text
stringlengths
0
6.69k
<date>2016-07-19 08:33:51</date>
<index>28</index>
<phrase>මෙයා මොනතරම් වැරදි කළත් තවම මෙයාලට දණ ගහල වඳින උදවිය තවම මේ රටේ ඉන්නව අන්න එ්ක තමා අපිට තියන දුක.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ශාන්ත</author>
<date>2016-07-19 11:05:36</date>
<index>29</index>
<phrase>එක්කෙනෙක් එළියට එනකොට තව එක්කෙනෙක් ඇතුළට යනවා. මැරෙනකන් මෙහෙම ඇතුලට යන්න තරම් චෝදනා ඇති මෙයාලට. ලබන ආත්මයටත් ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චාමිනි</author>
<date>2016-07-19 11:39:09</date>
<index>30</index>
<phrase>හැමදාම ඇතුලේ ඉන්න ඕන කෙනක්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිස්ස</author>
<date>2016-07-21 02:41:04</date>
<index>31</index>
<phrase>ආ! ඔය කට්ටියම ඉන්නේ...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>439117</articleId>
<title>ගල් ගහන්න ගිය පළාත් ඇමැතිට ගල් පෙරැළේ</title>
<author>අජන්ත කුමාර අගලකඩ</author>
<date>2016 ජූලි මස 20 14:05:10</date>
<body>දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල්  එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් ඩබ්ලිව් ගුණසේන පත් කළේය.
ගුණසේකර මහතා හම්බන්තොට පළාත් සභාව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
අද දහවල් යෙදුණු සුබ මොහොතින් ගුණසේකර මහතා පත්වීම් ලැබීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සාමාජිකයන්ට ගල් ගසා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ උපුල් මහතා ඇප පිට සිටියි.</body>
<comments>
<comment>
<author>පිටබැද්දර ජයා</author>
<date>2016-07-20 08:54:39</date>
<index>0</index>
<phrase>වේවැල අතට අරන් ළමයි ප්‍රවේසමෙන් හොඳේ !</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මනෝජ්</author>
<date>2016-07-20 09:17:54</date>
<index>1</index>
<phrase>එක පාරම මෙයා ඉවත් කළේ ඇයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර</author>
<date>2016-07-20 10:01:24</date>
<index>2</index>
<phrase>මාළුවා කට හින්දා නහින වාලු.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජානක</author>
<date>2016-07-20 10:14:00</date>
<index>3</index>
<phrase>එම තීරණය අගය කරමි. රටෙ නිතීයට පයින් ගහන මිනිස්සුන්ට දඩුවම් කල යුතුය. මර්වින් සිල්වා කල හැම ජරා වැඩක්ම අනුමත කළ ඒ කාලේ නායකයන් වගෙ හිටියොත් ඔබට වෙන්නෙත් එ ටිකමයි. එම නිසා මෙම කල දෙය අගය කරමි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>උදයන්ත</author>
<date>2016-07-20 10:44:09</date>
<index>4</index>
<phrase>කළ කම් පල දේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලෙස්ලි ජයවර්ධන</author>
<date>2016-07-20 10:42:34</date>
<index>5</index>
<phrase>අර පාලනයේ හිටපු සෙන්පතියෙක්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශ්‍රීලාල්</author>
<date>2016-07-20 11:30:58</date>
<index>6</index>
<phrase>මෙවැනි මැර ප්‍රකාශ ඉස්සරනම් වලංගුයි. ඉස්සර අත්පුඩි ගහනවා. නමුත් ජනතාව මනා බුද්ධියෙන් සිටිය යුතුයි. ඒවාට අත්පුඩි ගහන, උල් පන්දන් දෙන කොටසක් තවම ඉන්නවා. ඉස්සර ලොකු අය පාතාල නායකයන්, කුඩු මුදලාලිලා බලන්න අහසින් ගියේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තබුක් සිල්වා</author>
<date>2016-07-20 12:21:24</date>
<index>7</index>
<phrase>ලෙස්ලි බලය තිබෙන කොට මොලේ නැහැ කියලා කියමනක් තිබේ න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සරණපාල</author>
<date>2016-07-20 12:17:27</date>
<index>8</index>
<phrase>මේ ඔක්කොටම කුරහන් සාටක දන්නා. අලුත් ලොක්ක ඇරෙන්න.</phrase>