text
stringlengths
0
6.69k
<comment>
<author>රම්සි</author>
<date>2016-07-22 16:12:51</date>
<index>18</index>
<phrase>කෝ බැසිල්ලට කඩේ යන අය? මේවා කාගෙන් පළිගන්න කරන දේවල්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සාමා</author>
<date>2016-07-22 17:09:56</date>
<index>19</index>
<phrase>මේ නඩුව වගේම අනික් හොරුත් ඉක්මනට හිර කරනවා නම් අපි හරි කැමතියි. මොකද මෙයා කරලා තියෙන හොරකම පොඩි එකක්, අපිට දැන් දැන් අහන්න ලැබෙන දේවල් එක්ක බැලුවහම.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විමලගුණ</author>
<date>2016-07-22 17:27:09</date>
<index>20</index>
<phrase>සමහර කාර්යාල සහායකයන්ටත් මීටවැඩිය වත්කම් තියනවනේ. මෙහෙම ගියොත් නම් රාජ්‍ය පාලනයට දෙයියන්ගේම පිහිටයි!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අසෝකා</author>
<date>2016-07-22 18:19:57</date>
<index>21</index>
<phrase>අනේ එතකොට අර රට හදන්න ඇවිල්ලා ඒ පුංචි පඩියෙන් මාළිගාවල් හත අට හදපු ඇත්තෝ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වින්සන්ට්</author>
<date>2016-07-22 19:27:32</date>
<index>22</index>
<phrase>හාල්මැස්සාට මෙච්චර නම් දැලට පැටලී ඉන්න මෝරුන්ට කොච්චරක් වියයුතුද? මෝරු ටික ඒකාබද්ධ වී මරුවිකල් වී පැනයාමට ගන්නා උත්සාහය අපි බලා සිටින්නෙමු. තමන්ගේ වාසියට මෝරුන් බිලිබා ගැනීමට උත්සාහ කරන අය ගැනද අපි බලා සිටින්නෙමු.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2016-07-22 20:47:40</date>
<index>23</index>
<phrase>මීටවඩා සල්ලි උපයපු අය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටියේ නැද්ද? ඔවුන් සමහරු අද වතු අයිතිකාරයෝ. සමහරු පිටරටවල. 1970 සිට බැලුවා නම් සෑහෙන තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අශිකා</author>
<date>2016-07-23 00:06:14</date>
<index>24</index>
<phrase>තව ලැජ්ජා නැතුව ටයි පොල්ලකුත් බෙල්ලේ එල්ලාගෙන ඉන්නවනේ හැබෑට. මහජන දේපල හොරාකන මේ වගේ අයට අරාබි දඬුවම් තමයි දෙන්න ඕනෑ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ශාන්ත</author>
<date>2016-07-23 01:13:47</date>
<index>25</index>
<phrase>කෝ මෙතුමා නම් අත් උස්සගෙන යන්නේ නැහැ. මම හිතන්නේ වංචා කළ මුදල කෝටි 7 නොඉක්මවූ නිසා වෙන්න ඇති.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2016-07-23 03:21:34</date>
<index>26</index>
<phrase>සමහරු රට රටවල් වල අනෙකුත් අයගේ නම් වලින් හෝටල් ගොඩනැගිලි ඉදිකරපු හැටි ප්‍රකෝටි ගණන් හොයාගත්ත හැටිත් හොයන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>එරන්ද</author>
<date>2016-07-23 03:26:54</date>
<index>27</index>
<phrase>මෙහෙම අයනේ ඉතින් අපේ රටේ ඉන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මාර්ටින්</author>
<date>2016-07-23 03:56:35</date>
<index>28</index>
<phrase>අනේ පවු. අහිංසකයෙක් ඕක අතහැරලා දාපල්ලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජනක</author>
<date>2016-07-23 03:56:44</date>
<index>29</index>
<phrase>මෙයා සේවයෙන් නෙරපා දැම්මේ කවුද ඒ කාලේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රොෂාන්</author>
<date>2016-07-23 04:31:57</date>
<index>30</index>
<phrase>1994-1995 නිසා ලක්ෂ දෙක සෑහෙන ගානක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බණ්ඩාර</author>
<date>2016-07-23 05:40:18</date>
<index>31</index>
<phrase>මෙම නඩු තීන්දුව ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ දෙකක තැන්පතු හා විසි ලක්ෂයක දේපොළ හා මෙම නිලධාරියාගේ තනතුර හා දඬුවම.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුමුදු</author>