text stringlengths 0 6.69k |
|---|
<comment> |
<author>ඇන්ටන්</author> |
<date>2016-07-18 18:12:57</date> |
<index>14</index> |
<phrase>හොරු ඇල්ලුවද ඇල්ලුවද කියලා අහපු කටිටිය දැන් පළිගන්නවෝ පළිගන්නවෝ කියලා කෑගහනවා. අපේ අවාසනාවට දෙපැත්තේම හොරු, මංකොල්ලකාරයෝ, මැරයො තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සජිත්</author> |
<date>2016-07-18 20:58:13</date> |
<index>15</index> |
<phrase>මහජන මුදල් හොරකම් කරන අය රිමාන්ඩ් එකට යන්න කලින් මාධ්‍යයට මුහුණ දෙන්නේ හරියට ජාතික වීරයෙක් හිරේට ගියා වගේ. ලැජ්ජා නැතිකමක හැටි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හිමාල්</author> |
<date>2016-07-18 22:31:06</date> |
<index>16</index> |
<phrase>ජුලි 28 පහුවෙනතුරු හිරේ තියාගන ඉන්නද බලන්නේ? මහජනතාව ගෙවන බදු තමයි ආණ්ඩුවේ ආදායම. මොනවට දුන්නත් ඒවා මහජනතාවට ලැබිලා නම් එ්කේ වැරැද්දක් නැහැ. මේවාට කරන වියදම් නම් මහජනතාවගේ මුදල් අපතේ යැවීමක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අශිකා</author> |
<date>2016-07-18 23:13:54</date> |
<index>17</index> |
<phrase>ජයතු, අහිංසක මහජන සල්ලි කොල්ලකන එක මොන දේශපාලුවා කළත් මහත් පවුකාර වැඩක්. ඔයාලා වගේ දේශපාලුවන්ට කඩේ යන අය ඉන්නකම් අපේ මේ සුන්දර රට කවදාවත් ලෝකයේ ඉහළට ගෙනෙන්න බැරිවෙයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අශිකා</author> |
<date>2016-07-18 23:22:48</date> |
<index>18</index> |
<phrase>ජයතු, විප්ලව කරලා නෙල්සන් මැන්ඩෙලා, මහත්ම ගාන්ධිලා හිරේ ගියා තමයි. ඒත් ජයතු මහජන සල්ලි ලොරි ගණන් ගිලපු අයට නම් සමාවක් දෙන්න හොඳ නැහැ. ඔයා දැන්වත් ඉතිහාසය කියවන්නකෝ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහණ</author> |
<date>2016-07-18 23:43:05</date> |
<index>19</index> |
<phrase>අධිකරණය මන්දගාමීයි. වේගවත් කරන්න. කඩිනමින් නඩු අසන්න. වැරදි කරලා නම් දඬුවම් දෙන්න. ජනතා මුදල් ආපසු අයකර ගන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලෙස්ලි</author> |
<date>2016-07-19 00:36:38</date> |
<index>20</index> |
<phrase>මේ ගමන අසනීප වෙන්නේ නැද්ද දන්නෙ නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චානක ලොස් ඇන්ජලිස්</author> |
<date>2016-07-19 01:54:05</date> |
<index>21</index> |
<phrase>අපි බලමු පාද චාරිකා යන්න බලාගෙන හිටිය මොහු රිමාන්ඩ් වුණාට පසුව ගිලන් රියකින් රෝහලකට මාරුවේවිද කියලා?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චානක ලොස්ඇන්ජලිස්</author> |
<date>2016-07-19 02:11:55</date> |
<index>22</index> |
<phrase>ජයතු, ලෝකයේ අනෙක් නායකයෝ නම් ජනතාව විසින් ගෙදර ඇරියාට පසුව ඔබ ඔය කියන නායකයා වගේ මට බලය දෙන්න කියලා ඉල්ලලා නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයරත්න</author> |
<date>2016-07-19 02:07:33</date> |
<index>23</index> |
<phrase>බලන්නකෝ යන උජාරුව විතරක්!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලෙස්ලි ජයවර්ධන</author> |
<date>2016-07-19 02:07:33</date> |
<index>24</index> |
<phrase>හරියට හතර පෝයටම සිල්ගත් පින්කඳන් වගේ සමහරු නම් ඉන්නේ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියාන්</author> |
<date>2016-07-19 02:56:03</date> |
<index>25</index> |
<phrase>චානක, ඔයා කියන දේ වැරදිනේ. 29 වතාවක් ගෙදර යවපු අයත් බලය ඉල්ලලා බලයට අාවේ එහෙනම්. ඕක තමා දෙන්න තියෙන හොදම උදාහරණය.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කමණි</author> |
<date>2016-07-19 03:44:27</date> |
<index>26</index> |
<phrase>මෙට්ටයකුත් අරගෙනමද යන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කසුන්</author> |
<date>2016-07-19 04:24:11</date> |
<index>27</index> |
<phrase>අසමත් රාජ්‍යක ස්වරුපය. පැහැදිලි දේශපාලන පලිගැනීම්. ඕනේ මෝඩයකුට හිතා ගන්න පුළුවන්. ආණ්ඩුව අසමත්කම හැර වෙන දෙයක් නොමැත.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොහාන්</author> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.