text
stringlengths
0
6.69k
<author>සමන්</author>
<date>2016-08-03 06:59:00</date>
<index>32</index>
<phrase>මොකක්ද මේ ශ්‍රීලනිප ,යුඑන්පී,ජේවීපී ඉස්මතු කරලීම. අපට ඕන රටේ දියුණුවද පක්ෂේ රැකගැනීමද? කවුරු හෝ නිවැරදි ලෙසට රට කරයි නම්, අපට නම් මොන පක්ෂේ වුනත් ,මොන සන්ධානේ වුණත් කමක් නෑ. විශේෂයෙන් ඔය යුඑන්පී ,ශ්‍රීලනිප දෙකේ පාලන ක්‍රමයේ හෝ පුද්ගලයන්ගේ වෙනස දන්නා කෙනෙක් කියනවද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සනාස්</author>
<date>2016-08-03 07:16:11</date>
<index>33</index>
<phrase>අනේ පලයන් බන් යන්න අපි නොදන්නා මොනරතැන්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තබුක් සිල්වා</author>
<date>2016-08-03 08:53:56</date>
<index>34</index>
<phrase>නොතේරන පොඩි දරුවෙක් ගෙනත් පාරේ කැගහනන සලස්වපු එක මුළු ලෝකයම දැක්කා කුජිතඊ මේවායින් පේනවා බලයට ඇති කෑදරකම</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>443924</articleId>
<title>‘විපක්ෂය ගියේ පාදඩ යාත්‍රාවක්‘</title>
<author>ගයාන් අමරසේකර</author>
<date>2016 අගෝස්තු මස 03 13:52:11</date>
<body>ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර කුඩා දරුවකු තබාගෙන රටේ ජනපතිට අගමැතිට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පක්ෂ මූලස්ථානයට හූ කියමින් ඒකාබද්ධ විපක්ෂය ගියේ පාද යාත්‍රාවක් නොව පාදඩ යාත්‍රාවක් යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (3) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.</body>
<comments>
<comment>
<author>වාසු</author>
<date>2016-08-03 08:50:02</date>
<index>0</index>
<phrase>නිකන් පච නොවී ඉන්න ඩිජිටල් මහත්තයෝ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජයන්ත</author>
<date>2016-08-03 08:55:13</date>
<index>1</index>
<phrase>පණ්ඩිත කතා නැතිව ඔයගොල්ලොත් ඡන්දදායකයාට පොරොන්දු වුන විදියට රට කරවන්නකෝ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විරාජ්</author>
<date>2016-08-03 08:56:40</date>
<index>2</index>
<phrase>මේ කියනතුරු අපි දන්නේ නැහැනේ අාප්පයා කියන්නේ කවුද කියල, මෙන්න හරින් කියනවා ඒ බැන්නේ ජනාධිපතිටලු, ඒ කියන්නේ අාප්පයා කියන්නේ එතුමාටද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අජිත් ඒකනායක</author>
<date>2016-08-03 09:05:31</date>
<index>3</index>
<phrase>අම්මා මතක් කොරලා මැති සබේ බනින මුන් එනවා සදාචාරය ගැන කතා කොරන්න .. අර පොඩි ළමයාගේවැඩේ විතරයි පෙන්නේ .. ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැහැල කියනදේ පේන්නේ නැහැ ..</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියාන්</author>
<date>2016-08-03 09:20:14</date>
<index>4</index>
<phrase>විරාජ් කියන එකමයි මමත් කියන්නේ..ආප්‍පය කියන්නේ ජනාධිපතිට නෙවෙයි නේ..මෙයානෙ නම් දාන්නේ මිනිස්සුන්ට..ඔබතුමන්ලාගේ කාලේ ජනබල මෙහෙයුමත් අපි අත්විදලා තියෙනවා..එකේදී චන්ද්‍රිකාට මොනවද නොකිව්වේ..ඔබතුමා පාර්ලිමේන්තුවාදී කියපු දේ අමතකද? අපිට නම් ඒවත් මතකයි..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රංජිත්</author>
<date>2016-08-03 09:22:34</date>
<index>5</index>
<phrase>විරාජ්ගේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැ වගේ ...</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ජයන්ත</author>
<date>2016-08-03 09:20:32</date>
<index>6</index>
<phrase>මෙයා බයවෙලාද ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයරත්න</author>
<date>2016-08-03 09:40:07</date>
<index>7</index>
<phrase>විපක්ෂයේ පාද යාත්‍රා ගැනයි වෛද්‍ය වරුන් ගැනයි පාදඩ කතා කිය කියා ඉන්නවා ඇරෙන්න මේ ඇමැතිතුමා කරපු වැඩක් ගැන පුලුවන් නම් කියන්නකෝ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගයාන්</author>
<date>2016-08-03 10:10:50</date>
<index>8</index>
<phrase>රංජිත්, තමා මෙතන ඉන්න එකම බුද්ධිමතා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නිමල්ලාලිත</author>
<date>2016-08-03 10:07:59</date>
<index>9</index>
<phrase>දේශපාලකයෝ කව්රුත් එකයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>