text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>පද්මිණි</author> |
<date>2016-08-02 19:58:36</date> |
<index>18</index> |
<phrase>මේ අර කොඩි උස්සාගෙන වැනි වැනී ගියෙත් පිටින් ආ කට්ටියක්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිරි</author> |
<date>2016-08-02 20:16:12</date> |
<index>19</index> |
<phrase>හූ කීම අනුමත කරන්නේ නැහැ. නමුත් පක්ෂය හූ කියන තැනට වට්ටගත්තා. ඒ පක්ෂයේ ඡන්දෙන් විත් යූඑන්පී එකත් එක්ක දීග කන්න ගිය හින්දා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චතුරි</author> |
<date>2016-08-02 20:30:46</date> |
<index>20</index> |
<phrase>මේ විදියට බොරු කියන්න පුලුවන්ද? ආණ්ඩුව පෙරළන්න කලින් නුඹලා කෝවක දමා මකලා ගන්න ඕනෑ. ශ්‍රී ලංකා පක්ෂය දැන් පිරිසිදුයි. ඔක්කොම හොරු එළියේ. නැවත ගන්න එපා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තරුෂි</author> |
<date>2016-08-02 20:45:38</date> |
<index>21</index> |
<phrase>සමහරවිට ඒගොල්ලෝ සිංහ නාදය කියලා හිතාගෙන නාද කරන්න ඇති. එ්ත් අපිට ඇහුනේ නරි හූව</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුමුදු</author> |
<date>2016-08-02 21:31:36</date> |
<index>22</index> |
<phrase>ඇත්තටම රටේ මිනිසුන්ට මොනම ප්‍රශ්නයක්වත් නැති පාටයි. හූ කිය කියා නට නටා පාරවල් වල පෙළපාලි යන්නේ. කොච්චර ෂෝක් රටක්ද? නූගත් මෝඩ මිනිස්සු.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2016-08-02 22:59:08</date> |
<index>23</index> |
<phrase>දැන් බොරු කියන්න නම් එපා. අපි හැමදේම දන්නවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ශාන්ත</author> |
<date>2016-08-02 23:56:38</date> |
<index>24</index> |
<phrase>දැන් ‘ෂේප් වෙන්න‘ බොරු කියනවා. එක්කෙනෙක් නොවෙයි, එතන පාද යාත්‍රාවේ ඔක්කොම හූ කිව්වා. නැවතිලා හූ කිව්වා. සිරිසේනගේ ආප්ප කඩේ කිව්වා. නායකයෝ හොඳට බලා ඉන්නවා අපිට පෙනුනා. නවත්වන්න කිසි උත්සාහයක් ගත්තේ නැහැ. මේ කට්ටිය ඔක්කොම එළවලා දැම්මා නම් හරි. ගිහින් එකට හූ කිය කියා ඉන්න කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නාමල්</author> |
<date>2016-08-03 00:34:07</date> |
<index>25</index> |
<phrase>මේවා නම් නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. පිටස්තරයින් ඉන්නේ ඔබතුමාට නුදුරින්මයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සඳරුවන්</author> |
<date>2016-08-03 02:08:19</date> |
<index>26</index> |
<phrase>හූ කියලා බේරුනා මදෑ කරලා තියන වැඩවල හැටියට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිමාලි</author> |
<date>2016-08-03 02:28:13</date> |
<index>27</index> |
<phrase>හූ කියපු අයට ගහමුද පොල්? මොකද පසුගිය කාලේ පොල් ගහලා හොඳට පුරුදුනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගජනායක</author> |
<date>2016-08-03 03:16:11</date> |
<index>28</index> |
<phrase>ඔය කිසි කෙනෙක් පක්ෂෙන් ඉවත් කරන්නේ නැහැ. රටට වඩා පක්ෂයයි ලොකු. මොන බොරුද? බොරුනම් බලා ඉන්න. වෙන්නේ මොකක්ද කියලා, මහා ඡන්දෙ කිට්ටු වෙනකොට යකා එක්ක හරි එකතු වෙනවා බලය වෙනුවෙන්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයන්ත</author> |
<date>2016-08-03 03:22:19</date> |
<index>29</index> |
<phrase>ඔව් ! ඔව් ! පිටස්තර කට්ටියක් තමයි. ඔය වම් පැත්තේ වාඩි වෙලා ඉන්නේ කහ පාට ෂර්ට් එකක් ඇඳගෙන. ඒ අය ශ්‍රීලනිපේ නෙවෙයි නේ . අනුන් ලවා තමන්ගේ මහගෙදරට හූ කියවගන්න අයට කියන හොඳ කියමන් තියෙනවා. ඒවා මෙහි සඳහන් කරන්න බැ... අලුත්ගමගේ මහත්තයෝ ඔබතුමා හිතාගන්නකෝ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දයා</author> |
<date>2016-08-03 03:41:59</date> |
<index>30</index> |
<phrase>රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසා තමා මේ පෙළපාලියට අවේ, අඩාගෙන යන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි නට නට ගිහින් තියෙන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජීවන්</author> |
<date>2016-08-03 05:57:50</date> |
<index>31</index> |
<phrase>මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.