text
stringlengths
0
6.69k
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලක්විදු</author>
<date>2016-07-20 12:29:01</date>
<index>9</index>
<phrase>එතකොට වේදිකා ගිනි තියපු අයට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රවීන්ද්‍ර රත්නායක</author>
<date>2016-07-20 12:37:02</date>
<index>10</index>
<phrase>තව වැරදි කරන අය ඉන්නවා. ඒ අයටත් වේවැල ගත්තනම් හොදයි නේද?</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සහන්</author>
<date>2016-07-20 12:50:06</date>
<index>11</index>
<phrase>මැරිච්ච අප්පොච්චිට පන දෙන්න ගිහින් උපුල් මාම මලා වගේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොහමඩ් රිස්වාන්</author>
<date>2016-07-20 13:09:10</date>
<index>12</index>
<phrase>හම්බන්තොට පළාත් සභාව ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිම්මි</author>
<date>2016-07-20 14:43:41</date>
<index>13</index>
<phrase>මේක ජනාදිපති තුමා පත් වූ ගමන් කළානම් අපට අගය කරන්න තිබුණා. නමුත් එතුමාගේ පැත්තට නැති වුණාම තමයි මෙහෙම කරන්නේ, එතකොට අපට ලජ්ජයි. මේවා ඉතින් මොලේ කළදක් හරි තියන අයට තේරෙනවා .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ද සිල්වා</author>
<date>2016-07-20 14:52:33</date>
<index>14</index>
<phrase>අපච්චිට බලේ තිබෙන කොට උපුල් මාමට කලේ කුඩම්මාගේ සැලකිලි , අප්පචි බලේ ඉන්නකොට පාර්ලිමේන්තු මැතිවරනේදී කවදාවත් මෙයාට ටිකට් එක ලබාදුන්නේ නැහැ , මෛත්‍රී මහතාගේ පිලේ ඉන්නේ නැතුව බොරුවට උඩ පනින්න ගිහින් පස්ස බිම ඇන ගත්ත නේද මාමේ ? පුහුල් ගෙඩියක් වගේ බඩ ගෙඩියක් තිබුනට අබ ඇටයක් තරම්වත් මොලයක් නැත</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රංජිත්</author>
<date>2016-07-20 15:00:16</date>
<index>15</index>
<phrase>හොද වැඩක් කට තියාගෙන ඉන්න බැරිවට කරගන්න දේවල් තමයි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>පරාක්‍රම</author>
<date>2016-07-20 15:08:39</date>
<index>16</index>
<phrase>පිළිල ඉවත් කළාම ගසට ලොකු සහනයක් වගේම ගසේ වැඩීමටත් ඵල දැරීමටත් ලොකු රුකුලක් . තවත් ඉවත් කළ යුතු මෙවැනි පිළිල ඒමට ඇත. ප්‍රමාදවී හෝ ගත් පියවර පැසසිය යුතුය.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දර්ශන</author>
<date>2016-07-20 15:46:25</date>
<index>17</index>
<phrase>මේවට යටින් තියෙන ගේම් දන්නේ, තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි.එෆ් සී අයි ඩී කතා අදද ජනාදිපති දැනගත්තේ? ධීවර ඇමතිගේ ගෝලයට ඇමතිකම දීල, තමන්ට විරුද්ද අය පාලනය කරන එකයි මේ කරන්නේ.අවාසනාවට තාමත් මේ ලනු කන පිරිසක් ඉන්නවනේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලක්විදු</author>
<date>2016-07-20 15:55:40</date>
<index>18</index>
<phrase>එතකොට එතනෝල් කට්ටිය?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කුෂාන්</author>
<date>2016-07-20 16:44:46</date>
<index>19</index>
<phrase>කරුණාකර බැසිල් මහතා හොඳින් බලාගන්න. ඉදිරි අනාගතයේදී ඔහුගේ වැදගත්කම බොහොම උසස් එකක්වේවි. ඔහුට ඉක්මන් සුවය පතමු.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සුසන්ත</author>
<date>2016-07-20 22:20:46</date>
<index>20</index>
<phrase>හොඳ වැඩක්. මෙහෙම තමයි කරන්න ඕනෑ. දැන් ඉන්නකෝ පලා බබෙක් වෙලා තව අවුරුදු ගානක්. රිස්වාන් හරි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජයාත්</author>
<date>2016-07-21 00:26:45</date>
<index>21</index>
<phrase>දර්ශන, ඔබ හරියටම හරි. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් මේ ඔක්කොම වැටිලා ඉන්න මුලාව හින්දයි. කවදා මේක හරියාවිද? කව්ද ඒක කරන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉන්දු</author>
<date>2016-07-21 00:43:06</date>
<index>22</index>
<phrase>අපේ රණවිරුවෙකුට නින්දිත විදිහට සැළකූ අර මහා ඇමතිකමටත් වෙන කෙනෙකු ඔය විදිහට පත්කරන්න පුලුවන්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>