text stringlengths 0 6.69k |
|---|
<author>අමල්</author> |
<date>2013-05-20 12:36:45</date> |
<index>22</index> |
<phrase>එතන සිටි යම් පුද්ගලයෙක් කියනු ඇසුණු බවක් පුවතේ සඳහන්ව ඇති පමණින් එය සත්‍යක් ලෙස පිළිගෙන මෙසේ අදහස් දැක්වීම හාස්‍යජනකය.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2013-05-20 18:14:00</date> |
<index>23</index> |
<phrase>දෙයියො සාක්කි උඩ කතාවට නෙමෙයි, සමීරගේ කතාවට. ඇත්තටම මට එයාගේ කතාවට හිනා ගියා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රුබේරු</author> |
<date>2013-05-20 19:16:49</date> |
<index>24</index> |
<phrase>අයියෝ සල්ලි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රුක්ෂාන්</author> |
<date>2013-05-20 22:12:00</date> |
<index>25</index> |
<phrase>ඔහොම බය තිබ්බොත් ඇති</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රුක්මල්</author> |
<date>2013-05-20 22:14:13</date> |
<index>26</index> |
<phrase>මේ තරම් බයක්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>යසස්</author> |
<date>2013-05-21 09:00:16</date> |
<index>27</index> |
<phrase>මටත් කොච්චියක් තිබ්බා නම්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලංකා</author> |
<date>2013-05-21 10:24:26</date> |
<index>28</index> |
<phrase>බ්‍රේක් නෑ.....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කපිල</author> |
<date>2013-05-21 17:01:39</date> |
<index>29</index> |
<phrase>ඉස්ටේෂමෙන් පිට නවතපු එක වැරදියි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2013-05-21 18:40:14</date> |
<index>30</index> |
<phrase>මේ අයට රජයෙන් පඩි දෙනවා නේද? පොලිකාරයට අහුවුනා නම් නවත්තපු ස්ටේෂන් වලවත් ආයේ නවත්තන්නේ නැතිවෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රසාද්</author> |
<date>2013-05-21 21:18:28</date> |
<index>31</index> |
<phrase>පොලී කාරයෙක් නිසා රියදුරෙක් රැකියාව නැති කරගන් නෑ, අනික නියමිත පරිදි දුම්රිය නවත්තගන්න බැරි උනොත් ඒක දුම්රිය රියදුරන් දෙදෙනා සහ නියාමක වරුන් දෙදෙනාගේම වැරැද්දක් ලෙස සලකනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චතුල වෙරෝනා</author> |
<date>2013-05-22 02:15:39</date> |
<index>32</index> |
<phrase>බලපුහාම මෙතන කියන්න තරම් දෙයක් වෙලා නෑ පත්තර කාරයොනෙ ගස්ලබු ඈට ගම්මිරිස් කරල දෙන්නෙ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>124564</articleId> |
<title>උතුර ලංකාවේ කොටසක් නොවෙයිද?</title> |
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author> |
<date>2013 මැයි මස 20 11:03:11</date> |
<body> අධික විදුලි බිල, ජීවන බර හා විරැකියාව තුළ රට ගිනියම් වී තිබේ. ඊට අදාළව මෙන්ම රටේ ආර්ථිකයේ කල දවස, අධික ණයබර හා එජාපය සතු විසඳුම් ගැන එජාප ප‍්‍රබලයකු වන රවි කරුණානායකගේ මතවාදයි මේ. |
* ප‍්‍රශ්නය: ඉතිහාසයේ නොවූ තරම් ඉහළ විදුලි බිලක් මේ ආණ්ඩුව ජනතාව පිට පැටවු විට මුළුරටම ඊට විරුද්ධ වුණා. බිල අඩුකරන බව ජනපති කීවේ අනතුරුවයි. ඒත් විදුලිබල මණ්ඩලය කීවේ එය ඉටුකළ නොහැකි බවයි. උපයෝගිතා කොමිසම කීවේ මිල අඩු කරන බවයි. ඒත් දැන් සැබෑ තත්ත්වය තාමවත් පැහැදිලි නෑ. එජාප ප‍්‍රමුඛ වෘත්තීය සමිති 600ක් හෙට වර්ජන කරනවා. ම... |
පිළිතුර: දැන් ක‍්‍රියාත්මකවෙන්නේ විදුලි මණ්ඩලය කියන බිලද උපයෝගීතා කොමිසම කියන බිලද ජනපති කියන එකද වෙනත් එකක්ද කියල කාටවත් පැහැදිලි නෑ. ජනතාව මෝඩයා කරලා ගසාකන්නයි ආණ්ඩුව හදන්නේ. 1995 වෙනතෙක් විදුලි මණ්ඩලය ලාබ ලැබූ තැනක්. 94 සිට මේ දක්වා වසර 19ක් මේ රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි. මොවුන්ගේ වැඩ බැරිකම, හොරකම්, නාස්තිය, සෝබ... |
ජල විදුලියට අමතරව ඉන්ධනවලින් අද විදුලිය නිපදවන්නේ පහළ මිල යටතේයි. ඒ නිසා ජනතාවට විදුලිබිල පැටවීම සම්පූර්ණයෙන් ඉවත් කරගන්නාතුරු පක්ෂ පාට භේද නැතුව අපි මේ සටන ඉදිරියට ගෙනියනවා. ලෝකයේ තෙල් මිල නිදසුනක් ලෙස පෙට්රල් ලීටරය රු. 85 යි. මේ රටේ ජනතාවට විකුණන්නේ 162ට දෙගුණයක් ලාබ තියාගෙනයි. ඞීසලූත් එහෙමයි. දැන් විදුලි බිලත් වැඩික... |
ජනාධිපතිගෙ මූලිකත්වයෙන් කැබිනට් එක තීන්දු කරලා ලොව ඉහළම විදුලි බිල වැඩි කරලා දැන් ජනාධිපතිම මිල අඩු කරනවා කියලා විහිළු කරනවා. අනික වීරවංශ ඇමැති තවත් ලොකු විහිළුවක් කරනවා. විදුලිබිල වැඩි කළේ ජයසුන්දරලූ. මුදල් ඇමැතිගෙ එනම් ජනාධිපතිගෙ අනුමැතිය නැතිව ජයසුන්දරට විදුලි බිල වැඩිකළ හැකිනම් මේ රටේ මුදල් ඇමැති ලෙස පිළිගන්න වෙන්න... |
* ප‍්‍රශ්නය: විදුලි මණ්ඩලය පාඩු නිසා විදුලි බිල වැඩි කිරීම හැර විකල්ප තියෙනවද? |
පිළිතුර: මේ ආණ්ඩුවේ පාලකයන් හා ඇමැතිවරුයි නිලධාරීනුයි හොරකම්කරලා ඒ බර අහක ඉන්න ජනතාවට පැටවීම සාධාරණ වෙන්නෙ කොහොමද? අපි අහන්නෙ ඒකයි. |
* ප‍්‍රශ්නය: මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් මෙන්ම බොහෝ ඇමැතිවරු ජනමාධ්‍යවලට කියන්නේ මේ රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් බවයි. ඒත් අද මේ රටේ බැංකුවලින් ණය අරන් ආණ්ඩුව පඩි ගෙවන බවට තොරතුරු එළිදකිනවා. රටේ ආර්ථිකය ගැන ඔබේ විග‍්‍රහය කෙබඳුද? |
පිළිතුර: ආශ්චර්ය පහළවන රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නෙත් බැංකු හූරාගෙනයි. ජනතාව මෝඩයාට අන්දන්න හදන මහ බැංකු අධිපති කියනවා ඒක පුද්ගල ආදායම අද ඩොලර් 3000යිලූ. ඒ තරම් ආදායම් ඇති ජනතාව ඩොලර් 10x15 ක විදුලි බිල වැඩිවීම දරා ගන්න බැරි ඇයි කියලයි මම අහන්නේ. ආණ්ඩුවේ බොරු ප‍්‍රචාරයයි ජනතා අමාරුකම් අතරයි ලොකු පරතරයක් තියෙනවා. වි... |
1948 සිට 2005 දක්වා හිටපු සියලූ ආණ්ඩු ලබාගත් ණය මෙන් සිවු ගුණයක් මේ ආණ්ඩුව 2005 සිට මේ දක්වා අරන් තියෙනවා. ඒ නිසා ණය හා වාරික ගෙවන්න රටේ ආදායමෙන් සියයට එකසිය එකක් වැයවෙනවා. එනම් රටේ ආදායම දැන් ණය ගෙවන්නත් මදි. ආශ්චර්ය කියන්නේ ඒකටයි. එජාප කාලේ 80,000 ක් වූ ඒක පුද්ගල ණය බර අද තුන්ලක්ෂ හතලිස්නවදාහක් වෙලා. ඒකත් ආශ්චර්ය... |
* ප‍්‍රශ්නය: ඒත් මේ ආණ්ඩුව ලබාගත් ණයවලින් වරාය, ගුවන් තොටුපොල, විදුලි බලාගාර, අධිවේගී මාර්ග ආදී පවතින දේවල් කරලා නැද්ද? |
පිළිතුර: හම්බන්තොට වරායට රු. කෝටි 7800ක් ණය අරන් හැදුවේ. මාස 28ට නැව් 15 ක් වත් ආවේ නෑ. හම්බන්තොට වරායට ගත් ණයවලට වසරකට රු. කෝටි 650ක් ගෙවන්න ඕනෑ. ඒක ගෙවන්නෙ කොළඹ වරායයි. අන්තිමට කොළඹ වරායත් බංකොළොත් වේවි. ඊළඟට මත්තල ගුවන් තොටට කෝටි 3800ක ණය අරන් ඒක හැදුවා. අද එක ප්ලේන් එකක් එන්නෙ නෑ. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.