text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>ප්‍රියාන්</author>
<date>2016-07-23 06:44:08</date>
<index>24</index>
<phrase>කොහොමත් මේ යන විදිහට ඉදිරියට පිරිමි තමා ගැබ් ගන්නේ. ඒක පුදුමයක් නොවෙයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උදාර</author>
<date>2016-07-23 07:17:15</date>
<index>25</index>
<phrase>අනේ හැබෑට මෙහෙමත් දේවල්!</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පෙරේරා</author>
<date>2016-07-23 08:03:14</date>
<index>26</index>
<phrase>රසායනාගාර පහසුකම් සෑම රෝහලකම ඇතිකළ යුතුයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ඇසළ</author>
<date>2016-07-23 12:04:06</date>
<index>27</index>
<phrase>එක්කෙනෙක් ලියනවා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. සෞඛ්‍යයට කියාගත්ත ඇමතිවරුත් රොත්තක්ම ඉන්නවා. ඉතින් මොකද ඒ අය බෙහෙත් ගන්නේ සිංගප්පුරුවෙන් නේ. ලංකාවේ අපිට හෙන ගැහුවත් මොකද.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අජිත්</author>
<date>2016-07-23 12:47:35</date>
<index>28</index>
<phrase>අන්තිමට මේකත් අර පවුලේ වැඩක් කියයිද දන්නේ නෑ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අශාන්</author>
<date>2016-07-23 13:06:57</date>
<index>29</index>
<phrase>ලංකාවේ ගොඩක් තැන් තියෙනවා ඔය වගේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෆර්සාන්</author>
<date>2016-07-23 17:20:16</date>
<index>30</index>
<phrase>වාසනාවකට පිරිමියෙකු වුණේ. තරුණියකට වුණා නම් ඒ ළමයා මොන මොන විදිහට කට්ටිය අපහසුතාවට පත්කරයිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සරසි</author>
<date>2016-07-24 04:14:04</date>
<index>31</index>
<phrase>කිව්වත් වගේ මේක වෙනත් අවිවාහක තරුණියකගේ නමට සම්බන්ධ කරලා නිකුත් වුනා නම් මොන තරම් ප්‍රශ්නයක්ද? අපේ කාර්යාලයේ කනේ අමාරුවකට බෙහෙත් ගන්න ගිය තරුණියට ගර්භානිභාවය සනාථ කරගන්න මුත්‍රා පරීක්ෂණයක් නියම කළ ලේඛනයක් දීලා තිබුනා. එතන හෙදිය වැරදීමකින් කලින් පරික්ෂා කළ කාන්තාවට දෙන්න ඕන ලියවිල්ල තමයි මේ තරුණියටදී...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පද්මිණී</author>
<date>2016-07-24 04:38:06</date>
<index>32</index>
<phrase>හොර දොස්තරලා 300 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ඉන්නවා කියල මිට කලකට පෙර සිටම මාධ්‍ය වලින් දුටුවා. එහෙව් රටේ මොන ප්‍රමිතියද? දියවන්නාවේ රොත්ත සිංගප්පුරු යන්නේ එ්කනේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රසාද්</author>
<date>2016-07-24 06:17:59</date>
<index>33</index>
<phrase>සමහර වෘෂණයේ පිළිකා වලදී මෙවන් තත්වයක් විය හැකි. මෙය තව දුරටත් පරීක්ෂා කළ යුතු දෙයකි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>439751</articleId>
<title>කොකේන් ඇල්ලු පිරිසට පොලිස්පති ප්‍රණාමය</title>
<author>ඉන්දිකා රාමනායක බිමල් ශ්‍යාමන් ජයසිංහ</author>
<date>2016 ජූලි මස 22 16:34:47</date>
<body>පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්කුඩු තොගය වු කිලෝ 301 ග්‍රෑම් 325 ක ප්‍රමාණය පොලිස්පති පුජිත් ජයසුන්දර  මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත පැමිණ  නිරික්ෂණය කළ අතර  එම වැටලීම සිදු කළ නිලධාරින්ට ස්තූති කළේය.</body>
<comments>
<comment>
<author>හේවාවිතාරණ</author>
<date>2016-07-22 12:12:00</date>
<index>0</index>
<phrase>එතකොට කොකේන් ගෙන්වපු මිනිසුන්?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>විජේසිංහ</author>
<date>2016-07-22 12:19:36</date>
<index>1</index>
<phrase>කුඩු අල්ලලා විතරක් මදි. කුඩු ගෙන්වන අය එල්ලන තැනට ගෙන යනතෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. දේශපාලන ඇඟිලි ගැසීම් හෝ බලපෑම් ඇත්නම් ඒ බව ප්‍රසිද්ධියේ ජනතාවට කියන්න. මාතෘ භූමියට ආදරය කරන ජනතාව ඔබගේ ශක්තිය හා ධෛර්යය වෙනුවෙන් පෙනීසිටීවි. ජනතාව සතු ශක්තිය අසීමිත බවත් අපිරිමිත බවත් ඔබට වැටහේවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඩීමන්</author>
<date>2016-07-22 12:33:12</date>
<index>2</index>
<phrase>පොලිස්පතිතුමාට අපේ ආචාරය!</phrase>