text stringlengths 0 6.69k |
|---|
ගාල්ල අධිවේගයට සියලූ මූලික කටයුතු කරල කෝටි 4800ක් නිම කරන්න එදා එජාප ආණ්ඩුව සැලසුම් කළත් මේ ආණ්ඩුවට ඒක නිමකරන්න කෝටි 9800ට වැඩි වුණා. අද මේ මාර්ගය වසරක නඩත්තුවට කෝටි 600ක් යනවා. ඒත් ආදායම කෝටි 100යි. කටුනායක අධිවේගයට කෝටි 650යි වැයවීමට තිබුණේ. ඒත් කෝටි 4500ක් දැන් ඒකට යට කරනවා. නොරොච්චෝලේට කෝටි 3950ක ණයක් අරන් වැය කළා.... |
කොට්ටාවේ ඉඳන් හදන කොළඹ පිටත වටරවුම් අධිවේගයේ දුර කිලෝමීටර් 30යි. ඒකට කෝටි 13,300ක් වැය කරනවලූ. ගාල්ලට කි.මී. 109ක් හදන්න කෝටි 9800යි. මේ කි.මී. 30 ට කෝටි 13,300ක් යාම විශ්වාස කළ හැකිද? ජනතා මුදල් පුදුම ගසාකෑමක් මේ කරන්නේ. පාරක් කාපට් කරන්න කි.මී. එකකට රු. දස ලක්ෂ 30ක් විතර යනවා. ඒත් ආණ්ඩුවේ හිතවත් කොන්ත‍්‍රාත් අයට කි.ම... |
ජනතාවට එදා වේල කන්න නෑ. ආණ්ඩුවේ අය පරම්පරා හතකට හම්බ කරනවා. පොහොර සහනාධාරයට වසරකට රු. කෝටි 6500ක් වැය කරනවා කිව්වාට ඒක 3800ට බැහැපු බව පාර්ලිමේන්තුවේදී එළිවුණා. දැන් ඊටත් අඩුයි. ඒත් මේකෙන් ලොකු මුදලක් කාගෙ හරි සාක්කුවට යනවා. ගොවියා දහදුක් විඳිද්දී පොහොරවල ආසනික් නිසා වකුගඩු රෝග පැතිරෙද්දී රජරට විසාලා මහනුවරක් වෙද්දී ආණ... |
* ප‍්‍රශ්නය: ඒත් විදුලි බිලට එරෙහිව එය අඩු කරන ලෙස ඉල්ලා ජනතාව පක්ෂ පාට භේදයෙන් තොරව වීදි බහිද්දී රටට එරෙහි කුමන්ත‍්‍රණ පරදවමුයි කියමින් විදුලිබිල වැඩි කිරීම සාධාරණීය කරමින් තවත් පිරිසක් කොළඹ පෙළපාලි ගියා නේද? |
පිළිතුර: ආණ්ඩුවට දැන් සටන් පාඨ නෑ. එල්ලෙන්න වැලේ වැල් නෑ. විදුලිබිල වැඩි කරපු එක හොඳයි කියන අයට මොලේ අමාරුවක් තියෙන බව ඇමැතිවරුම කියද්දී විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කොළඹදී පෙළපාලි ගිය අය තමන් ගැන ලජ්ජා වෙන්න ඕන. ආණ්ඩුවට සටන් පාඨ නැති නිසා කොටින්ට එරෙහි පරණ සටන් පාඨ මකුළු දැල් කඩලා අරන් ඒ මිනිස්සුන්ට දී තිබුණා. ජනතා... |
* ප‍්‍රශ්නය: ජනතාවට අමාරුකම් තිබුණත් ජාත්‍යන්තර අපවාද ආණ්ඩුවට එල්ලවුවත් මේ වසර අවසානයේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ලංකාවේ පැවැත්වීම විශාල ජයක් නේද? |
පිළිතුර: එජාපය ඔය සමුළුවට විරුද්ධ නැහැ. රටවල් 54ක රාජ්‍ය නායකයො හා රැුජිණ ගෙන්වාගැනීම දැන් මේ ආණ්ඩුවේ වගකීමයි. රැුජින එන්නෙ නැතිලූ. කැනඩා අගමැති එන්නෙ නැතිලූ. තව කවුද එන්නේ නැත්තේ කියලා තවම දන්නෙ නෑ. 76දී සිරිමා මැතිනි නොබැඳි සමුළුව පවත්වලා වසරෙන් හෝදගෙන පැරදුණේ ජනතාව දුක් විඳිද්දී නොබැඳි සමුළුව තියපු නිසයි. මේ ආණ්ඩුව... |
සමුළුවට අපි පක්ෂයි. ඒත් ජනතාව හාමතේ කියල ජනතාවගෙන් හූරාකාලා ඒ මුදල් සමුළුවට වැය කරන එකටයි අපි විරුද්ධ. මොකද කාර් 50ට විතරක් රු. කෝටි 500ක් ආණ්ඩුව වැය කරනවා. කොළඹ අලංකරණය හා අනිත් වියදම් කෝටි 8000ක් පනීවි කියල නිලධාරීන් කියනවා. මෙච්චර බංකොළොත් රටේ ජනතාව දුක් විඳිද්දී ජාත්‍යන්තර මඟුල් කන්න හදන්නේ ජනතාව පිට බර පටවලයි. ඒ ම... |
* ප‍්‍රශ්නය: ජනතාවගේ අධික ජීවන බරට, විරැුකියාවට තරුණ අසහනයට මේ ආණ්ඩුවට විසඳුමක් නැතිනම් ආණ්ඩුවේ හොරකම්, ගසා කෑම්, මේ තරම් ඉහළනම් එජාපය ආවොත් ජනතා ප‍්‍රශ්නවලට විසදුම් දෙන හැටි කියන්න. |
පිළිතුර: විරැුකියාවට, තරුණ අසහනයට මේ ආණ්ඩුවට ඇති විසඳුම සුදු වෑන්වලින් ගෙනිහින් අතුරුදන් කිරීමයි. අනිත් අය බෝට්ටු වලින් පණ එපා කියල පිටරට යන්න හදනවා. ජීවන බරට මේ ආණ්ඩුවට ඇති විසඳුම බඩුමිල හා බදු බර තවත් පැටවීම විතරයි. මේ විධායක ජනපති ක‍්‍රමය රටට හෙණයක්. මේකට දැන් මුළු රටම විරුද්ධයි. ඒත් මේ ක‍්‍රමය දැන් අවශ්‍ය වෙලා ති... |
උතුරේ ඡුන්දය පවත්වන බව ආණ්ඩුව ලොවට කිව්වත් දැන් වීරවංශ හා චම්පික ඇමැතිවරු දාලා වෙන වෙන බොරු හේතු දාලා මේක කල්දාන්නයි බලන්නේ. ආණ්ඩුව තමන්ට ඕන විදියට හැසිරෙන උසාවියක් තනා ගත්තා. ඒ උසාවියට ගිහින් උතුරේ ඡුන්දය කල්දාන නියෝගයක් අරන් මේක කල්දාන්නයි බලන්නේ. ඉන්දියාවට 8 වරක් බොරු කරලා ඔවුන්ට ලංකාව තිත්ත වෙලා තියෙන්නේ. ලෝකයටත් ... |
* ප‍්‍රශ්නය: එජාපය හෙට බලයට ආවොත් රටේ ප‍්‍රශ්නවලට දෙන විසඳුම් ගැනත් මම ඇහුවා? |
පිළිතුර: ශ්‍රීලනිප අවුල් කරන රටත් ආර්ථිකයත් හැමදාම ගොඩගත්තේ එජාපයයි. 77 හා 2001 ඊට නිදසුන්. සෘණ ආර්ථික අපි ගොඩගත්තේ. මේ රට සංවර්ධනය කරන්න දැක්මක් හා ලෝක සහාය අවශ්‍යයි. ලංකාවට ලැබුණු ජී.එස්.පී. සහනය නැති කරගෙන රටට වසරකට රු. කෝටි 11,300ක් පාඩුකරපු ආණ්ඩුව ලයිට් බිල වැඩි කරලා කෝටි 2500ක් උයන්න දඟලනවා. මේ ආණ්ඩුව කරන හොරකම් ... |
</body> |
<comments> |
<comment> |
<author>චන්න</author> |
<date>2013-05-20 13:37:08</date> |
<index>0</index> |
<phrase>එහෙම තමයි වෙන්න ගියේ . ජනාධි පති තුමාට ජය වේවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිසානායක</author> |
<date>2013-05-20 14:45:27</date> |
<index>1</index> |
<phrase>රවී මහත්තයෝ, ඔබතුමාගෙන් කිසිම දෙයක් අහන්න අපි නම් කැමැති නැහැ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රූපා</author> |
<date>2013-05-20 17:05:46</date> |
<index>2</index> |
<phrase>ලංකාව කියන්නේ මගේ රට</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වාසනා</author> |
<date>2013-05-20 17:10:26</date> |
<index>3</index> |
<phrase>සහතික ඇත්ත</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සඳලි</author> |
<date>2013-05-20 18:54:19</date> |
<index>4</index> |
<phrase>දඩුවම ...දඩුවම ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයලාල්</author> |
<date>2013-05-20 23:00:02</date> |
<index>5</index> |
<phrase>කිලිනොච්චියෙන් මැදවච්චියටත් යනවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඇන්තනී</author> |
<date>2013-05-21 10:03:19</date> |
<index>6</index> |
<phrase>මේ දවස්වල අර රාජ්ය නොවන සංවිදානය ගැන කියන දේවල්වලට මෙතුමා සම්බන්ද නැතුව ඇති නේද? මම දන්නේ නැති නිසා ඇහුවේ .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අයිවන්</author> |
<date>2013-05-21 11:33:16</date> |
<index>7</index> |
<phrase>ඔබ හරි. යූ.එන්.පී. යට ජයවේවා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2013-05-21 12:00:48</date> |
<index>8</index> |
<phrase>මතත් තියෙන ප්‍රශ්නය ඕකම තමයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2013-05-21 14:48:24</date> |
<index>9</index> |
<phrase>මහත්මයා, ඔයා හරි කුහකයි. ඔයා ඔය විදියට ගියොත් ඔයාට මේ රටේ තැනකට එන්න බෑ. කවදා හරි ඇත්ත ජය ගන්නවා. සජිත් එක්ක එකතු වෙන්න පක්ෂේ නායකයා ඔයාලට ඕන කට්ටිය නෙමෙයි රටේ මිනිස්සුන්ට ඕන කෙනාව පත කරන්න සහය වෙන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජෙප්</author> |
<date>2013-05-21 16:37:22</date> |
<index>10</index> |
<phrase>ඔබ සතොස කාලා විනාස කල හැටි මතකයේ තියෙනවද ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර</author> |
<date>2013-05-21 22:14:48</date> |
<index>11</index> |
<phrase>මෙයාගේ කටත් හරියට පාමංකඩ ගියා වගේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.