text stringlengths 0 6.69k |
|---|
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2016-07-22 09:59:33</date> |
<index>4</index> |
<phrase>මේක ඉතින් ශ්‍රී ලංකාව නිසා හොඳයි. හා නැද්ද?</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත් බාලසුරිය</author> |
<date>2016-07-22 11:52:18</date> |
<index>5</index> |
<phrase>ඕක මොකක්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2016-07-22 12:16:28</date> |
<index>6</index> |
<phrase>නඩුවේ තීන්දුව අගය කරමි. මොවුන් වැනි අය අද රේගුවේ සහ ආගමන විගමන සේවයේ බහුලයි. අවංක නිලධාරින් සිටියත් මොවුන් ඔවුන්ට වල කපමින් මෙසේ කටයුතු කරයි. මොහු ඇඳ සිටිනා ඇඳුමේ ගරුත්වයත් කෙළෙසා කෙසේ මෙසේ උසාවි පැමිණියාද කියා සිතමි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පද්මිණි</author> |
<date>2016-07-22 12:46:30</date> |
<index>7</index> |
<phrase>අනේ අප්පේ! දෙලක්ෂයක ස්ථාවර තැන්පතුවක් අපේ ගමේ කෙනෙක්ගේ පොතෙත් තියනවනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චතුරි</author> |
<date>2016-07-22 13:26:21</date> |
<index>8</index> |
<phrase>සිත පරව ගියා... වත මිලින වුණා... කඳුලින් දෑස තෙමා... ඔබ හඳුනාගනු කෙලෙසේ...</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තරුෂි</author> |
<date>2016-07-22 14:18:10</date> |
<index>9</index> |
<phrase>ඒ කියන්නේ අපේ රටේ රජයේ සේවකයෙක් කීයක්හරි ඉතුරු කරලා තියනවා කියන එකේ තේරුම ඒ මුදල් උපයාගෙන තියෙන්නේ පගාව අරගෙන කියන එකද? මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ධම්ම</author> |
<date>2016-07-22 14:15:53</date> |
<index>10</index> |
<phrase>පුද්ගලයා, තනතුර, ගණන් ඉලක්කම් හා දඬුවම දැක්කහම සියුම් කණගාටුවක් හිතට දැනුනා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මැටිපහන</author> |
<date>2016-07-22 14:22:23</date> |
<index>11</index> |
<phrase>ඔන්න ඔහොම ටික ටික ඉස්සරහට යමු.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඇසළ</author> |
<date>2016-07-22 14:28:29</date> |
<index>12</index> |
<phrase>ලක්ෂ 22 දෙකට දඩය 66 ලක්ෂයක් නම් ඉදිරියේදී මොන පක්ෂෙන් හරි දේශපාලුවෝ අහුවෙනකොට ලංකාවේ සල්ලි මදි වෙනවා දඩ ගෙවන්න.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>එරන්දිකා</author> |
<date>2016-07-22 14:43:53</date> |
<index>13</index> |
<phrase>අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රොකී</author> |
<date>2016-07-22 15:40:03</date> |
<index>14</index> |
<phrase>අනේ මහත්තයෝ, ආච්චි කෙනෙක් ඔය ගෙදර තෑග්ගක් හැටියට ලියලා දුන්නා කියලා හරි හොර ඔප්පුවක්වත් ඉදිරිපත් කරලා ෂේප් කරගන්න බැලුවේ නැද්ද? සල්ලි පාරේ වැටිලා තිබිලා හම්බ වුණා කිවුවා නම් ඉවරයි! කොහොම වුණත් මහත්තයාගේ ජයග්‍රහණය ගැන මගේ සතුට පිළිගන්න!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-07-22 16:05:06</date> |
<index>15</index> |
<phrase>ඕක නිසා තමයි මෙයාලා අර ගුවන් තොටුපොළේ කැමරා සවිකරනවා කියලා මහා කලබගෑනියක් කළේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කමල්</author> |
<date>2016-07-22 16:06:55</date> |
<index>16</index> |
<phrase>දැන් සමහරුන්ට හොඳට නින්ද යනවා ඇති</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලක්විදු</author> |
<date>2016-07-22 16:09:37</date> |
<index>17</index> |
<phrase>පොඩි ගණන් ගත්ත එකේ වැරැද්දනේ. විසි කෝටියක් විතර ගත්තා නම් ගොඩ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.