text stringlengths 0 6.69k |
|---|
<author>රාහුල</author> |
<date>2012-05-20 19:54:24</date> |
<index>9</index> |
<phrase>අද වෙනකන් 87-89 කාලයේ කරපු අන්ත තිරිසන් මිනීමරු අපරාද ගැන රට ඉදිරියේ ස්වයං විවේචයක් නොකරපු අය ලැජ්ජා නැතුව අපි හමුවට එනවා. බුදු දහමට අනුව නම් නිරයම තමයි අත් වෙන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>එරන්ග</author> |
<date>2012-05-20 20:01:32</date> |
<index>10</index> |
<phrase>ජීවන වියදම තව වැඩි වෙන්න ඕන . මේ හොඳටම මදි. පේනවනෙ උඩ තියෙන දේශප්‍රේමි කමෙන්ට්ස්.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා- london</author> |
<date>2012-05-20 20:08:36</date> |
<index>11</index> |
<phrase>මේ කට්ටිය එකතුවෙලා එලවලු ටිකක් වවල ජනතාවට කන්න දුන්නනම් හොද නැද්ද මේ වගේ කාලය නාස්ති නොකර</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2012-05-20 20:13:23</date> |
<index>12</index> |
<phrase>මේකේ ප්‍රතිචාර දාන අය දන්නේ නෑ jvp එක නැත්නම් අද ලංකාවක් නෑ කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දු</author> |
<date>2012-05-20 20:54:33</date> |
<index>13</index> |
<phrase>ඔව් මෙයාලා ආවොත් ඔක්කොම අඩු කරයි. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියනවනේ ඒවගේ තමයි මෙයාලත් කරන දේකුත් නෑ ඇවිදිල්ලේ ඉවරෙකුත් නෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අලිබබා</author> |
<date>2012-05-20 21:03:55</date> |
<index>14</index> |
<phrase>කෙනෙක් දියණුවී ඉහලට යනවා. කෙනෙක් දියුණුවී ඉහලට යනවා. බලා ඉදින්නට බැරිනමි. කර වටකරදාපියවු තොප්පියක් ලෝකේ චාරේ එකයි දැන්. ඇවිද්ද පය දහස් වටී.බඩු මිල නම් ........................</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පියා</author> |
<date>2012-05-20 22:33:47</date> |
<index>15</index> |
<phrase>ඉන්දු ඔයා හරි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රන්ජිත්</author> |
<date>2012-05-20 22:45:08</date> |
<index>16</index> |
<phrase>ලංකාව දෙකොන විලක්කුවක් බවට පත් කලේ කොටි සහ මෙයාල තමා, ලැජ්ජ නැතිකම................... වඩා ලොකුයි වගේ ? නේද ?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බස්කරම්</author> |
<date>2012-05-20 23:08:06</date> |
<index>17</index> |
<phrase>jvp ජය වේවා !!!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර</author> |
<date>2012-05-20 23:30:02</date> |
<index>18</index> |
<phrase>ලංකාවේ ජීවනවියදම් ප්‍රශ්ණයක් නැතිබව ඉහත කමන්ට් වලින්ම ඔප්පුවේ. එහෙමනම් ජවීපෙට පිස්සු.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජානකි</author> |
<date>2012-05-20 23:57:55</date> |
<index>19</index> |
<phrase>මේ ගොල්ලෝ කරන්න දන්න එකම දේ කරලා බලනවා රට හදන්න පුලුවන්ද කියල.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සූටික්කා</author> |
<date>2012-05-21 00:13:38</date> |
<index>20</index> |
<phrase>ලංකාදීපේ news වලට coments දෙන සෙට් එකටයි මේ කාරුණික නිවේදනය.... අපි කට්ටිය ඇනකොටාගෙන හරියන්නේ නෑ... තේරුණාද...? මොකද අර ඉන්දුත් කියල තියෙන විදියට කොයි කවුරු ආවත් අපිට සෙතක් නම් නෑ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්සිරි තිස්ස</author> |
<date>2012-05-21 07:57:26</date> |
<index>21</index> |
<phrase>පන්සලකට පල්ලියකට යන්නෙ නැති , වෙසක් එකට පහනක් දල්වන්නෙ නැති මෙයාල කොහේද අපේ රටේ පාලනය ඉල්ලන්නෙ..........</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රභාශ්</author> |
<date>2012-05-21 08:14:57</date> |
<index>22</index> |
<phrase>ඇත්තටම අවශ්‍ය වූ දෙයක්...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රංගා ශානි.</author> |
<date>2012-05-21 08:19:27</date> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.