text stringlengths 0 6.69k |
|---|
<date>2016-07-23 06:00:50</date> |
<index>32</index> |
<phrase>තරුෂි, ඉතින් හොයාගත්ත ක්‍රමය කියන්න. එච්චරයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රූපවතී</author> |
<date>2016-07-23 06:02:33</date> |
<index>33</index> |
<phrase>මම තාමත් 11ස් මාසයක් මඟ බලා ඉන්නවා පිටරට ඉඳලා, මගේ ගමන් බලපත්‍රය එනකම්. මේ ලංකාව කියන්නේ බලතණ්හාවෙන් තම අවශ්‍යතාවන් ඉටුකරගන්නා මිනිසුන් ඉන්නා රටක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අයිරාංගනී</author> |
<date>2016-07-23 07:03:55</date> |
<index>34</index> |
<phrase>වංචාකළ ගණනටත් වැඩියෙන් ගෙවන්න වෙලා නේද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>439747</articleId> |
<title>සූරියවැව ‘ලැබ්‘ එකෙන් පිරිමියෙක් ගැබ් ගන්වයි</title> |
<author>දිලිප් ජයසේකර</author> |
<date>2016 ජූලි මස 22 20:20:26</date> |
<body>සූරියවැව නගරයේ පිරිමියකු (35) ගැබ් ගෙන ඇති බවට පෞද්ගලික පරීක්ෂණ වාර්තාවක් දී ඇතැයි සූරියවැව රෝහලෙන් වාර්තා විය. |
වෛද්‍ය නිර්දේශ මත මෙම විවාහකයා ලේ සහ මුත්‍ර පරීක්ෂණයක් කර දින දෙකකට පසු එම වාර්තාව වෛද්‍යවරයකුට පෙන්වා තිබේ. වෛද්‍යවරයා තුෂ්නීම්භූත වී රෝගියා දෙස බලා ඇත්තේ එම වාර්තාව අනුව රෝගියා ගැබ් ගෙන ඇති බවට සඳහන්ව තිබූ නිසාය. |
අප කළ සොයා බැලීමේදී ප්‍රදේශයේ රෝගීන් ගණනාවකටම වැරදි වෛද්‍යවාර්තා හේතුවෙන් යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බවත්, ඇතැම් රෝගීන් ලැජ්ජාව මත කිසිවකුටත් නොකියන බවත් ප්‍රදේශවාසීහු කියති. |
වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන ස්ථානයකට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකු සිටිය යුතු වුවද සූරියවැව ඇතැම් වෛද්‍ය රසායනාගාර තුළ සේවයේ යොදවා සිටින්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිස් බව ද පැවැසේ. |
මේ තත්ත්වය පිළිබඳව සූරියවැව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරී වෛද්‍ය වීරසිංහ මහතාගෙන් වීමසීමේදී ඔහු කීවේ මෙම තත්ත්වය පිළිබඳව තමාටද වාර්තා වූ බවයි. රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය හා රෝගියා වෙනුවෙන් ලබා ගන්නා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අතර සමහර විට කිසිදු සම්බන්ධයක් නැති අවස්ථා තමන්ටද දක්නට ලැබුණු බවත් ඔහු පැවස... |
<comments> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-07-22 15:56:29</date> |
<index>0</index> |
<phrase>යන්තම් මේක පත්තරේ දාපු නිසා කට අැරුනා. නැත්නම් තවත් සද්ද නැතුව ඉන්නවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චතුරි</author> |
<date>2016-07-22 16:04:37</date> |
<index>1</index> |
<phrase>මේ වගේ විහිළු කතා අංගොඩින්වත් අහන්න ලැබෙන්නේ නැහැනේ. මොනවා වුණත් පිරිමින්ට සුබ ආරංචියක්. එ්ක විතරයි අඩුවෙලා තිබුනේ. දැන් එ්කත් හරි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ධම්මික</author> |
<date>2016-07-22 16:28:58</date> |
<index>2</index> |
<phrase>මේ සිද්ධිය සුළුවෙන් තකන්න අමාරුයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සත්‍යපාල</author> |
<date>2016-07-22 16:36:38</date> |
<index>3</index> |
<phrase>මේකත් යහපාලනයේ වරදක් නිසා කියලා කියයිද දන්නෙ නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විද්‍යා</author> |
<date>2016-07-22 16:56:20</date> |
<index>4</index> |
<phrase>කරුණාකර මෙම තරුණයාට මේ වෙලාවේ කරුණාවෙන් මෛත්‍රියෙන් සළකන්න කියලයි මම නම් කියන්නේ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අශෝක්</author> |
<date>2016-07-22 18:13:49</date> |
<index>5</index> |
<phrase>අප රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. සෞඛ්‍යයට කියාගත්ත ඇමතිවරුත් රොත්තක්ම ඉන්නවා. අනේ එ්ත් ලෙඩ්ඩුන්ට යන කලදවස?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අසෝකා</author> |
<date>2016-07-22 18:10:10</date> |
<index>6</index> |
<phrase>ඔය ඩෙංගු මදුරුවෝ හොයන්න කලින් මේවා නතර කළා නම් හොඳ නැද්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පෙරේරා</author> |
<date>2016-07-22 18:49:06</date> |
<index>7</index> |
<phrase>ලංකාවේ ප්‍රමිතියක් තියෙන්නේ මොනවාටද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඉමේශ්</author> |
<date>2016-07-22 19:23:33</date> |
<index>8</index> |
<phrase>මේ වගේ දේවල් අපි විහිළුවට ගන්න හොඳ නැහැ. මේක බරපතළ කාරණයක්</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුණ්‍යසිරි</author> |
<date>2016-07-22 20:16:31</date> |
<index>9</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.