text stringlengths 0 6.69k |
|---|
<author>අනුර</author> |
<date>2013-05-17 18:00:15</date> |
<index>29</index> |
<phrase>මේ මේ මේකට දාන්න තිබුණේ මහසෙන් කියලා නොමෙයි, ප්‍රබාකරන් කියලා. මොකද රටම කාපු මීනිමරුවනේ. මේ මාසේ ඒකම නිසා තවත් හොදයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මනෝජ්</author> |
<date>2013-05-17 20:14:27</date> |
<index>30</index> |
<phrase>මම කී පාරක් කිවුවද මුතුකුඩ කියලා පෙනී ඉන්නේ තම්බියෙක් කියලා. තමන්ගේ හරි නමින් අදහස් පල කරන්න කොන්ද පන නැද්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමරසේන</author> |
<date>2013-05-17 22:30:29</date> |
<index>31</index> |
<phrase>දිසානායක, යමෙක් හොද උපදෙසක් දුන්නොත් එය බාර ගැනීම මනුෂ්‍ය ගතියක්. උපදෙස් දුන් අයට ප්‍රශංසා කිරීම දේව ගතියක්. මේ දෙකම ඔබ ලග නැතිබවයි මෙම අදහස්තුලින් පෙනෙන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහේෂ්</author> |
<date>2013-05-17 22:49:54</date> |
<index>32</index> |
<phrase>බංගලාදේශයට ඔහොම වෙන්නේ එකක් අල්ලාහ්ගේ කැමැත්තට. අනිත් එක බුද්ධාගම පාවාදීමේ පාපය,තව තව දේවල් තව ඉස්සරහට.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මුතුකුඩ</author> |
<date>2013-05-18 00:36:03</date> |
<index>33</index> |
<phrase>මා තම්බිද නල්ලතම්බිද කියන එක නොවෙයි මෙතන තිබෙන ප්‍රශ්ණය. අද නාමිකව බෞද්ධයන් කියා ගනිමින් බුදුන් වහන්සේ නොවදාළ වු දේ මුඛපරම්පරාවේ සම්මිශ්‍රණයකර සමාජයට ජනතාවට ලබාදීමට උත්සහ කිරීම තුලින් ඒ සමාජයන් අතර පැවතුනාවු පවතින්නාවු මෛත්‍රියට සහජීවනයට අකුල් හෙලීමක් සිදුවෙනවා මිසක් ඒ තුලින් සමාජයට සුගතියන් ඇනෛාවන ... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>123076</articleId> |
<title>පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්</title> |
<author>ක‍්‍රිස්ටෝපර් සීපියන්</author> |
<date>2013 මැයි මස 17 10:15:14</date> |
<body>පසුගිය දිනෙක පසවරුවේ කොළඹ කොටුව දුම්රියස්ථානයේදී මෙසේ ප‍්‍රචාරය කෙරිණි. ”පළමුවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, කැලණිය, රාගම. රාගම සිට හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.” දුම්රියට බොහෝ පිරිසක් ගොඩවූ අතර ස්වල්ප වේලාවකින් දුම්රිය හලාවත බලා පිටත... |
දුම්රිය කැලණියට ළංවන විට අසුන්වලින් නැගිට ගත් කිහිප දෙනෙක් බැසීමට සූදානම්වී සිටියත් දුම්රිය කැලණියේ නොනවත්වමින් ඉදිරියටම ගමන් කරන්නට විය. මෙය දුටු දුම්රියෙන් බැසීමට සිටි මඟීන් සහ දුම්රියට ගොඩවීමට බලාපොරොත්තුවෙන් වේදිකාවේ සිටි මඟීන් කෑ ගසන්නට වූහ. දුම්රිය ඈතට ගොස් නවත්වන ලද අතර මඟීන් දුම්රියෙන් බැස ගත්තේ ඉතාමත් අසීරුවෙන... |
<comments> |
<comment> |
<author>යොහාන්</author> |
<date>2013-05-17 11:02:47</date> |
<index>0</index> |
<phrase>මගේ දෙයියනේ. අපි මෙපමණ කලක් බැන්නේ දුම්රිය හරස් පාරේ යන වාහන හැප්පුනහම වාහන එලවන රියදුරන්ට. දැන් බලාගෙන ගියාම දුම්රිය රියදුරොත් මේ විදියට එල්ලපුවම ඒ රියදුරන්ගේත් වරදනේ පෙනෙන්නේ.මේවට ඉතින් උණ බම්බු නෙමෙයි යකඩ ගේට්ටු දැම්මත් වැඩක් නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කසුන්</author> |
<date>2013-05-17 11:26:36</date> |
<index>1</index> |
<phrase>හලාවත කොහොමත් කැලණියේ නවත්වන්නේ නැහැ. දෙමටගොඩින් පස්සේ නවත්වන්නේ රාගම.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හසිත</author> |
<date>2013-05-17 11:44:29</date> |
<index>2</index> |
<phrase>අපි කකුලට රෝද දමා ගෙන පීලි දිගේ යමු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රංජනී</author> |
<date>2013-05-17 11:55:01</date> |
<index>3</index> |
<phrase>අනේ ඇත්තම නේද මේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමීර _ සල්මියා</author> |
<date>2013-05-17 12:13:42</date> |
<index>4</index> |
<phrase>පොලිස් කාරයෙක් හිටියොත් කොඩිය වගේ මොණර කොලයක් වැනුවා නම් වැඩේ ෂේප්නේ. එමෙන්ම දුම්රිය ස්ථානවල ඉවත දමන අපද්‍රව්‍ය වලින් පොලිස්කාරයෙක් අඹා පින්තාරු කලොත් කුණු ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවා (මෙම උපහාසය නීති ගරුක උතුම් නිලදාරින්ට අපහාසයක් නොවේ.) (නි).</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-05-17 12:45:27</date> |
<index>5</index> |
<phrase>හසිත, ඔව් ඒක හරි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සංජීව</author> |
<date>2013-05-17 13:52:25</date> |
<index>6</index> |
<phrase>සමීර සල්මිය සිංහල කියවන්න දන්නේ නැද්ද මල්ලි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කපිල</author> |
<date>2013-05-17 14:04:36</date> |
<index>7</index> |
<phrase>සල්මියාට වැඩ පැටලිලා වගෙයි. මේක පොලීකාරෙයක් ගෙ කථාවක්. මේක අපට ආදර්ශයක් ගන්න පුලුවන් එකක්. මීට පස්සෙ දුම්රිය නවත්තන්න අපිට අත්දිගු කරලා අවශ්‍ය විදියට නවත්තගන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.