text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>මුතු</author>
<date>2013-05-16 21:07:12</date>
<index>15</index>
<phrase>අපිට දුක ටික හොදටම ඇති</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුමාර</author>
<date>2013-05-16 22:43:43</date>
<index>16</index>
<phrase>සුලි සුලගක් ආවත්, වාහනයක් හැපුනත්, මිනිහෙක් මැරිලා තිබුනත්,වෙන මොනම දේ සිද්ධ වුණත් ආගමයි, ජාතියයි! සුලිකුනාටුවෙන් මිනිසුන්ට, සත්වයින්ට වෙන විනාශය ගැන කවුරුවත් දුක්වෙලා නැහැ. තවකෙනෙකුගෙ ආගමකට,ජාතියකට අපහාසවෙන විදියට කතා කරනඑක බුද්ධිමතුන්ට වටින්නෙ නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තුසිත,ලෙබනන්</author>
<date>2013-05-16 23:14:01</date>
<index>17</index>
<phrase>හිතවත් පාඨකයනි, අපි ජාති බේද,ආගම් බේද,පාට බේද නොසලකා අදහස් දමමු නේද? කාට වුණත්,මොන රටට වුණත් අපිට සතුටු විය නොහැකියි.මගේ පැතුම විනාශයක් නොවේවා කියා.මගේ ආගමත් බොදුදාහම නිසා.මාත් විදේශගතව සිටින නිසා හැම රටක මිනිසුන්ම ආශ්‍රය කරමි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිලිප්</author>
<date>2013-05-16 23:30:39</date>
<index>18</index>
<phrase>මුතුකුඩ ලෙස සිංහල නමින් ඉන්නනිස .</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජානි</author>
<date>2013-05-17 02:21:42</date>
<index>19</index>
<phrase>සුළි කුණාටුවකින් වෙන්නේ හානියක්.එනිසා ඔය මහසෙන්,ආසිරි වගේ නම් නැතුව රෞද්‍රා , දුමී .. වගේ නමක් හොඳ නැද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වෙනුර</author>
<date>2013-05-17 02:48:00</date>
<index>20</index>
<phrase>මුස්ලිම් අය දකින සිහිනය තමයි මේ මුළු ලෝකයම මුස්ලිම්කරණය කිරීම.ඒක කුරානයේත් කියලා තියෙනවා.ඔවුන් අන්ජාතින් අතර සිදුකරන ඕනෑම දෙයක මතු බලාපොරොත්තුව මුස්ලිම්කරණය පමණි.බොහෝ සිංහල නම්වලින් පෙනිසිටිමින් සිංහලයන් තුල මත ගැටුම් නිර්මාණය කිරීම තමි ඔවුන්ගේ අලුත්ම සැලසුම.සිංහලයනි, යමක් කීමට හෝ කිරීමට පෙර මොහොතක් සිතන්න .මන්දයත් අපි විසින්ම අපේ උන් වනසා දමනා උගුලකට කොටුකර ගැනීමට යම් යම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටි.(ප්‍රවේශම් වෙමු.අටවන උගුලින් බේරෙමු )</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2013-05-17 09:50:25</date>
<index>21</index>
<phrase>බංගලිදේශයට තරම ගංවතුර කුණාටු ලෝකේ කොහෙටවත් නෑ.මෙහේ ඉන්න නිසා අනිත් කට්ටිය බේරිලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පහන්</author>
<date>2013-05-17 09:59:04</date>
<index>22</index>
<phrase>මොහොමඩ්, මුතුකුඩ එලවන වාහනේ සයිලන්සරේට මොනවාහරි කරලා කොට කරලද තියෙන්නේ ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-05-17 12:03:51</date>
<index>23</index>
<phrase>සදරුවන්, අපේ රටටත් ඒ දේම කරන්න අන්තවාදී හිවල්ලු ටික කෙල හල හලා ඉන්නේ. හැබැයි ලේසි නැහැ .අපි වැටී වැටී නැගිටපු ජාතියක්. ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-05-17 12:04:14</date>
<index>24</index>
<phrase>සදරුවන් අපේ රටටත් ඒ දේම කරන්න අන්තවාදී හිවල්ලු ටික කෙල හල හල ඉන්නේ හැබැයි ලේසි නැහැ .අපි වැටී වැටී නැගිටපු ජාතියක්, ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෂෙරිෆ්</author>
<date>2013-05-17 12:54:32</date>
<index>25</index>
<phrase>ලංකාවේ ඉන්න ඕනෑම හෙලයෙක්ව ආම්බාන් කරන්න පුළුවන් වර්ගයේ තම්බියෝ තමයි වර්තමාන ලංකාවේ ඉන්නේ. හැම හෙළයෙක්ම හොඳින් මතක තියාගන්න එක හොඳයි, බහුතර හෙළයාගේ කට හවස හය වෙනකම් විතරයි. එතනින් පස්සේ බේබද්දන්ගේ සංගමයේ නවතින්නේ. නමුත් තම්බියාගේ සෙල්ලම් පටන්ගන්නේ හවස් හයෙන් පස්සේ බව මෝඩ හෙළයට කරුණාවෙන් මතක්කර දෙමි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-05-17 14:06:15</date>
<index>26</index>
<phrase>වෙනුර ඔබ හරි. මමත් මේ තීරුවෙන්ම ගොඩක් අය හදුනා ගත්තා. සිංහල නම් වලින් මොවුන් පෙනි සිටිමින් අදහස් දානවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>හේමාල්</author>
<date>2013-05-17 14:35:35</date>
<index>27</index>
<phrase>මට ඕක ලියනකොට පොඩ්ඩක් වැරදුනා මෙයා. මම ඕකට දාන්න හිටියේ ඇත්තටම මහසෝනා කියලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අශාන්</author>
<date>2013-05-17 15:49:23</date>
<index>28</index>
<phrase>මමත් හොඳට බලලා තියනවා . මේකේ " මුතුකුඩ" කියලා ප්‍රතිචාර දාන කෙනා තම්බියෙක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>