text stringlengths 0 6.69k |
|---|
<author>ගුණේ</author> |
<date>2016-07-16 14:24:26</date> |
<index>31</index> |
<phrase>සඳා, මේ සමස්ත ක්‍රියාවලිය දෙස අසුභවාදීව හිතන්න එපා. මේ බුදු දහමේ අතිසියුම් ගැඹුරු කාරනා මහා පණ්ඬිතයිනට බැරිවුණාට සෝපාක වැනි අය අවබෝධ කළා. ඒ ඇයි? මෙතන තියෙන්නේ පුද්ගලයින්ගේ ප්‍රශ්නයට වඩා, අපිට ඇසෙන දකින උගන්වන ක්‍රමවේදය වැරදියි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>43422</articleId> |
<title>ෆොන්සේකා ගෙදර යන්නේ මේ පාරෙන්</title> |
<author>තරිඳු ජයවර්ධන</author> |
<date>2012 මැයි මස 21 10:27:12</date> |
<body>හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බන්ධනාගාරයෙන් නිදහස් වනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිට ලැබී ඇති බලතල අනුවය. |
ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක වරදකරු කරන ලද කවරවූ හෝ වරද කරුවකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්සේසි සහිත සමාවක් හෝ දීමට ජනපතිට ඇති අයිතිය යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධ ලියැවිලිවලට පසුගිය සිකුරාදා අත්සන් තබා අධිකරණ අමාත්‍යංශයට යැවීය. නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ ෆොන... |
වරදකරුවකුට සමාව දීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය මෙසේය.</body> |
<comments> |
<comment> |
<author>ජයසිංහ</author> |
<date>2012-05-21 10:32:47</date> |
<index>0</index> |
<phrase>කොහොම නමුත් අපි සතුටුයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර-ඉරාකය</author> |
<date>2012-05-21 10:36:26</date> |
<index>1</index> |
<phrase>ජනාධිපතිතුමනි, ඔබ තුමාට පින්. ෆොන්සේකා මහත්මයා අපේ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න අදිටන් කරගන්න.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මොහොමඩ්</author> |
<date>2012-05-21 10:42:28</date> |
<index>2</index> |
<phrase>ජනපතිට අපේ උණුසුම් ප්‍රතිචාර...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ටාසන්</author> |
<date>2012-05-21 10:46:47</date> |
<index>3</index> |
<phrase>මම හිතුව ගාලු පාරෙන් කියලා.........</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෙගා</author> |
<date>2012-05-21 11:00:04</date> |
<index>4</index> |
<phrase>මට මතකයි ෆොන්සේකා මහත්තයා ඡන්දෙ ඉල්ලද්දි කිව්වා ‘අපි රට හදන්නේ ඉහළ සිට පහළට කියලා‘ අන්න ඒක තමයි අපේ රටට අවශ්‍යය.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනුර ශාන්ත</author> |
<date>2012-05-21 11:02:51</date> |
<index>5</index> |
<phrase>කොයි පාරෙන් ගියත් ඔහු යන්නේ දුක්විදින ජනතාව අතරටයි....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත්</author> |
<date>2012-05-21 11:08:56</date> |
<index>6</index> |
<phrase>දැන්වත් කට පරිස්සන් කර ගන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තත්සර</author> |
<date>2012-05-21 11:13:48</date> |
<index>7</index> |
<phrase>තමන් කැමති පාරේ යන්න...ජය වේවා !!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බුද්ධික</author> |
<date>2012-05-21 11:15:48</date> |
<index>8</index> |
<phrase>දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න....නව මුහුණුවරකින් ජනතාවට සේවය කරන්න....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>එස්.රෙජිනෝල්</author> |
<date>2012-05-21 11:17:17</date> |
<index>9</index> |
<phrase>S.Fනිදහස ලැබීම අපට හරිම සතුටුයි.....</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සිරාජ්</author> |
<date>2012-05-21 11:26:53</date> |
<index>10</index> |
<phrase>සරත් ෆොන්සේකා මහාත්මයා දැන්වත් මොලේ පාවිච්චී කරලා වැඩ කරන්න. නැත්නම් නිශ්ෂබ්දව හොඳ පවුල් ජීවීතයක් ගෙනයන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සන්ජු</author> |
<date>2012-05-21 11:32:31</date> |
<index>11</index> |
<phrase>දේශපාලනයෙන් ඉවත් වුනොත් සදා වීරවරයෙක් ලෙස වැජඹිය හැක....</phrase> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.