text stringlengths 0 6.69k |
|---|
<phrase>මේවා අහනකොට සයිටම් උපාධි කඩෙන් එළියට එන දොස්තරලා මොනවා කරයි කියලද හිතන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයා</author> |
<date>2016-07-22 21:39:21</date> |
<index>10</index> |
<phrase>මේ වැඩේ නම් හරි නැහැ. ඒ පාර තවත් ගැටළුවක්. මොකද කාන්තාවෝ එයි ඒ අයගේ අයිතිය උදුරාගන්න පිරිමි හදනවා කියලා. රටේ හා ගෙවල්වල තියන ප්‍රශ්න මදිවට තව එකක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2016-07-22 21:57:30</date> |
<index>11</index> |
<phrase>අනුව දශකයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය මුලික කරගත් වෛද්‍ය රසායනාගාර ජාලයකින් මීටවඩා බරපතල වැරදි සිදුකර අසුවුණා. පිළිකා පරීක්ෂණ වැනි බරපතල පරීක්ෂණ වලදී සාම්පල පරීක්ෂා නොකරම, නීරෝගී බව දක්වන ප්‍රතිඵල නිකුත් කර තිබුනා. වැරදි එකක් දෙකක් අසුවුණ ගමන්ම ඒ ආයතනය සම්පුර්ණයෙන්ම තහනම් කළා. ලංකාවේ මෙවැනි වරද... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලංකාසිරි</author> |
<date>2016-07-22 22:08:07</date> |
<index>12</index> |
<phrase>එහෙනම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ කරන්න බැහැ කිව්ව එකමදේත් සිද්ධවෙලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිසිල්</author> |
<date>2016-07-22 22:18:01</date> |
<index>13</index> |
<phrase>එහෙනම් පිරිමියෙකු ගැබ් ගැනීමක් ලංකාවේත් වුණා? ගිනස් පොතට යන ලෝක වාර්තාවක් වේවි. අපේ රටේ දොස්තරලා එ් තරමට හපන්නු.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ආනන්ද</author> |
<date>2016-07-22 23:39:21</date> |
<index>14</index> |
<phrase>අනේ එහෙම වෙනවා නම්, එය ගැහැණුන්ගේ අහංකාරකම් වල අවසානයයි!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රාධා</author> |
<date>2016-07-23 00:04:38</date> |
<index>15</index> |
<phrase>සමහරවිට මුත්‍රා වැරදීමකින් අපතේගොස් රසායනාගාර සේවිකාවකගේ මුත්‍රා පරික්ෂා කළාද දන්නේ නැහැනේ. මොකද මේ ලංකාවේ එහෙම දේවලුත් නොවෙනවා නෙමෙයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජයාත්</author> |
<date>2016-07-23 01:31:02</date> |
<index>16</index> |
<phrase>රාධා, මේවයේ ඉන්නේ හුඟක් වෙලාවට නියමිත සුදුසුකම් නැති "අහුලගත්ත" අය. නියම තාක්ෂණික උපකරණත් හුඟක් තැන් වල නැහැ. කණගාටුවට කාරණේ වෙන්නේ අපේ සමහර විශේෂඥයුනුත් හැන්දෑවට ගිහිල්ලා මේ වාර්තාවලට අත්සන් කරන එකයි, සයිටම් වලට මරාගෙන මැරෙන්න සූදානම් සමහරුත් මේවට ‘හ්ම්‘ වත් කියන්නේ නැති එකයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජෙහාන්</author> |
<date>2016-07-23 01:46:50</date> |
<index>17</index> |
<phrase>පස්සා දොරින් රැකියාවට නුසුදුසු උදවිය බඳවාගත් රාජ්‍ය සේවයක් තියන රටක මේවා පුදුමයක්ද? ගෘහ විද්‍යාව කරපු උදවියට ලිපිකරු තනතුරු ලැබෙනවා. සා පෙළ ගණිතය අසමත්, පරිගණකයෙන් ඉංග්‍රීසි ලියුමක් ලියාගන්න බැරි කට්ටිය රාජ්‍ය බැංකු වල. රටට දෙවියන්ගේම පිහිටයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල් ලලිත</author> |
<date>2016-07-23 02:14:20</date> |
<index>18</index> |
<phrase>ජයාත්, ඔබේ අදහසට මමත් එකඟයි. සාමාන්‍ය ජනතාවට මෙවැනි ආයතන වලට විරුද්ධව යමක් කරන්න බැහැ. හේතුව මෙවැනි අය රැකගන්න දේශපාලුවන් සහ මහජන මුදලින් යැපෙන, මුදලට එහෙමත් නැත්නම පගාවට යටවෙන රාජ්‍ය නිලධාරීන් ඕනෑතරම් සිටිනවා. නමුත් පුදුමය මේ පළාතේ සිටින වෛද්‍ය විද්‍යාව ගැන දන්නා අය නිශ්ශබ්දව සිටීමයි</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගමගේ</author> |
<date>2016-07-23 02:27:47</date> |
<index>19</index> |
<phrase>විවෘත ආර්ථිකය හා බල්ලන් මරාහරි සල්ලි හොයපල්ලා කියන න්‍යය රටට උරුම් කරදුන් අපූරු ත්‍යාගයන් මේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මලින්ද</author> |
<date>2016-07-23 02:37:43</date> |
<index>20</index> |
<phrase>දැක්කද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දම්මි</author> |
<date>2016-07-23 03:33:15</date> |
<index>21</index> |
<phrase>රාජිත මහත්තයා මේවා ගැන දන්නෙ නැතුව ඇති නේද</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බන්දුල.</author> |
<date>2016-07-23 03:50:23</date> |
<index>22</index> |
<phrase>මේක සුළුවෙන් හිතන්න පුළුවන් කාරණාවක් නොවේ. මෙවන් ස්ථාන පවත්වන අයට විරුද්ධව දැඩි දඩුවම් දෙන්න. මේ නිසා කුඩා ළමුන්ගේ පර්යේෂණයක වැරදීමක් වුණොත් ජිවිත හානි වුණත් සිද්ධවෙන්න ඉඩ තියනවා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මනෝජ්</author> |
<date>2016-07-23 05:25:31</date> |
<index>23</index> |
<phrase>බලනකොට මේක නම් ආසියාවේ ආශ්චර්යය තමයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.