text
stringlengths 0
6.69k
|
|---|
<date>2013-05-15 13:37:14</date>
|
<index>22</index>
|
<phrase>මේ ගහ උඩ ෆොටෝ එක මෙච්චර පෑහෑදිලිව ගත්තෙ කොහොමද අප්පේ? මාධ්‍යවේදියත් පොල් ගහකට නෑගලා වගේ. මේ ගස් උඩ ඉල්ලීම් වාර්ථාකරන්න මාධ්‍යවේදීන්ටත් ගස් නැගීමේ පාඨමාලා ඉදිරියට වැදගත් වෙයි වගේ</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>වසා</author>
|
<date>2013-05-15 13:41:29</date>
|
<index>23</index>
|
<phrase>මටත් ගෙයක් ඉඩමක් නැහැ. හැබැයි ගස් නගින්න දන්නේ නැහැ. මොකක්ද කරන්ඩ ඕනෑ ගෙයක් හදාගන්න?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නසාර්</author>
|
<date>2013-05-15 14:04:00</date>
|
<index>24</index>
|
<phrase>ගස්නගින කෙනා අද කෝටිපතියා. ගහකට රුපියල් 60/= ක් සහ ඉඩමක්. මෙහෙම ගියොත් ඉඩම් පිට රට වලින් ගෙන්න වෙයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දුලාන්</author>
|
<date>2013-05-15 14:06:36</date>
|
<index>25</index>
|
<phrase>ගස් නගින්න බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ ? වහලේ උඩට නගින්නත් බැහැ උළු වහලයක් තියෙන නිසා. උළු කැඩුනොත් අම්ම බනි. වරද අපේ අධ්‍යාපන ක්‍රමයේද? ඇයි අපිට ගස් නගින්න ඉගැන්නුවේ නැත්තේ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>දිසානායක</author>
|
<date>2013-05-15 14:30:57</date>
|
<index>26</index>
|
<phrase>වසා ඔය වහ ටිකක් බොන්න ඉඩමක් ලැබෙයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කබුක් සිල්වා</author>
|
<date>2013-05-15 14:38:35</date>
|
<index>27</index>
|
<phrase>මේ විකාර වැඩ නවත්වන්න ඕනේ. කැත්නම් හැම මිනිහම ගස් නගියි ඉල්ලීම් දිනා ගන්න. මින්පස්සේ ඔය ගස් කණු වලට නගින අය ගැන බලන්න එපා. එයාටම එපා වෙලා බිමට බහියි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජ.හේරත්</author>
|
<date>2013-05-15 14:43:02</date>
|
<index>28</index>
|
<phrase>වසා, එහෙනම් ඔයා ගහ මුල වාඩිවෙලා දන්නා එකෙකුට ගහට නගින්න කියන්න. ඔයා කියනකම් ගහෙන් බහින්නත් එපා කියන්න. වැඩේ ලේසියි නේද ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මෝහමෙඩ්</author>
|
<date>2013-05-15 16:53:11</date>
|
<index>29</index>
|
<phrase>ලංකාවේ අලුත්ම ස්ටයිල් එක</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේරත්</author>
|
<date>2013-05-15 17:19:27</date>
|
<index>30</index>
|
<phrase>මෙච්චර කල් පාරේද හිටියේ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>කිත්සිරි</author>
|
<date>2013-05-15 17:30:03</date>
|
<index>31</index>
|
<phrase>අනේ මට ගස් නගින බැහැනේ :</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>සිසිර</author>
|
<date>2013-05-15 18:15:47</date>
|
<index>32</index>
|
<phrase>පගාව දීගන්න වත්කම නැති කෙනෙක් ගහකට නැගලා හරි වැඩේ කරගත්තම පගා පප්පල ටිකක් බයවෙලා වගේ. නීල් ද අල්විස් මහත්මය කරපු දේ මම අගයනවා. මට හිතෙන්නේ මේකට විරුද්දව අදහස් දාල තියෙන්නේ ඉඩම් මගත්තුරුන් ගේ ගින්දර වලට සම්බන්ද අය.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මනෝජ්-සාජා</author>
|
<date>2013-05-17 23:37:26</date>
|
<index>33</index>
|
<phrase>ඔය කවුරුවත් ලිස්සන ගසේ නගින්නේ නැහැනේ</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>122704</articleId>
|
<title>හුළං මරුවා බංගලිදේශයට පනී</title>
|
<author>තරිඳු ජයවර්ධන</author>
|
<date>2013 මැයි මස 16 11:13:09</date>
|
<body>ශ්‍රී ලංකාවේ අටදෙනකු මරණයට පත් කරමින් 12000ක් අවතැන් කළ සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ බංගලි දේශය හා මියන්මාරය දෙසට හැරී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
|
මහේසන් නමින් මේ කුණාටුව හැඳින්වීමට ශ්‍රී ලංකාව විරුද්ධ වුවත් බංගලිදේශයේ මියන්මාරය ඒ නම පාවිච්චි කරයි.
|
බ්‍රහස්පතින්දා සවස් භාගෙයේ හෝ සිකුරාදා අග්නිදිග බංගලිදේශයටත් මේ සුළිසුළඟ කඩා වැටෙතියි අනාවැකි පළ කෙරෙයි.
|
අඩු ගණනේ බංගලිදේශය, මියන්මාරය හා ඊසානදිග ඉන්දියාවේ ලක්ෂ 82ක් අවතැන් වෙතියි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
|
</body>
|
<comments>
|
<comment>
|
<author>තිසල්</author>
|
<date>2013-05-16 13:27:59</date>
|
<index>0</index>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.