text
stringlengths
0
6.69k
හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක ද අගෝස්තු 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.</body>
<comments>
<comment>
<author>සිල්වා</author>
<date>2016-07-18 11:21:08</date>
<index>0</index>
<phrase>මේක විහිළුකාර රටක් වෙලා දැන්</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියාන්</author>
<date>2016-07-18 12:04:33</date>
<index>1</index>
<phrase>යහපාලන ආණ්ඩුව කරන්නේ තව තවත් රාජපක්ෂලාගේ ඡන්ද ගොඩ වැඩිකිරීම පමණකි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දුෂාරා</author>
<date>2016-07-18 12:09:26</date>
<index>2</index>
<phrase>හොඳ උපසකල වගේ තමයි ඉන්නේ</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දර්ශන</author>
<date>2016-07-18 12:39:09</date>
<index>3</index>
<phrase>හෙට උදේට ලස්සනට අර ගෙවන වාට්ටුවට යයි. එතකොට කෑමබීම, ඒසී කාමර, රූපවාහිනී, හිතවතුන්, හැමදෙයම ලැබෙයි. ගිය පාර අපිට මතකයිනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-07-18 13:41:32</date>
<index>4</index>
<phrase>ජනතාවට විහිළු සපයන්න නම් එපා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජගත්‍</author>
<date>2016-07-18 13:59:41</date>
<index>5</index>
<phrase>මේ කට්ටියම හිරේ දාලා අැප නොදී හිටියා නම් හරි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ටී.සිල්වා</author>
<date>2016-07-18 14:04:56</date>
<index>6</index>
<phrase>අවංකව රාජකාරි කරන නිලධාරීනුත් මුහුණ දෙන්න බයෙන් ඇති මේ යන විදියට ආණ්ඩුවට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බලනකොට</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජයතු</author>
<date>2016-07-18 14:32:12</date>
<index>7</index>
<phrase>ලෝකයේ සැම වැදගත් නායකයෙක්ම සිර ගෙදර දිනක් හෝ ගතකර අැත රාජපක්ෂවරුන්ට ඒ සුදුසුකම අැත. අැමරිකානු පුරවැසිකම අත්හැර ඔවුන් රටට ජාතියට වැඩ කිරිමට රට බාරදිය යුතුයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කෝලිත</author>
<date>2016-07-18 14:38:34</date>
<index>8</index>
<phrase>මෙයාලට ලජ්ජා නෑ ...අපේ කරුමේ...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අමිල</author>
<date>2016-07-18 15:06:45</date>
<index>9</index>
<phrase>හිතා මතා පළිගන්නවා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජෙරමි</author>
<date>2016-07-18 16:45:51</date>
<index>10</index>
<phrase>අපි හොරුන්ට හොරු කිවුවහම එ්ක පළිගැනීමක් වෙන්නේ කොහොමද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනිල්</author>
<date>2016-07-18 17:02:28</date>
<index>11</index>
<phrase>නිසියාකාර පරීක්ෂණ මඟින් ගොනුකළ අධිකරණ ක්‍රියාමාර්ගයකට අනුව මිස වෙනත් ක්‍රමයක් අදාළ නැති බව මධ්‍යස්ථ වහලුන් නොවන අපට පැහැදිලියි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2016-07-18 18:01:12</date>
<index>12</index>
<phrase>බලය රැකගැනීම සදහා මෙවැනි දේ රජය විසින් සිදුකරනු ලබනු ලබයි අපිට නම් හිතෙන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මිණි</author>
<date>2016-07-18 18:12:40</date>
<index>13</index>
<phrase>බැසිල්,නාමල් පිළිගත්තට ජයතු,අමිල වගේ අයට නම් පිළිගන්වන්න බැහැ. විලංගු ගළවාගන්න බැරි හැටි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>