවන් . ඒකට හිනා වෙනවනම් නරකයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇන්ටන්</author> |
<date>2013-05-13 13:20:10</date> |
<index>5</index> |
<phrase>මෙතන ඇතිවෙලා තියෙන්නේ දෙමව්පියොත් දරුවනුත් අතර සම්බන්ධතාවය දුරස්වීමයි. දරුවෝ දෙමව්පියන්ව ගණන් ගන්නේ නැතිකම</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2013-05-13 13:27:06</date> |
<index>6</index> |
<phrase>දකුණ නෙවෙයි තුම්පනේ වුනත් වයසක අම්මට තාත්තට අමතක වීම වෙන්න පුළුවන්. ඒත් ඒ සිද්ධියෙන් දකුණ විග්‍රහ කරන්න තරමටම මේ ප්‍රතිචාර දාන අය මෝඩ තකතීරුවෝද? දකුණෙ වැඩ්ඩො නිසා තමයි කාටත් කතා කරන්න හරි රටක් තියෙන්නෙ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>යොහාන්</author> |
<date>2013-05-13 14:07:55</date> |
<index>7</index> |
<phrase>ඉන්දික,ඔබ හරි. ඔබේ කතාව ඇත්ත.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විහග</author> |
<date>2013-05-13 14:20:44</date> |
<index>8</index> |
<phrase>ඉන්දික ඔබ හරි. දකුණේ මිනිස්සු නැත්තම් අද රටක් නැහැ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2013-05-13 14:24:12</date> |
<index>9</index> |
<phrase>මේක දකුණේ වැරැද්ද නෙමෙයි. අද දෙමාපිය සහ දූ දරු සබදතාවය දුරස් වෙලා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රදීපා</author> |
<date>2013-05-13 14:43:15</date> |
<index>10</index> |
<phrase>උතුර, දකුණ කියලා නැහැ අමතකවීම් වයසක අයට වෙන්න පුළුවන්. ඒකට හිනාවෙන්න හොඳ නැහැ තරුණ අය. පුතා දෙමව්පියෝ දැනුවත් කරලා එවුවා නම් වඩාත් වටිනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශීලා</author> |
<date>2013-05-13 15:32:47</date> |
<index>11</index> |
<phrase>දකුණේ නියම වැඩකාරයෝ ඉන්නේ බෙන්තර ගග සහ දෙවුන්දර තුඩුවේ අතර විතරයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.