text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>අලිබබා</author> |
<date>2012-05-21 13:07:53</date> |
<index>26</index> |
<phrase>සමහරුන්ට හිතෙනව ඇති මට පොලුත් ගහනවා. ගලුත්ගහනවා. මඩත්ගහනවා. අනේ මට වෙචිච දෙයක්. ෆොන්සේකාට කොචිචර පිරිසක් ඉන්නවද කියල හිතනවා ඇති. ඇනේ පවුවුවු.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දමිත</author> |
<date>2012-05-21 13:40:45</date> |
<index>27</index> |
<phrase>මෙම ක්‍රියාවත් " යම් පුද්ගලයකු නිදහසේ සිටිනා පරවියෙකු අල්ලා කුඩුවකට දමා නැවතත් ඌව නිදහස් කර පින් ලබා ගැනීමක් හා සමානය "</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පූජ්‍ය ගම්මැදගම චන්දාජා්ති හිමි</author> |
<date>2012-05-21 16:09:10</date> |
<index>28</index> |
<phrase>යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං වපුරන ප්‍රමාණයට ඵලදාව ලබයි(බුදුරජානන්වහන්සේ)</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පූජ්‍ය ගම්මැදගම චන්දාජා්ති හිමි</author> |
<date>2012-05-21 16:11:00</date> |
<index>29</index> |
<phrase>යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං වපුරන ප්‍රමාණයට ඵලදාව ලබයි(බුදුරජානන්වහන්සේ)</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මොහොමඩ්</author> |
<date>2012-05-22 13:01:30</date> |
<index>30</index> |
<phrase>මගේ සුභ පැතුම්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>437784</articleId> |
<title>පන්සීයක් අතට දී තාත්තා එළියට දමලා</title> |
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ</author> |
<date>2016 ජූලි මස 15 14:35:58</date> |
<body>පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන 80 හැවිරිදි වැඩිහිටියකුගේ දරු පස් දෙනාට ලබන 25 වැනි දා පානදුර මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය. |
රුපියල් පන්සියක් අතට දී පසුගිය 26 වැනි දා කෑගල්ලෙන් ඔහුගේ පුතකු ඔහු බසයට නංවා ඇතැයි පොලිසිය කියයි. |
ඔහු නැඟ ඇත්තේ පානදුර බසයට බවත් පානදුරයේ දී අසනිප වු නිසා බස් මගියකු ඔහු රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි. |
තම පියා රෝහල් ගත කර සිටින දන්වා දරුවන් පස් දෙනාට දෙවතාවක් දැනුම් දුන්නද ඔවුන් නොපැමිණි බවත් එක් පුතකු පොලිසියේ සේවය කරන බවත් පානදුර පොලිසිය අධිකරණයට දැන්වීය. |
පොලිසියේ පැමිණිල්ල පිළිගත් මහේස්ත්‍රාත්වරිය ඩබ්ලිව් . එම් . රත්නාවති, ඉන්ද්‍රාණි මුණසිංහ, ශ්‍රියානි මුණසිංහ,ගාමිණි මුණසිංහ, දයාසිරි මුණසිංහ උසාවි කැඳවන ලෙස නියෝග කළාය. |
එක් අයකු රුපියල් 500 ක් අතට දී බසයට නංවා ඖනෑ නැතන යන්නැයි කියු බව එම පියා පොලිසියට කියා ඇත. |
</body> |
<comments> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-07-15 09:47:51</date> |
<index>0</index> |
<phrase>දරුවො හදනවා අවසාන කාලේ වතුර ටිකක්වත් වත්කරයිනේ කියලා හිතාගෙන. අන්තිමට වයසට ගියාම වෙනදේ මේක තමයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගුණේ</author> |
<date>2016-07-15 10:18:46</date> |
<index>1</index> |
<phrase>මේ උදේ සවස පැය විසිහතරම බන කියන රට, මාතා, පිතු උපාට්ඨානන් කියන මේ මංගල කාරණාව නොඇසුණු ගානයි. මේ ගමන කොයිබටද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අප්සරා</author> |
<date>2016-07-15 10:33:00</date> |
<index>2</index> |
<phrase>අනේ පවු.! මේ අහිංසක තාත්තගේ මුණ දැක්කම කොච්චර ආදරේ හිතෙනවද ? පුදුම දරුවෝ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විරාජ් ඒකනායක</author> |
<date>2016-07-15 11:00:08</date> |
<index>3</index> |
<phrase>මම මෙය ලියන්නේ හැමෝටම දැනගන්න මගේ පියාගේ මව මියගියේ 2015 නොවැම්බර් මාසයේ අපේ මිත්තනියට දරුවෝ 12 ඉන්නවා ඇයට මියයනවිට වයස අවුරුදු 105 අපේ මිත්තනියට තරම් දරුවෝ මේ ලංකාවේ කිසිම මවකට සැලකුවද දන්නේ නෑ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2016-07-15 11:13:13</date> |
<index>4</index> |
<phrase>කියන බණ හිල් කලේට වතුර දානවා වගේ. ධර්මය ඇසුවට මදි අනුගමනය කිරීමයි කලයුත්තේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අමිල</author> |
<date>2016-07-15 11:22:07</date> |
<index>5</index> |
<phrase>මෙහෙම ළමයින්ගෙන් ඇති වැඩේ මොකක්ද.?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හසිනි</author> |
<date>2016-07-15 11:24:21</date> |
<index>6</index> |
<phrase>ගැහැණු දරුවොම 3 ක්. අනේ මෙහෙම අනුකම්පාවක් නැති ගැහැණූ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.