text
stringlengths
0
6.69k
<author>රුවන්</author>
<date>2016-07-15 23:29:53</date>
<index>21</index>
<phrase>බණ කියනවා පැය 24ම. ඒත් වැඩක් නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඇලෙක්සිස්</author>
<date>2016-07-16 00:21:47</date>
<index>22</index>
<phrase>නැති බැරි මොහොතට පිහිටට එන්නේ මව්පියන් පමණි. “අම්මා සඳකි මම ඒ ලොව හිරුය දිලි“ “පියාණනි මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ... ඔබේම පුතු වේවා...“</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අබය</author>
<date>2016-07-16 00:25:15</date>
<index>23</index>
<phrase>ලංකාදීපයේ පළවන මව්පිය වන්දනාවවත් ඇසුවා නම් ඔවැනි දේ නොකරනු ඇත. මාධ්‍යය නොදන්නා මෙවැනි දෑ කොතරම් අප රටේ සිදුවනවා ඇද්ද? මේ ඒ අතරින් එකක් පමණි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයසිංහ</author>
<date>2016-07-16 01:34:26</date>
<index>24</index>
<phrase>අද එදාට වැඩිය හුඟක් වෙනස්. එදා නම් තම මවුපියන්ට වයසට ගියාම දරුවෝ හොඳට සැළකුවා. සියලු දෙනාම එකමුතුව හිටියා. ලෝකය වෙනස් වෙනකොට ගුණධර්ම පිරිහිලා. රජය මේ ගැන සිතා බලන්න කාලය ඇවිත්. වැඩිහිටියන් වෙනුවෙන් විශේෂත්වයක් දැක්විය යුතුයි. මහලුවියේදී ගෞරවනිය විදිහට ජීවත්වෙලා අවසන් ගමන් යන්න ඉඩ සැළැස්විය යුතුයි.</...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අජිත් කරුණාරත්න</author>
<date>2016-07-16 01:52:30</date>
<index>25</index>
<phrase>නූතන අජාසත්තලා. තාත්තව නොමරා මහමඟට දාලා නැවතුන ඇති. ඔය දරුවන්ගේ පින්තූර ජනතාවට පෙන්වන්න. ලැජ්ජා හිතිලාවත් හැදෙයිද බලන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ඉන්දික</author>
<date>2016-07-16 05:45:17</date>
<index>26</index>
<phrase>චාන්දනී සහ නිම්මි. හරි පහසු පිළිතුරක් දීමට හැක. අංගුලිමාලා මොනතරම් මිනිසුන් මැරුවත්, ඔහුගේ මව ඔහු සොයා ගියේය. බුදුන්ගෙන් බන අසා ඔහු මහනවිය. මොන වරද කරත් ඒ ඔබගේ පියාය. ජිවිතයේ අවසන් කාලයේ වත් ඔබ කරනා දෙයින් ඔහුගේ වැරදි සදාගෙන නිවන් මග යනු ඇති. කවදා කෙසේ ඔබ දෙමාපියන්ට සලකන්නේ කෙසේද, එලෙසින් ඔබේ දරුවන්...
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2016-07-16 10:52:58</date>
<index>27</index>
<phrase>චන්දන සහ ඉන්දික හරියට හරි. අනිත් ගොඩක් අය ඡන්දදායකයෝ වගේ රැල්ලට යනවා. දරුවෝ පස්දෙනාම නොසළකන්න හොඳ හේතුවක් ඇති. අවු 80 ක් වෙලත් දරුවන්ට විරුද්ධව කතාකරනවා කියන්නේ එ්කනේ. ඔයවගේ අයට ආණ්ඩුවෙන් මහලු නිවාස හදලා තියනවා. නැත්නම් ඔය අදහස් දාන පින්වතුන් ඉන්නවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බමුණු ආරච්චි</author>
<date>2016-07-16 11:52:19</date>
<index>28</index>
<phrase>හොඳයි නිම්මි, ඔබට නොසළකපු ඔබේ පියා පසුකලෙක ඔබව සොයාගෙන පිහිට පතා අාවොත් ඔබ මොකද කරන්නේ. පන්නා දමනවද? නැතුව මොනවා කළත් මේ මගේ තාත්තනේ කියා සළකනවද? අපි කාටත් බලාගන්න පිළිතුරු දෙනවද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මිණි</author>
<date>2016-07-16 12:02:32</date>
<index>29</index>
<phrase>ලංකාවටත් දැන් දියුණු රටවල වගේ වයස 60න් පසු අඩුගානේ මසකට රු.5000ක දීමනාවක් දීමට රජයේ අවධානය යොමු වේවා. දැන් ඔය දුෂිතයන්ගෙන් රටට ලැබියයුතු ප්‍රකෝටි ගණන් මුදල් යොදවන්න පුලුවන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නන්ද</author>
<date>2016-07-16 13:52:49</date>
<index>30</index>
<phrase>අනේ මෙහෙමත් දරුවන්! ඔබට විශ්ව ශක්තියෙන් කවදාහරි මෙය පළදෙනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අරුණ</author>
<date>2016-07-16 14:46:09</date>
<index>31</index>
<phrase>සෑම සිදුවීමකම දෙපැත්තක් ඇත</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිම්මි</author>
<date>2016-07-16 14:46:09</date>
<index>32</index>
<phrase>ඉන්දික, ඔබට බොහොම ස්තුතියි. මාගේ පිය නරක පුද්ගලයෙක් නොවේ. නමුත් මා එහෙම පියවරුන් ඕනෑතරම් මේ සමාජයේ දැක ඇත. හැමෝම දරුවන්ටම බැනලා තියන නිසයි ඒ අදහස දැම්මේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2016-07-17 01:37:52</date>
<index>33</index>
<phrase>බුදු බණේ තියෙන්නේ දෙපැත්තටම කෙරෙන්න ඕනෑ යුතුකම්. එහෙම නැතුව අනුකම්පාව සහ වෛරය නොවෙයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>438507</articleId>
<title>බැසිල් හා දිවිනැගුම හිටපු ලොක්කාත් රිමාන්ඩ්</title>
<author>නිරංගි අබේවික්‍රමඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා</author>
<date>2016 ජූලි මස 18 16:37:50</date>
<body>හිටපු  ආර්ථික සංවර්ධන ඇමැති  බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36.5 ක් පසුගිය ජනපතිවරණයේ දී  ඡන්ද වැඩට  ගැනිමේ අරමුණින් අවසරයකින් තොරව පළාත් පාලන ආයතන වලට  බෙදා දුන්නැයි හිටපු ඇමැති ද දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකට ද එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය උසාවියට  දැන්වීය.