text stringlengths 0 6.69k |
|---|
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රණසිංහ නිමල්</author> |
<date>2016-07-22 13:47:19</date> |
<index>3</index> |
<phrase>කොකේන් අල්ලපු අයට ප්‍රණාම නොවෙයි, ගෙන්නපු අය ගැන රට දැනුවත් කරන්න. මීට කලිනුත් ඔය වගේම කොකේන් තොගයක් ඇල්ලුවා. ගෙන්නපු කෙනෙක් නැහැ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඇසළ</author> |
<date>2016-07-22 14:09:53</date> |
<index>4</index> |
<phrase>ඕවා ගෙන්නපු කෙනා අල්ලලා එල්ලුම් ගස් ඇරියේ නැත්නම් කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ. හෙට තව එකෙක් ගෙන්නයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේරත්</author> |
<date>2016-07-22 14:32:24</date> |
<index>5</index> |
<phrase>දැන් රට මේ මත්ද්‍රව්‍ය වලින් ගිලගෙන හමාරයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බලගෙදර</author> |
<date>2016-07-22 14:57:28</date> |
<index>6</index> |
<phrase>පොලිස්පතිතුමාට අපේ ආචාරය!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>තුසිත</author> |
<date>2016-07-22 15:06:03</date> |
<index>7</index> |
<phrase>කෝ අර යහපාලනයට කඩේ යන කට්ටිය නැද්ද මොකුත් කියන්නේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිලක්-ඩුබායි</author> |
<date>2016-07-22 15:30:25</date> |
<index>8</index> |
<phrase>අපි ලංකාවට ගෙනෙන බඩු පෙට්ටිය ඇරලා එ්කේ තියෙන බඩු සියල්ලම එලියට ඇදලා බලනවා. තහනම් දෙයක් අල්ලා ගත්තා නම් එවෙලේම අල්ලා ගන්නවා. හිරෙත් දානවා. මට පුදුමේ ලංකාවට කුඩු කිලෝ සිය ගණනින් ගෙන්වනවා. ගෙන්වන කෙනෙක් නැහැ. අල්ලා ගන්නවා. අල්ලා ගත්තට වෙන දෙයක් නැහැ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලොකුබණ්ඩාර</author> |
<date>2016-07-22 15:31:59</date> |
<index>9</index> |
<phrase>මේවායේ මහ මොළකරු කවුද කියලත් අපිට කියන්න</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>බෙනට්</author> |
<date>2016-07-22 16:07:46</date> |
<index>10</index> |
<phrase>මෙවන් වැටළීම් තව තවත් ඉදිරියට කරන්න ලැබේවා!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලාල්</author> |
<date>2016-07-22 17:14:05</date> |
<index>11</index> |
<phrase>පුජිත් මහත්තයා නම් නියමයි!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ප්‍රියංකර</author> |
<date>2016-07-22 17:15:14</date> |
<index>12</index> |
<phrase>ඕවා ටික ඉන්දියාවටවත් විකුණලා රාජපක්ෂලාගේ ණය ටික ගෙවලා දාන්න බැරිද? මේ ණයක් නිසා යහපාලන සංවර්ධනය මඟ නැවතිලානේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෑම්</author> |
<date>2016-07-22 22:04:26</date> |
<index>13</index> |
<phrase>එතකොට ඕවා ගෙන්වපු කෙනා?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පුෂ්පකුමාරි</author> |
<date>2016-07-22 22:25:43</date> |
<index>14</index> |
<phrase>අලුත් පොලිස්පතිතුමා ආවට පස්සේ අපරාධකරුවන්ට බුරුලක් ලැබෙන්නෙම නැහැ</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අබය</author> |
<date>2016-07-22 23:19:36</date> |
<index>15</index> |
<phrase>අගය කිරීම හොඳයි. ඒ වගේම ඉදිරි වැඩකටයුතුත් හරියට බලාගන්න වෙයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මනෝජ්</author> |
<date>2016-07-23 00:25:26</date> |
<index>16</index> |
<phrase>වැටලීම කළ නිලධාරීන් අනෙක් වැටළීම් වලට යද්දී ප්‍රවේශම් වීම කෝකටත් හොඳයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.