text
stringlengths
0
6.69k
<index>23</index>
<phrase>‍ගෙදරටවෙලා පවුල ආරක්ෂාකරන් ඉන්න....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පිනීබබා</author>
<date>2012-05-21 08:37:21</date>
<index>24</index>
<phrase>මේ සැරේ කාටද දන්නේ නැ පෝස්ටර් ගහන්නේ...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වැව් කුමාර දිසානායක</author>
<date>2012-05-21 09:43:34</date>
<index>25</index>
<phrase>පිස්සු නැත්තම් හොඳයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චරිත්</author>
<date>2012-05-21 11:45:17</date>
<index>26</index>
<phrase>අපේ STF එකේ ආදර්ශ පාටය "නොහෑක්කක් නොමෑත", JVP එකේ "කල හෑක්කක් නොමෑත".......</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චරිත්</author>
<date>2012-05-21 11:46:07</date>
<index>27</index>
<phrase>අපේ STF එකේ ආදර්ශ පාටය "නොහෑක්කක් නොමෑත", JVP එකේ "කල හෑක්කක් නොමෑත".......</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමීර</author>
<date>2012-05-21 11:59:42</date>
<index>28</index>
<phrase>එළවලු ඇතුලු භාණ්ඩ වල මිල ඉහළ යන්නේ ඉල්ලුම සැපයුම අනුව.. මෙයාලා කැගැහුවට මිල පහල යන්නේ නැ.. එහේනමි ජේ.වී.පී එකට තියෙන්නේ එළවලු පළතුරු වගා කරන්න. මිල අඩු කර ගන්න ඔනිනමි..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශාන්, සෞදි අරාබි</author>
<date>2012-05-21 13:03:50</date>
<index>29</index>
<phrase>සමහර අය දන්නේ නෑ jvp එක නැත්නම් අද ලංකාවක් නෑ කියලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සාගා</author>
<date>2012-05-21 13:39:39</date>
<index>30</index>
<phrase>ආයෙ ලණුවක් දෙන්න වගේ හදන්නේ....</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පෙරේරා</author>
<date>2012-05-23 09:46:23</date>
<index>31</index>
<phrase>රංජිත් ඔයාලේ අදහස නම් හොදයි. ඒත් කුඹුරු කරලා වි කාටද දෙන්නේ.කවුරු කළත් ඔච්චර තමයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2012-06-27 22:28:25</date>
<index>32</index>
<phrase>ජ ව් පෙ නිසා රට මෙහෙමවත් බේරිලා තිබෙන්නේ .ජයවේවා .</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>433820</articleId>
<title>නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි</title>
<author>අකිල බද්දෙවිතාන අශෝක පීරිස් - ඕස්ට්‍රේලියාව</author>
<date>2016 ජූලි මස 05 10:17:53</date>
<body>නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා වෙත යැවූ ජූනෝ අභ්‍යවකාශ යානය මේ වන විට බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.
බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මෙය අභ්‍යාවකාශගත කැරිණි.
සැතපුම් බිලියන 1.7ක් දුරින්වූ බ්‍රහස්පති වෙත වසර පහකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී අභ්‍යවකාශගත කළ යානය සාර්ථකව බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවීම පිළිබඳව නාසා ආයතනය සිය සතුට පළ කරයි.
කැලිෆෝනියාවේ පාසාදිනාහී නාසා ගුවන් පාලක මැදිරියේ ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ සිට පාලනය වන අතරම දීර්ඝවූ රාත්‍රීන් මතින් ඔවුහු මෙම යානය පරීක්ෂණ ධාරාවන් යෝධ ගෑස් වස්තුව දෙසට ශබ්ද වේග 200 වාරයක් ඔස්සේ ළඟා කරයි. ජූනෝ යානය ඇමරිකා වේලාවෙන් පස්වරු 11.53ට බ්‍රහස්පතිගේ කක්ෂයට පිවිසියේය.
ජූනෝ නම රෝම ජන කතා ඇසුරින් යොදා ඇති අතර රෝම ජනකතා අනුව ජූනෝ යනු බ්‍රහස්පතිගේ බිරිඳයි. එය බ්‍රහස්පතිගේ කක්ෂය වටා 32 වාරයක් ගමන් කරනු ඇති බවත් බ්‍රහස්පතිගේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය අතර ගමන් කිරීමට වසරක් පමණ ගතවනු ඇතැයිද කියති.  මෙම යානයේ උපකාරයෙන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවත් නව තොරතුරු සොයා ගැනීමට හැකිවන බව න...
ජූනෝ යානය බ්‍රහස්පති මත හරියටම ස්ථානගත වීමෙන් පසු අධික උණුසුමක් හෝ දැල්ලක් හටගන්නා බවත් නියමිත වේලාවට අනුව එහි එන්ජිම විනාඩි 35කදී ගිනි ගන්නා බවද එසේ වීමට හේතුව බ්‍රහස්පතිගේ ගුරුත්ව ශක්තිය බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.</body>
<comments>
<comment>
<author>ගුණේ</author>
<date>2016-07-05 06:13:49</date>
<index>0</index>
<phrase>මනුෂ්‍යයිනි, සතුටු වෙයල්ලා! ඔක්කොම හරි දැන්. ඉපදීම් මැරීම අවසන් වුණා. ලෙඩදුක් හැදීම අවසන් වුණා. බඩගින්න අවසන් වුණා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>බණ්ඩාර</author>
<date>2016-07-05 07:28:47</date>
<index>1</index>
<phrase>ගුණේගේ මොළේ වයර් මාරුවෙලාද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ක්‍රිස්</author>
<date>2016-07-05 07:42:14</date>
<index>2</index>