text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>කුසුම්</author>
<date>2016-07-15 11:30:28</date>
<index>7</index>
<phrase>බණ අහන දන් දෙන සමහර කාන්තාවෝ තමන්ගේ වයසක අම්මට තාතත්ට සළකන හැටි අපි දන්නවා. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චාමර</author>
<date>2016-07-15 11:28:06</date>
<index>8</index>
<phrase>බණ අහන අයනම් ඕනතරම්. පිළිපදින අය නම් කළුනික හොයනවා වගේ තමයි. ඒකයි මෙහෙමෙ වෙන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කෝනාර</author>
<date>2016-07-15 11:31:16</date>
<index>9</index>
<phrase>අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිවි... පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි... කුසයේ නොදරුවත් දිවිබර මට දැනුනි...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොකී</author>
<date>2016-07-15 11:35:35</date>
<index>10</index>
<phrase>බන තියෙන්නේ කියන්න මිස පිළිපදින්නට නොවේ. අද තත්වය ඒකය. මොන තරම් නො දැහැමි ලෙස ජීවත් වුනත් සමහරු හිතන්නේ බෝධිපූජාවක් තියපුවාම "සමාව දෙනවා" කියලාය.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මංගල</author>
<date>2016-07-15 11:53:13</date>
<index>11</index>
<phrase>වැඩිහියන්ට සැළකීම දරුවන්විසින් කළයුතුය. කොහොම නමුත් වයස 65 වැඩි විශ්‍රාම වැටුපක් නැති හැමදෙනාටම 2017 දී මාසිකව රුපියල් 2500 දීමට සුදුසුය. 2017 සිට ඕනෑම කෙනෙකුට මාසිකව මුදලක් තැන්පත් කර වයස 65 දී 4000 -5000 ක් ලැබෙන විදියට අරමුදලක් ගොඩ නැගීමට සැමදෙනාම මැදිහත්විය යුතුය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පතිරණ</author>
<date>2016-07-15 12:00:47</date>
<index>12</index>
<phrase>මෙවන් තිරිසන් ලෝකයක තමයි අපිත් ජීවත්වෙන්නේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිළිණ</author>
<date>2016-07-15 12:11:54</date>
<index>13</index>
<phrase>මේ කතාවේ අපිට නොපෙනෙන පැත්තකුත් ඇති</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රෝහණී</author>
<date>2016-07-15 12:46:59</date>
<index>14</index>
<phrase>මේ වගේ දරුවන්ට නීතියෙන් දඩුවම් වගේම නීතියෙන් වෙනමම පනත් ගෙනෙන්න ඕනෑ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සිසිර</author>
<date>2016-07-15 12:58:16</date>
<index>15</index>
<phrase>අයියෝ මෙහෙමත් පව්කාර දරුවෝ! මේවා අහනකොට පපුව හෝස් ගාලා දැවිලා යනවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චතුරි</author>
<date>2016-07-15 13:47:23</date>
<index>16</index>
<phrase>මේ වගේ වැඩකරන කිසිම කෙනෙක් බණ,පිරිත් අහන්නේ නැහැ. මේ අයට උවමන කරන්නේ මුදල් පමණයි. අද මේ තත්වයට පත්ව ඉන්නේ කවුරුන් නිසාද කියන්න ඒ අය දන්නේ නැහැ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිම්මි</author>
<date>2016-07-15 15:28:17</date>
<index>17</index>
<phrase>ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා. සමහර තාත්තලා ඉන්නවා දරුවෝ හදනවා විතරයි. ඉගෙනගන්න නොදී බේබද්දෝ වගේ බීගෙන එනවා. දරුවෝ උන්නද මළාද බලන්නේ නැහැ. දරුවන්ට ලැජ්ජා කරනවා. අන්තිමට බැරි කාලෙට තමයි දරුවෝ හොයාගෙන එන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්න බුවනක</author>
<date>2016-07-15 16:03:38</date>
<index>18</index>
<phrase>මගේ මව අසනීප වුණ වෙලාවේ රෝහලට ගෙනියන වෙලාවේ අතරමග මිය ගිහින්. නමුත් මම ඒ බව නොදැන දොස්තර මහතා වෙත ඇය උස්සාගෙන ගියා. පසුව ඔහු අසළ ඇති ඇඳක හාන්සි කරවන්න කිවුවා. පරීක්ෂාකොට විනාඩි දහයකට පෙර ඇය මියගොස් ඇති බව දැන්වුවා. අද මම සන්තෝෂ වෙනවා මවට යුතුකම් කළා කියලා. මේ පියාගේ දරුවන්ට පසු කාලයේදී හිතට කිසි නිද...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දන</author>
<date>2016-07-15 17:10:40</date>
<index>19</index>
<phrase>මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. එ්ත් සමහර තාත්තලා ඉන්නවා ජීවිත කාලෙම බීලා, දේපල විකුණලා සූදු කෙළලා, දරුවන්ටත් අවනම්බු කරලා අවසානයේ බැරි වෙනකොට දරුවන්ට ළංවෙනවා. එහෙම තාත්තලට මොනවද කරන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මහින්ද ආර්.කිතුල්ගොඩ</author>
<date>2016-07-15 19:09:02</date>
<index>20</index>
<phrase>ඒ දෙමවුපියන්ට එයාලගේ දරුවෝ කරන්නෙත් ඕකම තමයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>