text
stringlengths
0
6.69k
<phrase>ගුණේ කැමති නැහැ අලුත් සොයාගැනීම් වලට. එකකම එල්ලිලා ඉන්නයි කැමති.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිශා</author>
<date>2016-07-05 08:27:32</date>
<index>3</index>
<phrase>මුළු ලොවම ඇමරිකාවට ස්තුතිවන්ත වෙන්න ඕන තමන්ගේ දානයෙන් මුළු ලෝකයටම වැදගත් වන විද්‍යාත්මක දේවල්වලට කැපවීම</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණසිරි</author>
<date>2016-07-05 11:33:22</date>
<index>4</index>
<phrase>බණ්ඩාර මම හරි කැමතියි මාව විවේචනය කරනවට , නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි යන මෙයින් ඔබ ජිවත් වී මැරෙන කාලය අතරතුර ඔබට සෘජු වම ලැබෙන එක ප්‍රයෝජනයක් මට කියන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණරත්න</author>
<date>2016-07-05 11:52:25</date>
<index>5</index>
<phrase>ක්‍රිස්, ලෝකයේ කරන පරීක්ෂණ දෙකොටසකට බෙදනවා ඒ ආර්යය පරීක්ෂණ සහ අනාර්යය පරීක්ෂණ කියලා ඔබ කැමති අනාර්යය පරීක්ෂණයන්ට කරයි කියලා මනුෂය වර්ගයාට සෘජුව කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ , ගුනේ කැමති ආර්යය පරීක්ෂණයට මනුෂය වර්ගයාට සෘජුවම දේවල් ලැබෙන ,මග සොයන්න එකට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අශිකා</author>
<date>2016-07-05 11:49:06</date>
<index>6</index>
<phrase>යානය බ්‍රස්පති ගියාට වැඩි ප්‍රසිද්දියක් මේ ගුනේ ට ලැබිලානේ? ඔයා ඔය පොත පත කියෙව්වට අද අපි ගුවනින් යන්නෙත් ලෙඩ රෝග වලට බේත් ගන්නෙත් ගොඩක්ම නවීන විද්‍යාවේ දියුනුව නිසයි. ඒවාට හිස නමා ආචාර කිරීමට පුරුදුවන්න</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>තුෂාරී</author>
<date>2016-07-05 13:36:21</date>
<index>7</index>
<phrase>ගුනසිරි ළඟ හොඳ අදහස් තියෙනවා. අවුසගත්තොත් තමයි අහගන්නට ලැබෙන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෆාරා</author>
<date>2016-07-05 15:15:39</date>
<index>8</index>
<phrase>කොටි ගණන් නාසා වියදම් කරලා ඒ ලෝකෙත් මේලොකෙත් අතර මිතුදමක් ඇති වුනොත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මොකද මත්පැන් එහෙත් ඇති නමුත් කුඩු, උන් කුඩු ගහල උන්ගේ ලෝකේ ඇත හැරලා ගියොත්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණේ</author>
<date>2016-07-05 19:37:11</date>
<index>9</index>
<phrase>අශිකා, මම පොත් ගුල්ලෙක් නෙමෙයි. එහෙත් ඔබතුමිය දන්නවද ඈත අතීතයේ මිනිස්සු ජීවත්වෙලා තියෙනවා අවුරුදු ලක්ෂයක්. ඒගොල්ලන්ට ලෙඩ දෙකයි තිබුනේ, බඩගින්න සහ මළපහ කිරිම. තැනකින් තැනකට ගියේ ඍධි බලයෙන්. ඔබේ නවීන විද්‍යාවට පුළුවන් ඔබ අගය කරන දේ අනිත් පැත්තට කරකවන්න. ගුවන්යානා කඩාවැටී මිනිස්සු මැරෙනවා. සමහර බෙහෙත් ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරා</author>
<date>2016-07-05 22:19:07</date>
<index>10</index>
<phrase>අතීතයේ සොයාගැනීම් වර්තමානයට, අද සොයාගැනීම් අනාගතයට</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>පුෂ්පා</author>
<date>2016-07-06 22:49:48</date>
<index>11</index>
<phrase>අනේ ගුණේ, මම මේ අාදරේටමයි කියන්නේ. ඔයා නිහඬව ඉඳලා ඔයත් බුද්ධිමතෙක් කියලා ඔප්පු කරන්න. කට ඇරියොත් ලෝකෙට එළිවෙයි සැබෑ තතු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාජුන්</author>
<date>2016-07-07 03:56:12</date>
<index>12</index>
<phrase>මේ අභ්‍යවකාශ යානයේ ගමන් යන එක හරි ලාබයි නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාජුන්</author>
<date>2016-07-07 04:31:38</date>
<index>13</index>
<phrase>අභ්‍යවකාශ ගවේෂණය නිසා බිහිවූ අලුත් නිමැයුම් සහ ඒවා අපේ ජීවිතයට කොපමණ බලපානවද කියල නාසා එකේ ස්පින් ඔෆ් වෙබ් අඩවියට ගොස් බලාගත හැකි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණේ</author>
<date>2016-07-07 07:37:31</date>
<index>14</index>
<phrase>පුෂ්පා ඔබ ආදරයටම කිවුවත් කියන්නේ වැරදි දෙයක් නම් එය පිළිගැනීමට සුදුසුද? පුෂ්පා දන්නවද මේ නාසා ආයතනය තමන් පයගහලා ඉන්න මහා පොළොවේ සැබෑ ස්වභාවයවත් හරියට දන්නේ නැහැ. ඒගොල්ලො යනවා බ්‍රස්පති ගවේෂණය කරන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විනූ</author>
<date>2016-07-07 07:50:05</date>
<index>15</index>
<phrase>නාසා ආයතනයටත් වඩා ගුණේ දන්නවා වාගෙයි හැම දෙයක් ගැනම.මොකද නාසා ආයතනය ගැන ගුණේට තියෙන ඔය තරම් ගුණමකුකම...?මම හිතන විදිහට ගෙදර කරන්න දෙයක් නැතුව ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පුෂ්පා</author>
<date>2016-07-07 08:45:27</date>
<index>16</index>
<phrase>අනේ ගුණේ මම කිව්වනේ කට අරින්න එපා කියල. පස්සේ මට දොස් කියන්න එපා කිව්වේ නෑ කියල.</phrase>
<sentiment>NEUTRAL</sentiment>