text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පහන්</author> |
<date>2013-05-20 19:19:25</date> |
<index>20</index> |
<phrase>දිලිසෙන සියල්ල රත්තරන් නොවේ,මිනිස්සු මිනිස්සු කිව්වට හැමෝම මිනිසුන් නොවේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රසිරි</author> |
<date>2013-05-20 19:27:49</date> |
<index>21</index> |
<phrase>තිරිසන් මිනිස්සු....</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කරු</author> |
<date>2013-05-20 19:42:03</date> |
<index>22</index> |
<phrase>පලබර ගහක් දෙස වෛරී සිතින් දැකීම සහ ඉවසුම් නොදීම බරපතල පාපයක්. එය කළවුන්ගේ දරුවන්ටත් විඳවන්න වෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සදුනි</author> |
<date>2013-05-20 20:02:38</date> |
<index>23</index> |
<phrase>ගම්වල ඕවා සාමාන්‍ය දේවල්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චමිල</author> |
<date>2013-05-20 20:16:06</date> |
<index>24</index> |
<phrase>තිරිසන් වැඩ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2013-05-20 20:34:28</date> |
<index>25</index> |
<phrase>මෙලොවදීම සාප දෙන අපරදයක්නේ පව් දෙය්යනේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-05-20 20:41:22</date> |
<index>26</index> |
<phrase>මිනිසත්කම නැති පිරිසක් තමා මෙහෙම දේවල් කරන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දයාපාල</author> |
<date>2013-05-20 21:01:58</date> |
<index>27</index> |
<phrase>කනගාටුවෙන් උනත් ....කියන්ඩ වෙන්නේ සිංහල මිනිස්සු ඔහොමයි...අද කාලේ...නැගිටින්න දෙන්නේ නැ..කකුලෙන් අදිනවා.....ඉස්සර වෙන්න දෙන්නේ නැ පිටට පිහියෙන් අනිනවා....වැරැද්දක් පෙන්නලා දෙන්න බැ....බෙල්ල කපනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ධම්මික</author> |
<date>2013-05-20 21:34:21</date> |
<index>28</index> |
<phrase>නීතියෙන් සමාවක් දෙන්න එපා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුරංග ලක්මාල්</author> |
<date>2013-05-20 23:59:19</date> |
<index>29</index> |
<phrase>තවමත් ඔයවගේ කාලකන්නි ඉන්නවද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුදේෂ්</author> |
<date>2013-05-21 10:33:22</date> |
<index>30</index> |
<phrase>මොහොමඩ් කව්ද දන්නේ මේක ඔයාලගේ කෙනෙක් කළාද කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චමින්ද</author> |
<date>2013-05-21 11:35:44</date> |
<index>31</index> |
<phrase>පොලීසියේ අය හැමෝවම සැක කරනවා. දුවනවා දැක්ක පලියට කොමද කියන්නේ විස බෙහෙත් දම්මා කියලා. දිලීරයක්ද කොහේදෝ.(නදී) .</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුෂ්පා</author> |
<date>2013-05-21 14:16:52</date> |
<index>32</index> |
<phrase>දැන් දැන් ලංකාවේ ප්‍රවෘත්ති දැක්කම විශ්වාස කරන්නත් අමාරුයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රුවිනි</author> |
<date>2013-06-10 08:40:58</date> |
<index>33</index> |
<phrase>ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. කවුරුවත් කැමති නැහැ තවත් කෙනක් හොදින් ඉන්නවට. බන අහන බන කියන වැඩිම රට. මොනවා කරන්නද? රටේ වැරැද්ද නෙමෙයි. මිනිසුන්ගේ හැදියාවේ වැරැද්ද. අපරාදේ රඹුටන් වගාව.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.