text
stringlengths
0
6.69k
<date>2016-08-03 15:53:02</date>
<index>24</index>
<phrase>කව්රුවත් කලබල වෙන්න එපා.පරිප්පු කන අයට පරිප්පුවා කියනවා.ආප්ප කන අයට ආප්පයා කියනවා ඒවා ඉතින් ලංකාවේ ඉන්න මිනිසුන්ගේ හැටි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්</author>
<date>2016-08-03 17:21:04</date>
<index>25</index>
<phrase>පාද යාත්‍රාවෙන් 5000ක් ගෙනාවොත් ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-08-03 19:49:27</date>
<index>26</index>
<phrase>කොච්චර කාලයක් ඔය කතා ජනතාව අහයිද කියලා කියන්න බැහැ. දැන් ඇති කටමැත දෙඩෙව්වා. වැඩට බැස්සොත් හොඳයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටෙෂාන්</author>
<date>2016-08-03 20:14:26</date>
<index>27</index>
<phrase>ඔය මොනවා කිවුවත් ඇත්ත අපි ඇස් දෙකින්ම දැක්කනේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අප්පුහාමි</author>
<date>2016-08-03 20:26:45</date>
<index>28</index>
<phrase>අපෝ! බයවෙලා තියෙන තරමක්...</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සිරි</author>
<date>2016-08-03 21:06:03</date>
<index>29</index>
<phrase>සමහරු උදුරලා අරගෙන තොප්පිය බලෙන් දාගත්තා කියලයි මට හිතෙන්නේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>පී. ඉලංගරත්න</author>
<date>2016-08-03 23:48:07</date>
<index>30</index>
<phrase>පාර්ලිමේන්තුවේ නොසරුප් වදන් කියන්නේ කොහොම අයද කියලත් අපි දන්නවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>444261</articleId>
<title>‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව බොදු බලෙන් පැමිණිල්ලක්</title>
<author>ශාන්ත රත්නායක</author>
<date>2016 අගෝස්තු මස 04 13:41:01</date>
<body>‘හෝ ගාන  පොකුණ‘ චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදියට අර්ථ දක්වලා  යැයි බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (04) චිත්‍රපට සංස්ථාවට ඒ පිලිබදව පැමිණිලි කිරීමට පැමිණි අවස්ථවේ දී කියා සිටියහ.
පසුගිය කාලේ නිර්මාණ වූ චිත්‍රපට  විකාශයට පෙර හාමුදුරුවරුන්ට පෙන්නුවා. මෙම චිත්‍රපටය පෙන්නුවේ නැහැ. අපෙත් වැඩි අවධානයක් තිබුණේ නැහැ මේක ළමා චිත්‍රපටයක් නිසා. මෙම චිත්‍රපට නිර්මාණකරුවා ඉතාම වැරදි විදියට සුක්ෂම විදියට හානි කර තියනවා. මේක දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් චිත්‍රපටය පෙන්නලා ඉවරයි. නමුත් ඉන් පසු නිකුත් වෙන ඩි. ව...
<comments>
<comment>
<author>ප්‍රියා</author>
<date>2016-08-04 08:36:24</date>
<index>0</index>
<phrase>නියම අර්ථ දැක්වීම් ඔය බොදු බලේ රාවන බලේ හිමිවරුන්ට තමයි කරන්න පුළුවන්</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ටිරෝන්</author>
<date>2016-08-04 08:37:43</date>
<index>1</index>
<phrase>හැම චිත්‍රපටියක්ම පෙන්නනවද හාමුදුරුවන්ට</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිරේෂ්</author>
<date>2016-08-04 08:48:43</date>
<index>2</index>
<phrase>අනේ ඔයාගේ සුත්තරේ තියාගෙන රටට වැඩ දායක වැඩක් කරනවද කරුණාකරලා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මංගල වේලාරත්න</author>
<date>2016-08-04 09:10:27</date>
<index>3</index>
<phrase>බුදුදහමට ආදරයනම් ධර්මයට අනුව හැසිරෙන්න ඕනේ</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කපිල ඩුබායි</author>
<date>2016-08-04 09:32:31</date>
<index>4</index>
<phrase>ඉස්සර නම් පෙන්නුවා කියන්නෙ? ඒ කියන්නෙ අතිශයින්ම වෑඩිහිටියන්ට පමණයි චිත්‍රපටත් මේ ගොල්ලනට පෙන්නලා අවසර අරගෙන තියෙනවා.ඈගේ වෛරය වගේ ඒවා වෙන්නැති.....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හාමු</author>
<date>2016-08-04 09:54:31</date>
<index>5</index>
<phrase>පළමුව මෙයාගේ චරිතේ එඩිට් කරලා ගන්න ඕනේ ..</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>