text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>පියුමි ලක්මාලි</author>
<date>2016-07-07 09:30:48</date>
<index>17</index>
<phrase>ඔන්න ඔහේ ගුණේට ගුණසිරි බුල්ටෝ ටිකක් අරන් දෙමු අනේ.එතකොට කට වහගෙන ඉඳීවී.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණසිරි</author>
<date>2016-07-07 11:59:18</date>
<index>18</index>
<phrase>නෝනාවරුනි, ගැහැණුන්ගේ මොලය හැදිමිටේ දිගලු ,මම නෙමෙයි කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පුෂ්පා</author>
<date>2016-07-07 21:29:55</date>
<index>19</index>
<phrase>යන්නේ කොහෙද මල්ලේ පොල් තර්ක තමයි මේවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජන්තු</author>
<date>2016-07-07 23:01:12</date>
<index>20</index>
<phrase>ගු‍ණේ හරි. ඕකත් සුදුවක් තමයි. මුලින් මේ ලෝකේ ගැන සොයාගන්න ඕනෑ. මිනිසුන්ගේ හිතේ හැසිරීම සොයාගන්න ඕනෑ. හිත කොහෙද තියෙන්නේ කියලා සොයාගන්න, සියලු ප්‍රශ්න ඉවරයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රනුක</author>
<date>2016-07-08 03:24:17</date>
<index>21</index>
<phrase>ගු‍ණේ වගේ අය ගොඩක් මේ රටේ ඉන්න හින්දා තමා ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් විදියට තියෙන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණේ</author>
<date>2016-07-08 10:48:31</date>
<index>22</index>
<phrase>පුෂ්පා, ඔබතුමිය මේ තර්ක විතර්ක කරන්නේ මහා උගතෙක් සමඟ නෙමෙයිනේ. තර්ක කියන වචනය ගෙනහැර දක්වපු නිසා පෙන්වා දෙනවා. ඔබ මට කට අරින්න එපා කට වහගෙන ඉන්න කියලා ලිව්වාට, මම ඇත්තටම කට ඇරලා ශබ්දය පිට කරලා යමක් කිවුවේ නැහැනේ. මම කළේ මනසට එන සිතුවිලි වලට අනුව යතුරු පුවරුව හැසුරු එක පමණයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණේ</author>
<date>2016-07-08 11:13:24</date>
<index>23</index>
<phrase>මේ අැමෙරිකානු ජාතික අභ්‍යවකාශ සහ ගගන පරිපාලන ඒජන්සියෙන් පිටත්කර යවන ලද තවම මඟ සිටිනවා කියන යානයක් ගැන සැබෑලෙසම උද්දාමයට පත් වී සිටින සියලු දෙනාගෙන්ම එක ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබේ රට ජාතිය ආගම කුමක්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තුසිත</author>
<date>2016-07-08 12:42:58</date>
<index>24</index>
<phrase>ගුණේ හරි. අභිධර්ම පිටකය නොකියවා ඇති මිනිසුන්ට නාසා එකෙන් කියන දේවල් ලොකු දේවල් වුණාට කියවා ඇති අයට මේවා ඒතරම් වැදගත් නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණරත්න</author>
<date>2016-07-09 13:05:49</date>
<index>25</index>
<phrase>රනුක , රටක් තුන්වෙනි පන්තියෙන් පලමුවෙනි පන්තියට අවරෝහණ ක්‍රමයට ආවත් පිළිවෙලට එන්න ඕනේ ,</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉන්දික</author>
<date>2016-07-10 04:31:55</date>
<index>26</index>
<phrase>ගුනේ ඔබ හරි. ලංකාවේ හතර කොන තිය ගෙදර වත්තේ මායිම දන්නේ නැති අය. ඇමරිකාවෙන් කියන හැම දේම ලොකුයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>එරංග</author>
<date>2016-07-10 07:43:37</date>
<index>27</index>
<phrase>අශික , ලෙඩ රෝගවලට බොහෝ බෙහෙත් හේත් නුතන විද්‍යාව කියන එකෙන් හොයාගෙන තියෙනවා තමයි, නමුත් ලෙඩ රෝග දුකට හේතුව නුතන විද්‍යාවෙන් සොයාගෙන නැහැ, ඒ නිසාම ඉදිරීයේදී මීට වඩා බොහෝ සංකීර්ණ බෙහෙත් හේත් සොයා ගනිවී, මොකද නුතන විද්‍යාවෙන් බෙහෙත් හේත් සොයා ගන්නවා කියන්නේ මිනිසුන්ගේ තියෙන සිල්වත් බවේ අඩුවීමක්, මිනිසු...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාමනායක</author>
<date>2016-07-11 04:19:50</date>
<index>28</index>
<phrase>ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් නිසා තමයි මෙහෙම බේරිලා ඉන්නේ. පළවෙනි පන්තියේ ඉන්න රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ. අපිට බුද්ධ දර්ශනයෙන් ලැබිලා තියෙන වටිනාකම අගයන්න පුරුදු වෙන්න. සමහර අය සුද්දට කඩේ යනවා. උදාර, ගුණේ, ඔබ හරි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගුණේ</author>
<date>2016-07-11 22:15:44</date>
<index>29</index>
<phrase>පින්වත් හිතවතුනි, හිතවතියනි, මේ නිවැරදි මත සමාජගත කරන්න දරන ප්‍රයත්නයක්. මේ විශ්වය පිළිබඳව, අපේ ආගම, සිංහලයින්ගේ ආගම කිසිවක් නොසඟවා එළිපිට ඉදිරිපත් කළ තොරතුරු විස්මිතයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සඳා</author>
<date>2016-07-15 10:22:51</date>
<index>30</index>
<phrase>ගුනේ කියපු හැම දෙයක්ම හරි. මිනිස්සු මේ බඹයක් වගේ ශරීරය ගැන සොයන්න වෙහෙසෙන්නේ නැතුව විශ්වය ගැන සෙවීම නිෂ්ඵල ක්‍රියාවක්. එත් ගුනෙට නොතේරුන එකම දේ තමයි ගැඹුරු දේ පිළිබඳව හැමෝම සමග තර්ක කිරීම සහ පහදා දීමට උත්සහ කිරීම අනුවන ක්‍රියාවක් බව. ගොඩක් අය නොදන්නා දෙයක් තමයි බටහිර විද්‍යාඥයන් භාවනාවෙන් හිත දියුණු...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>