text stringlengths 0 6.69k |
|---|
<phrase>එ්කනම් බොරු අනේ. එ්ක නොකරන්න තිබුණා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අර්ජුන රණවන</author> |
<date>2016-08-02 15:05:59</date> |
<index>4</index> |
<phrase>එක තමයි අපි හූ කියන්න දන්නෙම නෑ.බටහිරින් ආපු නොසන්දල්යෝ ඕක කලේ.නාමල් නම් නැටුවා තමයි. එත් හූ කිව්වේ පෙළපාළියට සම්බන්ධ නොවූ ගෙදර හිටි අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර</author> |
<date>2016-08-02 15:10:24</date> |
<index>5</index> |
<phrase>කරපු අයට දේව ශාපය ලැබෙන කාල වැඩි ඈතක නැහැ .බලාගෙන ඉන්න .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ලාල් ගලබඩ</author> |
<date>2016-08-02 15:15:33</date> |
<index>6</index> |
<phrase>හූ කිව්වේ පිටස්තර කට්ටියක් අපි පිලි ගන්නම්. මේකත් මතක තියා ගන්න.පෙලපාලි ගියෙත් පිටින් ගෙනාපු බෙබේල ටිකක්. නියම ශ්‍රී ල කාරයෝ ඔහොම පෙලපාලි වලට යන්නේ නැහැ.අපිත් පක්‍ෂයේ ඔබ වාගේම පැරණි සාමාජිකයින්,නමුත් සත පහක පල ප්‍රයෝජයක් අනිසි අයුරින් වත් නිසි අයුරින් වත් අරන් නැහැ.අපිට දුකයි නුඹලා පක්‍ෂයට කරන දේට... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමිරා</author> |
<date>2016-08-02 15:16:03</date> |
<index>7</index> |
<phrase>ලෝකෙම යුද්දයක් තිබුනත් කිසි හිරිහැරයක් නොකරන ගිලන් රථයකටත් ගහපු මිලේච්චයෝ අවෙත් පිටින් වෙන්නැති .මේගොල්ලන්ව තෝරා පත්කරලා පාර්ලිමේන්තුවට එවපු අයත් තමන්ටම හු කියගත්තොත් හොදයි .</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හෙලන්</author> |
<date>2016-08-02 15:17:55</date> |
<index>8</index> |
<phrase>අර අහක බලාගෙන ගිය කෙනාත් පිටස්තරයෙක්ද ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පාලිත</author> |
<date>2016-08-02 15:45:54</date> |
<index>9</index> |
<phrase>හු කීම බටහිර කුමන්ත්‍රණයක් වෙන්නැති.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ඉන්දික</author> |
<date>2016-08-02 15:46:45</date> |
<index>10</index> |
<phrase>හොද වැඩේ පෙළපාලියේ අපු එවුන්ට. දැන් පෙළපාලියේ උන්ව පාවල දෙනවා උන්ගේ කට්ටිය නෙවේ කියල. දැන්වත් ඔය පස්සෙන් යන මෝඩ මිනිස්සු තේරුම් ගනිල්ලා වාසියට උබලව ඔය දෙසපලකයෝ පාවල දෙනවා කියල. ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වීඩියෝ එක දැක්කම කවුද හූ කිවේ කියල. දැන් එයාලගේ බෙරුමට පෙළපාලි ගිය මිනිස්සුන්ව පාවල දෙනවා. ... |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දලාල් ද සිල්වා - ප්‍රංශය</author> |
<date>2016-08-02 15:48:41</date> |
<index>11</index> |
<phrase>හු කිවූ නරි රැල සිටියේත් මෙම පාදයාත්‍රාව ඇතුලේ නිසා මෙවැනි බොළඳ අදහස් පෙන්වා මහජනයා රැවටීමට මේ පුද්ගලයා ගන්නා උත්සාහය රටවැසියා විසින් පිළිකුලෙන් හෙලා දකිනු ඇත ..</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිරාෂ්</author> |
<date>2016-08-02 15:51:52</date> |
<index>12</index> |
<phrase>අනේ බොරු කියන්න එපා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විජේපාල</author> |
<date>2016-08-02 15:59:13</date> |
<index>13</index> |
<phrase>මහත්තයෝ ඔයා කොහොමද හරියටම අච්චර සෙනගක් හිටපු තැනින් තෝරාගත්තේ ඔයාලගේ කට්ටිය කවුද පිටස්තර කට්ටිය කවුද කියලා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රංජිත් මංජුල වර්ණසූරිය</author> |
<date>2016-08-02 16:10:21</date> |
<index>14</index> |
<phrase>දේසපාලකයාගේ ඇගේ නැත්තේ මනු සතා විතරයි අනිත් හැම සතාම ඉන්නවා මේවා මෝඩ මිනිසුන්ට උදාහරණ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හෙලගේ</author> |
<date>2016-08-02 16:20:33</date> |
<index>15</index> |
<phrase>ඇස පොට්ටවුණු මෙවුන්ට මොනවා කියන්න බැරිද. හිටගෙන බොරු ඇදබාන නැහැදිච්ච නඩේ. මහන්ද කිව්වේ එයාගේ කලේ නිදහසේ පෙළපාලි ගිය කියල. පෙළපාලි ගිය නමුත් වෙඩි තිබ්බ නැත්නම් ඔලු පාළුව. මහින්ද නැවත ඉපදිලනොව. ගහ දන්නා යට කොළ කඩ පනවා. මහින්දගේ බොරුවලට හූමිටිතියන්නත් තරම් අන්ද බල එවුනුත් මේ රටේ ඉන්නවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අර්ජුන රණවන</author> |
<date>2016-08-02 16:56:42</date> |
<index>16</index> |
<phrase>දැන් මොනවා කිව්වත් වරද නිවැරදි කරන්න බෑ. දැන් ප්‍රමාද වැඩියි. පාද යාත්‍රාවට ගොම කලයක් දිය කලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විිද්‍යා</author> |
<date>2016-08-02 16:54:36</date> |
<index>17</index> |
<phrase>ඔය සෙනඟ ඔක්කොම එකතුවෙලා අපේ හිඳිලා තියන වැව ගැඹුර කරන්න එනවා හලෝ. පාරවල් බ්ලොක් කරන්නේ නැතිව.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.