text stringlengths 0 6.69k |
|---|
<phrase>උසස් ක්‍රියාවක් මහත්වරුනි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජෙරාඩ්</author> |
<date>2013-05-22 06:52:45</date> |
<index>7</index> |
<phrase>ඉතා හොඳ වැඩක්. ඔබට තෙරුවන් සරණයි!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජෙයම්</author> |
<date>2013-05-22 06:58:35</date> |
<index>8</index> |
<phrase>නියම ඉසිවරු.උසස් ක්‍රියාවක් මහත්වරුනි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රනිල්</author> |
<date>2013-05-22 07:03:04</date> |
<index>9</index> |
<phrase>ආදර්ශමත් වැඩක්! අගය කළ යුතුයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-05-22 07:56:10</date> |
<index>10</index> |
<phrase>නමුත් හැමෝගෙම මුහුණු වල අවංක සිනාවක් තිබුනා නම් මේ කරපු දේ 100% සාර්ථක වෙනවා. මොකද ඒක රෝගීන්ටත් මානසික නැග්මක්, කරපු දෙය අගය කරනවා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේමන්ත</author> |
<date>2013-05-22 08:00:16</date> |
<index>11</index> |
<phrase>බොහොම පින් ක්‍රියාවක්. හරිම සන්තෝෂයි. ආදර්ශමත් වැඩක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2013-05-22 08:25:39</date> |
<index>12</index> |
<phrase>මේ කරුණා පෙරදැරි මානසිකත්වය වෙසක් සමයෙන් පසුවත් ඔබතුමන්ලා තුල පවතීවා!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අතුල</author> |
<date>2013-05-22 08:57:18</date> |
<index>13</index> |
<phrase>ඉතාමත් ශ්‍රේෂ්ට දෙයක්. වෙදකම වගේම මානසික සහනය දීමත් ලොකු පිනක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දිනුක</author> |
<date>2013-05-22 09:14:18</date> |
<index>14</index> |
<phrase>පවු අහිංසක ලෙඩ්ඩු ටික</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ටිරාන්</author> |
<date>2013-05-22 09:29:39</date> |
<index>15</index> |
<phrase>මේ වගේ වැඩක් අන්‍ය ආගමකින් කලොත් නම් ඉවසන්නම බැරී වෙනවා අපේ ඇත්තන්ට</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>අජිත්</author> |
<date>2013-05-22 09:42:17</date> |
<index>16</index> |
<phrase>තෙරුවන් සරන ලැබේවා ඔබ සැමට!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දයා අළහකෝන්</author> |
<date>2013-05-22 09:46:31</date> |
<index>17</index> |
<phrase>රෝගීන්ගේ සිත් සතන් සතුටු කරන්න මෙම ක්‍රියාව ඉතා අගෙයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නීල්</author> |
<date>2013-05-22 10:30:25</date> |
<index>18</index> |
<phrase>වෛද්‍යවරු බෙරගහනවා, වෛද්‍යවරියන් ගායනා කරනවා. නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා නටනවා. තව කෙනෙක් රතු පටිය ඉනේ බැඳ තාලෙට අඩි තියමින් දුම්මල ගහනවා. බටහිර වෙදකම ලංකාවේ නොතිබුණු ඒ කාලෙත් ආතුරයන්ව සුවපත් කළේ ඔයවිදිහටම තමා. අපරාදේ මේ රටේ මිනිසුන්ගේ සල්ලි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අනිල්</author> |
<date>2013-05-22 10:56:27</date> |
<index>19</index> |
<phrase>මේ ආදර්ශය උතුම් හොද වැඩක්. අනාගතයේ අපේ දරුවන් අම්මේ, වෙසක් කියන්නේ මොකක්ද , කියලා විමසන කාලයක් උදාවේවි .මේවා සැම වසරකම කලයුතු දේවල්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රන්ජිත්</author> |
<date>2013-05-22 10:59:43</date> |
<index>20</index> |
<phrase>මම මේ අපහාසයට කියනවා නෙමෙයි, මොකද මම කියන්නේ තිත්ත, අපි අහන්න පිළිගන්න කැමති නැති, එහෙත් ඇතුලාන්තයෙන් අපිට දැනෙන ඇත්ත. මේ මිනිස්සුන්ගේ කිසිම "ලස්සනක්" නැහැ. ඇහැට ප්‍රිය නැහැ. මේ තමයි මට තේරෙන විදියට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට එක එකා නොරුස්සන්නෙත්, ඔය නෝනලා ඔහොම අද සින්දු කිව්වට හෙට ලෙඩ්ඩුන්ට බනින්නෙත් ඒක නිසා කියලා තමයි මට වැටහෙන්නේ. පැහැපත්, ලස්සන රුප ලක්ෂණ ලැබෙන්නේ පෙර කරපු පින්වල බලෙන් කියල තමයි බුදු බනේ තියෙන්නේ. මම හිතන්නේ අපි ඇවිල්ලා පෙර ආත්මවල පින් කරපු කට්ටිය නෙමෙයි. අපේ රූප ලක්ෂණ වලින් ඒක හොඳට පේනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.