text
stringlengths
0
6.69k
<index>12</index>
<phrase>ඔය කියන හොඳ කොම්පැනියෙන්ම නේද දෙහිවල පාලමත් සැලසුම් කරලා නිෂ්පාදනය කරලා සවිකලේ. දැන් පේනවනේ ඒකේ රඟ, උතුර දකුණ මාරුවෙලා තියෙන හැටි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිසල්</author>
<date>2013-05-22 18:13:20</date>
<index>13</index>
<phrase>මොහමඩ්, නීල් දන්නේ මොන වානේ තාක්ෂණයද? නිකන් කියන්න ඕනෑවට මොනවා හරි කියනවා. පොලවට ඇන්නහම නැමෙන්නේ නැති අලවංගුවක්,උදැල්ලක්, මන්නයක් නොහදන අපි ලංකාවේ අතුරුගිරියේ වානේ සංස්ථාවේ යකඩ වානේ පාලම් ගැන කතාකරනවා. මම ලංකාවට අපහාස කරනවා නොවෙයි. ඔය හැම ආයතනයක්ම කඩාවැටුනේ දේශපාලකයන් නිසාම පමණක් නොවෙයි. අපේ රටේ බොහෝදෙනා කළ හොරකම්,වර්ජන,කම්මැලිකම්,පණ්ඩිතකම් නිසා.අපි හැමදෙනාම වැරදි කර කර දේශපාලකයනට පමණක් බැනල ඇඟ බේරගන්න බලනවා. නමුත් මේවා නිවැරදි කරන්න කවුරුහරි අත තැබුවොත් වැඩවර්ජන.දේශපාලකයොත් හොරු අපිත් හොරු.අවංකව වැඩකරන අය ඉන්නේ ඉතා අතලොස්සයි. මේක තම යථාර්තය.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ප්‍රසන්න</author>
<date>2013-05-22 19:23:02</date>
<index>14</index>
<phrase>එංගලන්තෙන් හදන නිසා කට්ටිය මුකුත් කියන්නේ නැහැ වගේ. එහෙනම් වේ හොදයි වගේ. හැබයි ඔය ඔස්ට්‍රලියාව වගේ රටවලත් පාලන, මාර්ග හදන්නේ චීන කොම්පැනි. කමක් නැහැ කොහොම හරි අපේ රට දියුණු වෙනවානම්. අපිට සතුටුයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-05-23 08:30:57</date>
<index>15</index>
<phrase>ක්ලීව්ලෑන්ඞ් සමාගම ලෝකයේ පළමු පෙලේ සමාගමක් ලෝකයේ ලොකුම එල්ලෙන පාලම හොං කොං වල හැදුවේ ඔවුන්. මමත් එහි වැඩ කලා ඔවුන් සමග ක්ලීව්ලෑන්ඞ් අපේ රටට පැමිනීමත් සතුටක් කොමිස් මුදල් එම සමාගමට අදාල නැත. අදාල උපරිම ප්‍රමිතිය පමණි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-05-23 08:34:36</date>
<index>16</index>
<phrase>අපොන්සු, එය ප්‍රශ්නයක් නොවේ. ඉන්ටර්නෙට් වලින් ඔවුන්ගේ වැඩ බලාගත හැකිය. මමත් එතන වැඩ කළා. අපේ රටට පැමිණීමත් ආඩම්බරයක්. අපේ ඉන්ජිනේරුවන්ටත් හොඳ පුර්වාදර්ශයක් දේවි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-05-23 08:41:40</date>
<index>17</index>
<phrase>නීල්, අපේ රටේ අයගේ වැඩ අගය කළ යුතු වුනත් ඔවුන්ගේ තත්ත්ව පාලනය නම් ඉතා පහල මට්ටමක පවතී. උසස් ඉන්ජිනේරුවන් කාමර තුලට වී සිටීමත් අලසකමත් වංචාවත් නිසා ඉන්ජිනේරු ශිල්පය බාල්දු වී ඇත. දස අවුරුද්දක් තුල ඉදි කල ගම්පහ පාලම ගිහින් බලන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-05-23 08:45:57</date>
<index>18</index>
<phrase>තිසල්, ඔබ හරි අපේ ඉංජිනේරු ප්‍රමිතිය විවාදයට ලක් කල යුතුය.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>පාල</author>
<date>2013-05-23 08:45:18</date>
<index>19</index>
<phrase>ප්‍රසන්න මහතා කිව වගේ යුරෝපේ ඇතැම් රටවල කොන්තරක් යන්නේ චීනෙට. හැබැයි වෙනසක් තියනවා."ජර්මන් ස්ටෑන්ඩඩ්,"ෆ්‍රෙන්ච් ස්ටෑන්ඩඩ්" කියා කියා ප්‍රමිතීන් ඇත. අපට ඒවා නැත. උදාහරණ නොරොච්චෝලේ. ගෙනත් පිටකොටුවේ විකුණන චීන බඩු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රාණී</author>
<date>2013-05-23 08:47:20</date>
<index>20</index>
<phrase>තිසල් ඔය කිව වගේ මට මතකයි ඉස්සර ලංකාවේ පාපැදියක් හැදුව මොනර කියල. අපේ තාත්ත එකේ දෙන්නෙක් දාල ගියහම පාපැදිය ටිකක් ඇදවෙලා. ඒකට රැලේ බයිසිකලේ කොහොමද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පාල</author>
<date>2013-05-23 14:19:16</date>
<index>21</index>
<phrase>අපේ රටේ කිසිදෙයක් හරි යන්නේ නැතිවෙන්න හේතු 1.උග්‍ර පන්ති බේදය 2.උග්‍ර නිලදාරීවාදය 3 උඩ සිට පහළටත් පහල සිට ඉහළටත් වැළදුන හොරකම,වංචාව,අල්ලස. 4 කම්මැලිකම 5 ලංකාවේ කළු ආර්ථිකයක් බිහිව තිබීම. 5 මිනිසුන්ගේ අපේක්ෂා බංගත්වය. 6 ලොව වැඩිම නිවාඩු ඇති රට වීම. 6 අසාදාරන වැඩවර්ජන.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ද සිල්වා බෙර්ලින්</author>
<date>2013-05-23 14:36:20</date>
<index>22</index>
<phrase>මේක එංගලන්තෙට දුන්න එක හොදයි. නැත්නම් අර නොරෝච්චෝලේ වගේ කරච්චලයක් වේවි. බ්‍රිතාන්‍ය ප්‍රමිතියක් ඇතුව හදනවා නම් බය වෙන්න දෙයක් නැහැ. චීන, ඉන්දියන් වැඩ වලින් රටට ලාභයක් නැහැ. නමුත් විශාල කොමිස් මුදලක් දේශපාලකයන්ට ගෙවනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රමිතියකට නැති නිෂ්පාදනයක් සහ විශාල ණය බරක් පමණි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රා</author>
<date>2013-05-23 17:58:29</date>
<index>23</index>
<phrase>ජය වේවා! පාලම ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-05-24 17:18:20</date>
<index>24</index>
<phrase>දැන් ඇමරිකාවේ සූර්ය කෝෂ හයිකරගෙන ගිහින් ඒවයින් වැඩ ගන්නවා. සමහර ආයන සූර්යකෝෂ නොමිළේ සවිකරලා ඒවගෙන් ලැබෙබන අමතර විදුලිය විකුණලා එයාලගේ වියදම් කපාගන්නවා. ටිකක් කල්පනාකරලා බලන්න ඇමරිකාවට හිරුඑළිය ලැබෙන්නේ කොතරම් අඩුවෙන් ද , ලංකාව එක්ක සන්සන්දනය කරද්දී අපි ලංකාවට වැඩි එළියක් ලැබෙනවා. හොද ආයතනයක් සමග එකතුවෙලා මේ වගේ වැඩක් පටන් ගන්නවනම් හොඳයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-05-25 06:00:04</date>
<index>25</index>
<phrase>"ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක පාලමක් ගඟට කඩා වැටේ" පුවතක් කලබල වෙන්ට එපා හිත් නරක්කර ගන්න එපා මේවයි අපේ ලොකු අඩු පාඩු. ඔහොම යං.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රංජනී</author>
<date>2013-05-25 10:03:04</date>
<index>26</index>
<phrase>අන්න හරියටම හරි තැනට වැඩේ දුන්නා අවරුදු ගානක් පවතින්න වැඩේ කරාවි. හැදුවොත් හැදුවම තමා බය නැතුව පාලම් උඩින් යන්න පුළුවන්. අපි නම් කවදාවත් අහල නැහැ මේ රටේ පාලමක් කැඩුනා කියලා. ලංකාවේ ඒකටත් එක්කලා?</phrase>