text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-05-13 15:52:12</date> |
<index>12</index> |
<phrase>එකත් එකටම මනමාලය පුද්ගලික සමාගමක සේවකයෙක් වගේ. නිවාඩු ගන්න එක හරියටම කියන්න බැහැනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සම්පත්</author> |
<date>2013-05-13 16:17:24</date> |
<index>13</index> |
<phrase>මේක ගම්පහ වෙලා තියෙන්නේ. ඉතින් දකුණට බනින්නේ පිස්සුද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ගයාන්</author> |
<date>2013-05-13 17:31:43</date> |
<index>14</index> |
<phrase>ඉන්දික, දකුණ ගැන ඔච්චර කියවන්න එපා.රට වෙනුවෙන් වැඩිම ජීවිත ගානක් පුජා කළේ වයඹ කොල්ලෝ. ඒකත් කුරුණෑගල පළාතෙන්.හැමදේකම අයිතිය දකුණට ගෙනියන්න හදන්න එපා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කෙවින්</author> |
<date>2013-05-13 18:13:54</date> |
<index>15</index> |
<phrase>ඉන්දික,දකුණේ ඔයාලගේ වැඩකාරයෝ නිසා ලගදීම අපි ඔක්කොටම හිගා කන්න වෙනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අකිල</author> |
<date>2013-05-13 19:44:57</date> |
<index>16</index> |
<phrase>ඇයි වදේ දැන් ඔක්කොම දකුණටනේ බනින්නේ? අනේ කාලේ වනේ වාසේ. මෙයාලා ඔක්කොටම පිස්සු. අපිටත් පිස්සු මේවා බලනවට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමන්ත</author> |
<date>2013-05-13 21:32:40</date> |
<index>17</index> |
<phrase>ආ ඔය ඇවිල්ලා තියෙන්නෙ දකුණට බනින්න කට ඇරගෙන බලන් ඉන්න අයට ප්‍රවෘත්තියක්. දැන් ඉතින් ඒ අයට සතුටු ඇති</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේරත්</author> |
<date>2013-05-13 22:01:46</date> |
<index>18</index> |
<phrase>ඒ කාලේ මම යාල්පානම් ඉන්නකොට බේකරි කීපයක හිටියේ දකුණේ මුදලාලිලා. උතුරේ වගේම දකුණේත් දකුණේ වගේම උඩරටත් හොඳ වැඩ කාරයෝ හිටියේ දකුණේ අය තමයි. ඔලුව අතගාල බැලුවා නම් උකුනෙක් අහු වුණත් මචෝ ඌ දකුණේ. එන්ඩ එපා වළි දාන්න කියනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමීර _ සල්මියා</author> |
<date>2013-05-14 00:22:39</date> |
<index>19</index> |
<phrase>දිනයට වඩා විනය ගැන සොයා බැලීම හොදයි. විනය අප්සට් නම් විහාහ වුණ දිනය මතක් කරකර පෙනය පුප්පන්න පටන් ගනී. එවිට දිනේ විනේ වෙලා පෙනේ. එනිසා දිනය විනය සහ ධනය ප්‍රවේශම් කරගැනීම සුදුසුය . තවද හොද නැකත්කරුවෙකු හමුවී ජීවිතය දිනන හොද දිනයක් හා හෝරාවක් ලබා ගන්න. විවාහයෙන් පසු පළමු විදුලි බිල ගැන නොසිතා සතුටින් කල් ගෙවන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හසිත</author> |
<date>2013-05-14 09:23:11</date> |
<index>20</index> |
<phrase>ගම්පහ දැන් තියෙන්නේ දකුණේද ආයිබෝවන්. ඉස්සර රජ කාලේ නම් දැදුරු ඔයෙන් පහල කුරුණෑගලත් රුහුණේ තමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2013-05-14 11:36:43</date> |
<index>21</index> |
<phrase>දකුණේ අයට හිනාවෙන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැනේ. මෝඩයා කියන දකුණේ අපේ කොල්ලෝ රට බේරගන්න මොන තරම් වීර ක්‍රියා කෙරුවද? හරියට මෙයාල අදහස් ලියන්නේ මොලේ තියෙන්නේ එයාලට විතරක් වගේනේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-05-14 16:00:00</date> |
<index>22</index> |
<phrase>දකුණු පළාතේ ගම්පහ කියලා ගමක් තියෙනවද? මම හරියට දන්නේ නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-05-14 16:00:52</date> |
<index>23</index> |
<phrase>ඔව් චන්ඩි ඔබ හරි. දකුණේ අයගේ ඔලුව වැඩියි තමයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සාගර</author> |
<date>2013-05-14 17:32:13</date> |
<index>24</index> |
<phrase>දකුණේ අය තමයි අද රටයි විපක්ෂයයි දෙකම කන්නෙ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අප්පු</author> |
<date>2013-05-14 20:21:01</date> |
<index>25</index> |
<phrase>මේක පචයක් කියල තේරෙන්නේ නැති උදවිය දකුණට බනිනවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.