text
stringlengths 0
6.69k
|
|---|
<author>සාගර</author>
|
<date>2013-05-30 09:20:03</date>
|
<index>26</index>
|
<phrase>මටත් තියෙන ප්‍රශ්නය ඒක තමයි</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මංජු පෙරේරා</author>
|
<date>2013-05-31 23:16:36</date>
|
<index>27</index>
|
<phrase>අනේ අනේ රවියෝ..</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>උපාලි</author>
|
<date>2013-06-01 16:24:47</date>
|
<index>28</index>
|
<phrase>අලිමන්කඩ - පාමංකඩ , කිලිනොච්චි - මැදවච්චි....අපිට තාමත් මතකයි.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>පිපැල්</author>
|
<date>2013-06-02 16:14:25</date>
|
<index>29</index>
|
<phrase>මොනවා වුනත් මොහු කියන ඒවගේ ඇත්තකුත් තියනවා. ඉදිරිය බොහොම භයානකයි</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චින්තක</author>
|
<date>2013-06-02 18:29:13</date>
|
<index>30</index>
|
<phrase>රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් තමයි රට බේරා ගත්තේ</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>හේරත්</author>
|
<date>2013-06-03 02:54:52</date>
|
<index>31</index>
|
<phrase>ලංකාවේ දේශපාලනය ගැන රවී වගේ කෙනෙක්ගෙන් අහන එක තේරුමක් නැති වැඩක්. සිතත් කයත් දෙකම ලංකාවේ තියාගෙන ඉන්න පුංචි එකෙක්ගෙන් ඇහුවොත් හරියට කියයි මෙයාගෙන් අහන්න බටහිර රටවල් ගැන. හීනෙන්වත් ලංකාව නොදකින අයගෙන් හැබෑ තත්වය අහල වැඩක් තියෙයිද ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>චන්දීම</author>
|
<date>2013-06-03 08:46:25</date>
|
<index>32</index>
|
<phrase>කතාව 100 % ඇත්ත</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>124680</articleId>
|
<title>රසායනයක් ඉස රඹුටන් වගාවක් වනසයි</title>
|
<author>ආනන්ද ඉ ජයකොඩි</author>
|
<date>2013 මැයි මස 20 16:19:22</date>
|
<body>තිහාරියේ ප්‍රධාන පළතුරු ගොවියකු වන ඒ ඒ පී කරුණාරත්න මහතාගේ තව දෙමාසයකින් නෙළා ගැනීමට තිබූ අක්කර දහයේ රඹුටන් වගාව විෂ රසායනයක් ඉස පුළුස්සා ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.
|
ඔහුට සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ දහයකට අධිකය.
|
හිටපු පොලිස් නිලධරයකු වන ඔහු කියනුයේ වත්තේ සිට කිහිප දෙනකු දුවනු දුටු බවයි.
|
මින් සතියකට පමණ පෙර ඔහුගේ වත්ත මායිමේ ඔයක් අසල කසිප්පු වැටලීමක් සිදු විය.
|
ඒ සිද්ධිය හා මෙම විනාශය අතර සම්බන්ධයක් තිබිය හැකිදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.</body>
|
<comments>
|
<comment>
|
<author>වරුණ</author>
|
<date>2013-05-20 16:28:05</date>
|
<index>0</index>
|
<phrase>මේ මිනිස්සුන්ට මිනිස්සු කියලා ඇමතිය යුතුද කියලා දෙවරක් සිතිය යුතුයි. වැරදිකරුවන්ට නීතියේ රැහැනින් ගැලවී පැනයන්න ඉඩ සලසා දීම රටම ආගාදයට ඇද දැමීමකි.රට හා අනාගත පරපුර මේවා ආදර්ශයට අරන් කොතනින් කොහෙට ගිහින් නවතීද?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රිෂාද්</author>
|
<date>2013-05-20 16:29:33</date>
|
<index>1</index>
|
<phrase>අය්යෝ සල්ලි. පව් මනුස්සයා. මෙහෙමත් රටක්. දුප්පතා අනාතයි.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ලංකාශ්‍රී</author>
|
<date>2013-05-20 16:30:36</date>
|
<index>2</index>
|
<phrase>අශෝබන වැඩ කරන දෙපා සත්තු.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>තිසල්</author>
|
<date>2013-05-20 16:35:26</date>
|
<index>3</index>
|
<phrase>මෙන්න රටේ ඉහලම අය මැදිහත් වෙලා උපරිම දඩුවම් දිය යුතු වරදක්.ඒත් මොනවා කරන්නද මේක ලංකාව. කරුණාරත්න මහත්මය ඉවසලා ඉවසලා අන්තිමට මිනීමැරුමක් දක්වා ගියපසු මිනීමැරීමේ වරදට කරුණාරත්න මහත්මයා එල්ලුම් ගස් යනතුරු ඉවර නොවෙන සිදුවීමක්.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ගාමිණී-සිරි</author>
|
<date>2013-05-20 16:46:49</date>
|
<index>4</index>
|
<phrase>රඹුටන් කාලෙට ලේනුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඝන්ටාර,වවුලන්ට රතිඤ්ඤා, අහස්කුරු අරිනවා. අක්කර 10 ක වත්තක් සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට තාවකාලික මුරකුටි දමාගෙන ඒවා රැකගන්නේ.ගම්වල ඊර්ෂ්‍යාකාරයින්ගේ තරම දන්නේ නැද්ද? වැඩේ නම් හෙන ගහන අපරාධයක්!</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>විමුක්ති</author>
|
<date>2013-05-20 16:49:04</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.