text
stringlengths
0
6.69k
<phrase>සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ තමිල්නාඩුව හරහා යනවනම් "මහසෙන්" නම වඩාත්ම සුදුසුය. "මහසෙන්" නම ඉවත්කරනවට මම විරුද්ධයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දයා අළහකෝන්</author>
<date>2013-05-16 14:35:39</date>
<index>1</index>
<phrase>යාපනය, තමිල්නාඩ්ව, ඉන්දියාව ව‍ගේ පැති වලට යනවා නම් මහසෙන් වෙනුවට ගනේෂන් කියන නම වඩාත් ගැළපෙනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මුතුකුඩ</author>
<date>2013-05-16 14:38:38</date>
<index>2</index>
<phrase>ඒක කෙලින්ම මියන්මාරයටද යන්නේ හොදා හොදා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මදව</author>
<date>2013-05-16 15:22:53</date>
<index>3</index>
<phrase>මහසෙන් නමට මමත් විරුද්ධයි. හැබැයි වඩාත් සුදුසු වෙන නමක් නම් තියෙනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2013-05-16 15:55:35</date>
<index>4</index>
<phrase>බන්ගලියන් තම රටේ අනතුරු දැක දැක කරන්නෙම පාපකාරී වැඩනේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිලිප්</author>
<date>2013-05-16 16:04:41</date>
<index>5</index>
<phrase>මුතුකුඩ නමින් ඉන්නේ තම්බියෙක්. මේක යන්නේ බන්ගලියන්ට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසේල</author>
<date>2013-05-16 16:26:02</date>
<index>6</index>
<phrase>දිලිප් තමුන් අතීතයට ගිහින් මිනිවලක් හාරලා වාසගම හොයා බලා වචන භාවිතා කලොත් ඇගට ගුණයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සදරුවන්</author>
<date>2013-05-16 19:27:50</date>
<index>7</index>
<phrase>සංඝ රත්නය පෙති ගගහා මරපු බංගලියන්ට මහසෙන් නෙමෙයි වහලෙන් යන්න වෙන්නේ ළඟදීම.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සෑම්</author>
<date>2013-05-16 19:28:11</date>
<index>8</index>
<phrase>අසේල, ඔයාට තම්බි ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. ඔයා තම්බිගෙ නානද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සදරුවන්</author>
<date>2013-05-16 19:42:08</date>
<index>9</index>
<phrase>ඔබ දන්නවාද? බංගලිදේශය ඉන්දුනීසියාව වගේ රටවල් කලින් බෞද්ධ රටවල්. මුස්ලිම් වීමට හේතුව ඒ ආගමේ ප්‍රධානම දේ තමයි ආගම පැතිරවීම. බල්ලෝ බළල්ලු හරි කමක් නැහැ, සෙනග වැඩි කරන්නයි ඕනෑ.සැනසීමක් නැහැ කවදාවත්. ලොව පුරා සාක්ෂි ඕන තරම් තියෙන බව ඕනෑ කෙනෙකුට තේරෙනවා.දවසකට කීදෙනෙක්නම් බල්ලෝ බළල්ලු වගේ මැරෙනවද?ඒ නිසා මේ අන්තවාදී ක්‍රම බෞද්ධ අපට හරියන්නේ නැහැ.වෙන විකල්ප හොයන්න ඕනෑ බුදු දහම රැකගන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මුතුකුඩ</author>
<date>2013-05-16 20:09:33</date>
<index>10</index>
<phrase>මියන්මාරයට වැඩි වශයෙන් විපත් ගෙන දෙනවා වගේම අනාගතයේදී එහි නියම බුරුම රාජ්‍යයක් පිහිටවනවා ඒකාන්තයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිලිප්</author>
<date>2013-05-16 20:16:34</date>
<index>11</index>
<phrase>අසේල මගේ අතීතය මගේ රටේ. නමුත් ඔයාගේ අතීතය අරාබියේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දිලිප්</author>
<date>2013-05-16 20:26:45</date>
<index>12</index>
<phrase>මුතුකුඩ, ඔබගේ මුස්ලිම් නම කියන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අමරසේන</author>
<date>2013-05-16 20:28:09</date>
<index>13</index>
<phrase>දිලීප් ඔයා මාතෘකාවට අදාලව නොවෙයි අදහස් පලකර තිබෙන්නේ. ඇයි ඔබ මුතුකුඩගේ ඒවා හොයන්න යන්නේ?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2013-05-16 20:55:43</date>
<index>14</index>
<phrase>ලංකාවෙ "මහසෙන්" නම භාවිතය තහනම් කෙරුවට වැඩක් නැහැ. අන්න බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වලට කියන්නෙ "මොහොශෙන්" නැත්නම් "මහශෙන්" කුණාටුව එනවා කියලා. කොහොම වුණත් බංගලිදේසෙට අපිට වඩා ගොඩක් හානි වෙයි වගේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>